Home Movies Telagu Movies Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා.

Bahubali-The Beginning

මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්…

Bahubali-The Conclusion

2017 අප්‍රේල් මස 28 වන දින මහජන ප්‍රදර්ශනයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය තවමත් සිනමාශාලා වල තිරගත වෙමින් පවතී.IMDB 9.1 ක් සහිත  මෙම චිත්‍රපටය Bahubali 1 චිත්‍රපටය වගේම හොද ආදායම් වාර්තාවක් තබනවාට සැක නැත. මෙම චිත්‍රපට ද්විත්වයම නිෂ්පාදනය කරඇත්තේ shobu yarlagadda හා prasad devineni යන නිෂ්පාදකවරුන්‍ ය.

Spoiler Warning : Shiva, the son of Bahubali, begins to search for answers after he learns about his heritage…

සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : N/A

Genre : Action, Adventure, Drama

Actors : prabhas, rana daggubati, anushka shetty, tamannaah bhatia

Writer : vijayendra prasad

Director : s.s. rajamouli

Plot : When Shiva, the son of Bahubali, learns about his heritage, he begins to look for answers. His story is juxtaposed with past events that unfolded in the Mahishmati Kingdom.

Baahubali 2- The Conclusion (2017) x264 DVDSCR AAC 2.0 -DDR

Baahubali.2.The.Conclusion.(2017).Hindi.EQ-DVDRip.x264.700MB

Total Subtitles :10 ( Movies : 10 )
Joined Date:2017-Apr-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

The Man From Earth (2007) Sinhala Subtitle

ආයුබෝවන් අපේ කට්ටිය හැමකෙනෙක්ටම. අදත් ඔන්න ආවා තවත් සිංහල උපසිරැසියක් අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


47 comments

  1. සබට බෙහෙවින්ම තුති සහෝ!
    ජය වේවා!

  2. Adop thankz මචෝ සබ් එකට.අලුත්ම film වලට සබ් ගන්න මේක තමා site එක..දිගටම කරගෙන යමු ජය ජය……..

  3. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  4. Hindi copy 1tada sub dunne?

  5. —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

  6. Manoj Sachintha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

  7. එල කොල්ලෙක්නෙ… තෑන්ක්ස්.

  8. Thanks bro sub ekata. Puluwanm mee copy sub update karanna. % http://www.TamilMV.mx – Baahubali 2 (2017) Tamil DVD-Rip – 720p – x264 – 5.1 – Original Aud”

  9. Thilina chamara

    නියමයිනේ…බොහොම ස්තූතී…

  10. කවින්

    ජය වේවා මචන්ලා …
    මන් හිතුවෙ නැ මේක මෙච්චර ඉක්මනට බලන්න හමබ වෙයි කියල …

  11. line nane bn. hena varadi tiyanava. re chek plz

  12. line varadine bn. hena aul tiye re chek plzzzzzzzzz

  13. watinw bnzzzz…. thankssss… goood luck

  14. machn meka hena aul bn,recheck krpn, ubala thama aluth film walata mulinma sub dena eth eka hariyata deepan,mkd datha kata madagena balan idala thama baganne bn,,mona unath elzz bro,carry on!!!!!!!1

  15. සබ් එකට බොහොම ස්තූතියි

  16. mage eka sub eka aul ne ai kiyanawada e

  17. Baahubali 2- The Conclusion (2017) x264 DVDSCR AAC 2.0 -DDR me copy ekata hariyana sub newei dila thiyenne. me link eka oyala dipu eka. hariyata sub dennA BARINAM danna epa halo

  18. sub ekata hari yana rip eka kauru hari hariyata kiyanawada

  19. DVDrip ekata Sub eka denna.plz

  20. DVDrip ekata sub hadanna barida bn me sub eke.?

  21. sub set wenne mona copy ekatada.mama download karapu ekakatawath sub set wenne neha.

  22. Dinuka Jayasekara

    Elama mchn……

  23. saba waradi bn hadapnko puluwannam

  24. sub eka hariyata vada karan na ne. km eke baluwe..

  25. chathura pradeep

    supiriy machan

  26. Api hamadama subz.lk ekka innawooooooooooooo…… Tnx saho……..”

  27. Thanks….

  28. ane sub eka hadala dennako.plz

  29. Hd rip ekata sub eka update karanawada..ekata gelapen ne

  30. Machan dila tiyena torrent ekata sub eka galepennane

  31. මචං සබ් එකක් කරන එකෙ
    අමාරුව දන්නෙ කරන කෙනා
    තමා, ඒත් එක ගැලපෙනනෙ
    නැත්නම් සබ කරපුඑකත් අපරාදෙ.
    ගොඩදෙනෙක් දීලා තීන ටොරන්ට් එක
    බාගන්න ඇති 1.4 GB .. ඒ බාලත් හරි
    නැත්නම් බාපු උන් අපරාදෙ නෙද
    වැය කරපු දෙ.. පිටපත ගැන විස්තරයකුත්
    පුලුවන් නම්ඇඩ් කරපන්, මේක හින්දි
    ඩබ් වර්ශන් එක.. එ වගෙම සබ පිටපතට
    ගැලපෙන වද කියලා හොයලා බලලා
    දානවනම් ඒක ලොකු දෙයක්, නැත් නම්
    අපහසු තාවයට පත්වෙන්නෙ බාගන්න
    අය.. පොඩ්ඩක් හොයලා බලලා කරපන් මචං..
    නැත්නම් අපරාදෙ … සයිට් එකටත් හොඳ නැ ඒක…

  32. Uba sub ohoma hdla wdk na bn .. api bana eke sub eka nwenn uba denne page ekatath hda na.. pddak balala hdpan sub eka hdnkota athal ekata sub hdnne nathuwa

  33. Mona copy ekatada sub eka dunne kiyakat daanawada

  34. මෙන්න මේකට සබ් එක හදල දානවද මේක හොද පිටපතක්.www.TamilMV.mx – Baahubali 2 (2017) DVD-Rip – 720p – ×264 – [Tamil + Telugu + Hindi + Malayalam] – 1.5GB

  35. Machan Sub eka Set wenne na. Dvdrip ekata sub eka debba plz

  36. සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත

  37. භවන්ත

    මචං ස්තූති කරන්න වචන නෑ……නියයි සහෝ….දිගටම යමූ

  38. හදිස්සි වෙන්න ගිහින් අනාත්තා නේද?

  39. Thank you

  40. jananath banuka

    Download Links nahane machan…

  41. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.!

  42. Mta kynwd mken sub eka download krne khmd kyl..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *