Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies Telagu Movies Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Suminda Lakshan 4 years ago Action, Adventure, Drama

ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා.

Bahubali-The Beginning

මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්…

Bahubali-The Conclusion

2017 අප්‍රේල් මස 28 වන දින මහජන ප්‍රදර්ශනයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය තවමත් සිනමාශාලා වල තිරගත වෙමින් පවතී.IMDB 9.1 ක් සහිත  මෙම චිත්‍රපටය Bahubali 1 චිත්‍රපටය වගේම හොද ආදායම් වාර්තාවක් තබනවාට සැක නැත. මෙම චිත්‍රපට ද්විත්වයම නිෂ්පාදනය කරඇත්තේ shobu yarlagadda හා prasad devineni යන නිෂ්පාදකවරුන්‍ ය.

සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත







Year : 2017

Rating : N/A

Genre : Action, Adventure, Drama

Actors : prabhas, rana daggubati, anushka shetty, tamannaah bhatia

Writer : vijayendra prasad

Director : s.s. rajamouli

Plot :

When Shiva, the son of Bahubali, learns about his heritage, he begins to look for answers. His story is juxtaposed with past events that unfolded in the Mahishmati Kingdom.




ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 6049 Views




සිංහල උපසිරැස Download කරගන්න 75318 times


Suminda Lakshan

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණයකි

IMDB
10%
User Rating



Watch More

The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitle

Ride Your Wave (2019) Sinhala Subtitle

U.S. Marshals (1998) Sinhala Subtitle

Fireworks (2017) Sinhala Subtitle

Veronica (2017) Sinhala Subtitle

Spider-Man: Homecoming (2017) Sinhala Subtitle

Secuestro AKA Boy Missing (2016) Sinhala Subtitle

Star Trek Beyond (2016) Sinhala Subtitle

Una noche (2012) Sinhala Subtitle

‹ ›

ADS


  1. සමීර ඉඳුනිල්
    Subtitler May 12, 2017 at 1:53 pm

    සබට බෙහෙවින්ම තුති සහෝ!
    ජය වේවා!

    Reply
    • widuranga
      Unregistered User May 13, 2017 at 5:36 pm

      sab eka waradi ganna epoooooo… sub eka hadala danakan

      Reply
  2. sampath
    Unregistered User May 12, 2017 at 1:57 pm

    Adop thankz මචෝ සබ් එකට.අලුත්ම film වලට සබ් ගන්න මේක තමා site එක..දිගටම කරගෙන යමු ජය ජය……..

    Reply
  3. Sadaam_SL
    Unregistered User May 12, 2017 at 2:13 pm

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  4. sss
    Unregistered User May 12, 2017 at 2:47 pm

    Hindi copy 1tada sub dunne?

    Reply
  5. dinu
    Unregistered User May 12, 2017 at 3:09 pm

    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

    Reply
  6. Manoj Sachintha
    New User May 12, 2017 at 4:34 pm

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    Reply
  7. -HacKrisH-
    Unregistered User May 12, 2017 at 4:51 pm

    එල කොල්ලෙක්නෙ… තෑන්ක්ස්.

    Reply
  8. prabodha
    Unregistered User May 12, 2017 at 5:29 pm

    Thanks bro sub ekata. Puluwanm mee copy sub update karanna. % http://www.TamilMV.mx – Baahubali 2 (2017) Tamil DVD-Rip – 720p – x264 – 5.1 – Original Aud”

    Reply
    • namalndj
      Unregistered User May 13, 2017 at 11:36 am

      ow ban..siraawata..mageth thiyenne e copy eka tamai..

      Reply
  9. Thilina chamara
    Unregistered User May 12, 2017 at 5:33 pm

    නියමයිනේ…බොහොම ස්තූතී…

    Reply
  10. කවින්
    Unregistered User May 12, 2017 at 6:13 pm

    ජය වේවා මචන්ලා …
    මන් හිතුවෙ නැ මේක මෙච්චර ඉක්මනට බලන්න හමබ වෙයි කියල …

    Reply
  11. asanka
    Unregistered User May 12, 2017 at 8:31 pm

    line nane bn. hena varadi tiyanava. re chek plz

    Reply
  12. asanka
    Unregistered User May 12, 2017 at 8:31 pm

    line varadine bn. hena aul tiye re chek plzzzzzzzzz

    Reply
  13. manusha
    Unregistered User May 12, 2017 at 8:34 pm

    watinw bnzzzz…. thankssss… goood luck

    Reply
  14. ramesh
    Unregistered User May 12, 2017 at 10:13 pm

    machn meka hena aul bn,recheck krpn, ubala thama aluth film walata mulinma sub dena eth eka hariyata deepan,mkd datha kata madagena balan idala thama baganne bn,,mona unath elzz bro,carry on!!!!!!!1

    Reply
  15. Isuru Dananjaya
    Subtitler May 13, 2017 at 1:31 am

    සබ් එකට බොහොම ස්තූතියි

    Reply
  16. Tharuka
    Unregistered User May 13, 2017 at 10:40 am

    mage eka sub eka aul ne ai kiyanawada e

    Reply
  17. mano
    Unregistered User May 13, 2017 at 11:20 am

    Baahubali 2- The Conclusion (2017) x264 DVDSCR AAC 2.0 -DDR me copy ekata hariyana sub newei dila thiyenne. me link eka oyala dipu eka. hariyata sub dennA BARINAM danna epa halo

    Reply
  18. chamara
    Unregistered User May 13, 2017 at 12:09 pm

    sub ekata hari yana rip eka kauru hari hariyata kiyanawada

    Reply
  19. Sakun
    Unregistered User May 13, 2017 at 12:34 pm

    DVDrip ekata Sub eka denna.plz

    Reply
  20. Sakun
    Unregistered User May 13, 2017 at 12:35 pm

    DVDrip ekata sub hadanna barida bn me sub eke.?

    Reply
  21. SUN VIDEO
    Unregistered User May 13, 2017 at 1:21 pm

    sub set wenne mona copy ekatada.mama download karapu ekakatawath sub set wenne neha.

    Reply
  22. Dinuka Jayasekara
    Unregistered User May 13, 2017 at 2:13 pm

    Elama mchn……

    Reply
  23. widuranga
    Unregistered User May 13, 2017 at 5:35 pm

    saba waradi bn hadapnko puluwannam

    Reply
  24. chamara
    Unregistered User May 13, 2017 at 6:27 pm

    mama tikak hada gaththa….one ayata http://www.mediafire.com/file/wn9eg1kww9xbakg/www.TamilMV.mx+-+Baahubali+2+%282017%29+ESub.srt

    Reply
    • asanka
      Unregistered User May 13, 2017 at 7:06 pm

      chamara u ge fb name eka mokadda
      okkoma haduvada?????

      Reply
  25. chinthaka
    Unregistered User May 13, 2017 at 7:43 pm

    sub eka hariyata vada karan na ne. km eke baluwe..

    Reply
  26. chathura pradeep
    Unregistered User May 13, 2017 at 8:45 pm

    supiriy machan

    Reply
  27. Oshada
    Unregistered User May 13, 2017 at 8:45 pm

    Api hamadama subz.lk ekka innawooooooooooooo…… Tnx saho……..”

    Reply
  28. athula
    Unregistered User May 13, 2017 at 9:40 pm

    Thanks….

    Reply
  29. Sakun
    Unregistered User May 13, 2017 at 9:56 pm

    ane sub eka hadala dennako.plz

    Reply
  30. nuwan
    Unregistered User May 13, 2017 at 11:20 pm

    Hd rip ekata sub eka update karanawada..ekata gelapen ne

    Reply
  31. Sura
    Unregistered User May 14, 2017 at 12:37 am

    Machan dila tiyena torrent ekata sub eka galepennane

    Reply
  32. pradeep
    Unregistered User May 14, 2017 at 12:55 am

    මචං සබ් එකක් කරන එකෙ
    අමාරුව දන්නෙ කරන කෙනා
    තමා, ඒත් එක ගැලපෙනනෙ
    නැත්නම් සබ කරපුඑකත් අපරාදෙ.
    ගොඩදෙනෙක් දීලා තීන ටොරන්ට් එක
    බාගන්න ඇති 1.4 GB .. ඒ බාලත් හරි
    නැත්නම් බාපු උන් අපරාදෙ නෙද
    වැය කරපු දෙ.. පිටපත ගැන විස්තරයකුත්
    පුලුවන් නම්ඇඩ් කරපන්, මේක හින්දි
    ඩබ් වර්ශන් එක.. එ වගෙම සබ පිටපතට
    ගැලපෙන වද කියලා හොයලා බලලා
    දානවනම් ඒක ලොකු දෙයක්, නැත් නම්
    අපහසු තාවයට පත්වෙන්නෙ බාගන්න
    අය.. පොඩ්ඩක් හොයලා බලලා කරපන් මචං..
    නැත්නම් අපරාදෙ … සයිට් එකටත් හොඳ නැ ඒක…

    Reply
  33. ramiya
    Unregistered User May 14, 2017 at 3:40 am

    Uba sub ohoma hdla wdk na bn .. api bana eke sub eka nwenn uba denne page ekatath hda na.. pddak balala hdpan sub eka hdnkota athal ekata sub hdnne nathuwa

    Reply
  34. supun
    Unregistered User May 14, 2017 at 5:38 am

    Mona copy ekatada sub eka dunne kiyakat daanawada

    Reply
  35. nuwan
    Unregistered User May 14, 2017 at 8:20 am

    මෙන්න මේකට සබ් එක හදල දානවද මේක හොද පිටපතක්.www.TamilMV.mx – Baahubali 2 (2017) DVD-Rip – 720p – ×264 – [Tamil + Telugu + Hindi + Malayalam] – 1.5GB

    Reply
  36. Sankalpa
    Unregistered User May 14, 2017 at 8:21 am

    Machan Sub eka Set wenne na. Dvdrip ekata sub eka debba plz

    Reply
  37. kavisha
    Subtitler May 17, 2017 at 9:39 pm

    සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත

    Reply
  38. භවන්ත
    Unregistered User May 17, 2017 at 10:30 pm

    මචං ස්තූති කරන්න වචන නෑ……නියයි සහෝ….දිගටම යමූ

    Reply
  39. Dinesh
    Unregistered User May 18, 2017 at 11:56 am

    හදිස්සි වෙන්න ගිහින් අනාත්තා නේද?

    Reply
  40. Lakshen
    Unregistered User May 18, 2017 at 5:35 pm

    Thank you

    Reply
  41. jananath banuka
    Unregistered User May 29, 2017 at 9:43 am

    Download Links nahane machan…

    Reply
    • සුමින්ද ලක්ෂාන්
      Creator Of This Subtitle May 29, 2017 at 10:01 am

      Download links wala thiynwa.

      Reply
  42. Lakshan Sameera
    Subtitler June 28, 2017 at 6:12 am

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.!

    Reply
  43. Tharaka
    Unregistered User November 19, 2017 at 11:09 am

    Mta kynwd mken sub eka download krne khmd kyl..?

    Reply
  44. WARUNA
    Unregistered User November 21, 2017 at 1:14 pm

    මේකේ ඔරිජිනල් තෙළුඟු 1080 බීආර් තාම ඇවිත් නැද්දෝ

    Reply
  45. Nilmini Gulanagedara
    Unregistered User June 16, 2018 at 1:46 pm

    මනමන්තා.. තෙලිඟු ෆිල්ම් එකට subtitles හදන්නකෝ. ඒක ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්.

    Reply
  46. rasindu
    Unregistered User August 22, 2018 at 9:16 am

    Niyama wadak saho

    Reply
  47. rasindu
    Unregistered User August 22, 2018 at 9:16 am

    Niyama wadak saho,,,

    Reply
  48. rasindu
    Unregistered User August 22, 2018 at 9:18 am

    Niyama wadak saho..

    Reply
  49. suresh
    Unregistered User October 12, 2018 at 3:17 pm

    nodakin sub eka wada karanne na.

    Reply
    • Kavisha Methruwan
      Subtitler October 13, 2018 at 1:22 am

      Subtitle working correctly. so u got ur own issue. we have nothing to do with that.

      Reply
  50. lochana siriwardana
    Unregistered User December 18, 2018 at 1:35 pm

    Sub ekata Thanks Saho…..

    Reply
  51. HAsith mayura
    Unregistered User July 2, 2019 at 7:27 pm

    THanks

    Reply
  52. shakith arthaka
    Unregistered User October 10, 2019 at 9:31 am

    ela tankz

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 834 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 291 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 287 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 213 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 188 Gayan Chandana
Space Sweepers (2021) Sinhala Subtitle 138 Nimansa Bandara
Wolfwalkers (2020) Sinhala Subtitle 115 Hasitha Prasad
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 114 දමිත් ප්‍රියංකර
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 106 Gayan Chandana
The Little Things (2021) Sinhala Subtitle 105 Hasitha Prasad

ads

ads