Black Mirror (2011) [S01 : E01] Sinhala Subtitle

April 04, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

කළු කැඩපත

හොඳයි අළුත් කතාමාලාවකට උපසිරැසියක් ගේන්නයි මේ හදන්නේ. අලුත් කිව්වට අලුත් නෑ. 2011 නිකුත් වෙච්ච කතාවක්. නෙට්ෆ්ලික්ස්ලට තමා විකාශන අයිතිය තියෙන්නේ. ඡන්දදායකයින් 289,201 අතුරින් 8.8ක IMDB අගයක් හිමි කරගෙන තියෙනවා.

මමත් මේ කතාව බැලූ බැල්මට හිතුවේ හොල්මන් කතාවක් වගේ කියලා. ඒත් මේක තියෙන්නේ වෙනමම කතාවක්.

“බ්ලැක් මිරර්”  මඟින් අපි ගාව ඉඳන් මිනිත්තු කිහිපයක් වැනි කෙටි කාලයකදී නවීන තාක්‍ෂණයන් පසුබෑමට ලක්විය හැකි ආකාරය සහ ඒවායේ නිර්මාණකරුවන්/මිනිස්සුන්ට එරෙහිව භාවිතා කළ හැකි ආකාරය අනාවරණය කරනවා.

සෑම කථාංගයක්ම විවිධ චරිත සමඟ සටන් කරනආකරය පෙන්නවා. ඒ වගේම මේ හැම කථාංගයක තරමක් දුරට සත්‍ය සිදුවීමක් පාදක වෙලා තියෙනවා.

අද කතාවේ රාජකීය පවුලේ බොහෝ ආදරණීය සාමාජිකාවක් වන සුසන්නා කුමරිය පැහැර ගන්නා විට අගමැති මයිකල් කැලෝව් මුහුණ දෙන්න වෙන උභතෝකෝටික ප්‍රශ්නයක් තමා තියෙන්නේ.

මේ සිද්ධිය ලන්ඩනයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් හට විශ්වවිද්‍යාලයේ සිදු වූ සිදුවීමක් අලලා තමා කතාව හැදිලා තියෙන්නේ. ඒ සිදුවීම මාධ්‍ය පෙන්නන ආකාරය, ඔවුන් අතර තරඟය නිසා අනික් මිනිස්සුන්ට වෙන බලපෑම මේ කතාවෙන් හොඳට නිරූපණය කරනවා.

ඒ වගේම මිනිස්සුත් තාක්ෂණය එක්ක මානුෂීය හැඟුම් නැති වෙලා. මිනිහෙක්ව පැහැරගත්තත් ගෙදර දෙයක් හොරකන් කරන් ගියත් දන්නේ නෑ ටීවි එක බල බල ඉන්නකොට.

මන් මේ මොකද්ද කියන්න හදන්නේ, මේක බලන්න වටින කතාවක්ද කියලා ඔයාලම තීරණය කරන්න මේ කතාංගය බලලා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (30)
  • shean Unregistered
    Windows 10 Chrome 80

    PATTA WADAK PUTHA
    DIGTAM SUB TIK DENN BALANN
    THANKS

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thanks!!!!!!

  • Deshan Unregistered
    Windows 10 Opera 67

    supiri bn habai maga nawathuna serias walath sub dunnanam thamai hoda

  • Rajitha Unregistered
    Android 9 Chrome 80

    Thanks jayawewa……!

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thanks!!!!!!

  • Sriyantha Unregistered
    Android 8 Chrome 79

    ඔවගෙ සිංහලත් එක්කම අන්තර්ජාලයෙ තියෙන කතාවක් ,ආපහු මෙවනි සයිට් එකකින් සබ් දෙනව නම් අඩුම තරමෙ weB-DL ,bluRay ,හරි කොපි වලින් දුන්නොත් මොකක්ද . Hdtv නැතුව

    • Sachintha Unregistered
      Android 9 UC Browser 13

      මේ ටීවී සීරීස් එකට උපසිරැසි මා දන්න තරමින් වෙනත් අඩවියකින් ලබා දීලා නෑ… හැබැයි මේ නමින් ආව ෆිලුමක් නම් තියනවා ඒකට සිංහල උපසිරැසි ලබා දීලත් තියෙනෝ…

  • Sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක නියම සීරීස් එකක් පටන් ගත්ත වැඩේ මග නම් නවත්තන්න එපා කොල්ලේ…
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thanks!!!!!!

  • ශශික Unregistered
    Android 6 Chrome 79

    දිගටම sub එක ඕනේ බ්‍රෝ….ජයවේවා.. 👌👌👌

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thanks!!!!!!

  • Chamath Unregistered
    Android 6 Chrome 79

    Thanks …සහෝ ….දිගටම සබ් එක දෙන්න….😉

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thanks!!!!!!

  • Kasun Gayantha Silva User
    Windows 7 Chrome 80

    ඔක්කොමත් හරි පටන් ගන්න එකක්වත් ඉවරයක් වෙන්නේ නැහැ එකයි දුක.හොද හොද ඒවාට සබ් දීලා.අතරමගදී නතර වෙනවා/මාස ගණන් ඇදෙනවා කතා..good doctor/legacies එහෙම.

  • Asinda Unregistered
    Android 8.1 Chrome 79

    Site ekenma video eka download kare .eth sub galapen na bro

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    මෙහෙම කිව්වාට තරහ වෙන්න එපා ඕගොල්ලන්ගේ සයිට් එකේ ගොඩක් ටීවී සීරිස් අතරමග නතර කරනවා තවත් එවායේ සබ් වැටෙන්නේ මාසෙකට එකපාරක් වගේ.එහෙම කරන්න එපා අතරමග් නතර කරන්නේ නැතුව ඕක්කොම සම්පුර්ණ වෙනකම් සබ් දෙන්න පුලුවන් නම් අතරමග නතර කර ටීවී සිරිස්වලටත් සබ් දෙන්න❤

    • Rasindu V. Perera User
      Windows 10 Chrome 80

      ඔව්. ඒවා හින්ද සයිට් එකේ කොලිටිය අඩු වෙනවා…. ඉස්සරට වඩා දැන් ගොඩක් හොද තත්වෙක තියෙන්නේ සයිට් එක.. ඒක තවත් වැඩි කරගෙන යන්න…

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    නවත්තන් නැතිව දිගටම සබ් දෙමු…

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thanks!!!!!!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 9 Chrome 79

    ස්තූතියි මචං සබ් එකට 🙂🙂👍.. දිගටම සබ් දෙන්න..
    ජය වෙවා.! 👊👊👊

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thanks!!!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search