The Brave (2017) [S01 : E04] Sinhala Subtitle

/

The.Brave.S01E04 සිරමැදිරියෙන් පලා යෑම !

ආයුබෝවන් හැමෝටම … ඔන්න මම තෙවැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන  ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse, Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
පැට්‍රීෂියා ඇෆ්ගනිස්ථානයේ සංචාරයකට යනවා.එහිදි තලෙයිබාන් සිරකදවුරක සිටින සිරකරුවකුගෙන්  ප්‍රශ්න කිරීම සදහා ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම පැට්‍රීෂියාද සමග සිරකරුවන් 2000 පමණ පිරුණ සිරකදවුර වෙත යනවා.

පැට්‍රීෂියා ,ඩෝල්ටන් සහ මැක්ජී භූගතසිර මැදිරියක් වෙත යනවා. එහිදි ප්‍රධාන සම්බන්ධතා මැදිරිය සමග ඩෝල්ටන්ලාට ඇති සම්බන්ධතා ඇණ හිටිනවා.නමුත් පැට්‍රීෂියා සිරකරුවාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවා.ඒ ඇමරිකානු ප්‍රහාරයක් ගැන.මේ අතරතුර සිර එදිරිය ඇතුලත සිරකරුවන් කිහිපදෙනෙක් පැනයාමට කුමන්ත්‍රනය කරනවා.ඔවුන් පොලිස් නිළධාරියෙකුට ගිනි තබා  ඔවුන්ගේ ගිනි අවි රැගෙන වෙඩි තබමින් පැනයාමට උත්සාහ දරනවා. මෙය දැනගත් ඩෝල්ටන් පැට්‍රිෂියාද සමගින් එතනින්  පිටවීමට ක්‍රමයක් සොයනවා.ඔවුන් සිරකරුවාද රැගෙන යන අතර තුර සිරකරුවා හට වෙඩි ප්‍රහරයක් එල්ල එනවා.නමුත් ඩෝල්ටන්
ඔහුවද රැගෙන පැට්‍රිෂියාද රැගෙන මෙම සිර මැදිරියෙන් කෙසේ පිටවීමට හැකිවෙයිද කියල බලමු …………………..

කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක්
කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

7.4
IMDB

Year : 2017

Actors : Anne Heche, Mike Vogel, Tate Ellington, Demetrius Grosse

The complex world of our bravest military heroes who make personal sacrifices while executing the most challenging and dangerous missions behind enemy lines.

New Subtitler

Movies

0

Tv Episodes

6

  • Download : 3040
  • File Size : 21.199KB
  • Yohan Dhananjaya User
    Windows 10Chrome 63

    THANKS BRO

    2018-01-09 at 1:57 pm
  • සමිත හිරුෂාන් Unregister User
    Android 6Chrome 54

    Thnkz bro

    2018-01-09 at 4:10 pm
  • kushani sanjula User
    Windows 10Chrome 63

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2018-01-09 at 4:51 pm
  • losaka Unregister User
    Windows 10Chrome 63

    Thank u bro at parakku mokada baluwa

    2018-01-09 at 6:50 pm
  • SULAKSHANA MIHIRANGA Unregister User
    Android 6Chrome 50

    Thank for sub

    2018-01-09 at 10:32 pm
  • mahesh Unregister User
    Windows 10Firefox 57

    bro video eka download wenne nane. sub ekata thanks

    2018-01-10 at 7:39 pm
  • oshanda dhananjaya Unregister User
    Windows 8.1Chrome 30

    ස්තූතියි සහෝ… විඩියෝ එක වෙන සයිට් එකකින් අරගන්න බලන්න … අද 5 වෙනි කොටස දෙන්නම්

    2018-01-11 at 12:31 pm
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Thank bro sub ekata…

    2018-01-12 at 5:09 am
  • RiThMa KeShAn Unregister User
    Android 7.1Chrome 56

    Superb machan ?
    Thnx a lot sub ekata
    Congratz

    2018-01-20 at 9:17 pm
  • manoj Unregister User
    Windows 7Chrome 63

    thanks???

    2018-02-04 at 6:34 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:36 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *