Trending

The Brave (2017) [S01 : E05] Sinhala Subtitle

The.Brave.S01E05 ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම !

ආයුබෝවන් හැමෝටම … ඔන්න මම 5 වැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action,Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,
Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

පැට්‍රීෂියා ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම නයිජීරියාවට කැදවනවා.හේතුව වන්නේ එක්සත් ජනපදයේ තානාපති චාල්ස් වෙබ් හට ප්‍රහාරයක් එල්ල වේ යැයි සැක සංකාවක් නිසා ඔහුගේ ආරක්ෂාව සදහා. චාල්ස් වෙබ් සාකච්ඡාවක් සදහා පිටත්වන අතරතුර ඔහුගේ ආරක්ෂාවට කණ්ඩායම යොදවනවා.මේ අතරතුර චාල්ස් වෙබ් හට ඔහුගේ බිරිදගෙන් ඇමතුමක්
පැමිණෙනවා,ඇමතුම අවසන් වනවාත් සමග මහා පිපිරුමක් සිද්ධ වෙනවා.ඒ චාල්ස් වෙබ් ගේ බිරිද සිටි වෙලද සංකීර්ණය තුලින්.

වහාම ඩෝලටන් ,තානාපති තුමා ආරක්ෂිත ස්ථානයක් වෙත යවා බිරිද සිටි සාප්පු සංකීර්ණය වෙත යනවා.එහි යන විට කැරලි කරුවන් විසින් එහි සිටි අයව ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටිනවා.එහෙඉ සිටින මිනිසුන්ගෙන් කිහිප දෙනෙක් කැරලි කරුවන්ගේ
වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් වී තිබෙනවා.කැරලි කරුවන්ගේ ඉල්ලීම වන්නේ කැරලිකාර නායක ඩේවිඩ් ඔගූව නිදහස් කර ගැනීමයි.

ඩෝල්ටන් එතැනට යන විට කැරලි කරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වනවා.නමුත් කණ්ඩායම කෙසේ හෝ වෙළද සංකීර්ණය තුලට පිවිස  ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට උත්සාහ කරනවා.එහිදි ප්‍රීච් සාමාන්‍ය වැසියෙක් ලෙස ප්‍රාණ ඇපකරුවන් ගොන්නට ඇතුලත් වෙනවා
පැට්‍රිෂියාට අවශ්‍ය වීඩියෝ තොරතුරු සැපයීමට.අපි බලමු ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම ප්‍රාණ ඇපකරුවන් කෙසේ ද බේරාගන්නේ කියලා….

කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

ඔෂද ධනංජය
ඔෂද ධනංජය Translator
0 Movies
6 TV Series
6 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Brave S01E08 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E8 799M
GET
The Brave S01E05 iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E5 799M
GET
The Brave S01E05 HDTV x264-KILLERS EZTV
E5 266M
GET
The Brave S01E05 720p HDTV x264-KILLERS EZTV
E5 881M
GET
The Brave (2017) Sub Collection
Discussion (10)
  • Kamal Unregistered
    Android 7 Samsung Browser 6.2

    Thanx saho

  • Sumal Unregistered
    Android 5 Chrome 63

    Thanks. Niyamai.

  • losaka Unregistered
    Windows 10 Chrome 63

    Thank u bro jaya wava!!!!

  • විදුෂාන් සජිත් Unregistered
    Windows 10 Chrome 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,..

  • Sandun Unregistered
    Android 5.1 Chrome 62

    Thanks saho upasirasiyata.. jaya wewa
    .

  • nipun Unregistered
    Windows 10 Chrome 63

    story eka hodayi da

  • oshanda dhananjaya Unregistered
    Windows 8.1 Chrome 30

    කතාව හොදයි අරන් බලන්න ..අද 6 වෙනි එක දානවා ..ස්තූතියි ඔක්කෝටම

  • AWNCK Unregistered
    Windows 8.1 Chrome 63

    Thanks Bro….niyamai

  • manoj Unregistered
    Windows 7 Chrome 63

    thanks???

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search