• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Brave (2017) [S01 : E04] Sinhala Subtitle

The Brave (2017) [S01 : E04] Sinhala Subtitle

2018/01/09 at 8:14 am
ඔෂද ධනංජය

The.Brave.S01E04 සිරමැදිරියෙන් පලා යෑම !

ආයුබෝවන් හැමෝටම ... ඔන්න මම තෙවැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන  ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse, Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා. පැට්‍රීෂියා ඇෆ්ගනිස්ථානයේ සංචාරයකට යනවා.එහිදි තලෙයිබාන් සිරකදවුරක සිටින සිරකරුවකුගෙන්  ප්‍රශ්න කිරීම සදහා ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම පැට්‍රීෂියාද සමග සිරකරුවන් 2000 පමණ පිරුණ සිරකදවුර වෙත යනවා. පැට්‍රීෂියා ,ඩෝල්ටන් සහ මැක්ජී භූගතසිර මැදිරියක් වෙත යනවා. එහිදි ප්‍රධාන සම්බන්ධතා මැදිරිය සමග ඩෝල්ටන්ලාට ඇති සම්බන්ධතා ඇණ හිටිනවා.නමුත් පැට්‍රීෂියා සිරකරුවාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවා.ඒ ඇමරිකානු ප්‍රහාරයක් ගැන.මේ අතරතුර සිර එදිරිය ඇතුලත සිරකරුවන් කිහිපදෙනෙක් පැනයාමට කුමන්ත්‍රනය කරනවා.ඔවුන් පොලිස් නිළධාරියෙකුට ගිනි තබා  ඔවුන්ගේ ගිනි අවි රැගෙන වෙඩි තබමින් පැනයාමට උත්සාහ දරනවා. මෙය දැනගත් ඩෝල්ටන් පැට්‍රිෂියාද සමගින් එතනින්  පිටවීමට ක්‍රමයක් සොයනවා.ඔවුන් සිරකරුවාද රැගෙන යන අතර තුර සිරකරුවා හට වෙඩි ප්‍රහරයක් එල්ල එනවා.නමුත් ඩෝල්ටන් ඔහුවද රැගෙන පැට්‍රිෂියාද රැගෙන මෙම සිර මැදිරියෙන් කෙසේ පිටවීමට හැකිවෙයිද කියල බලමු ....................... කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!  
සිංහල උපසිරැසිය ලබා ගන්න 3627
The Brave (2017) Sub Collection
Previous Episode
The Brave (2017) [S01 : E03] Sinhala Subtitle
Next Episode
The Brave (2017) [S01 : E05] Sinhala Subtitle
Profile
0
Movies
6
Tv episodes
6
All

SubzLK වෙනුවෙන් ඔෂද ධනංජය කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Yohan Dhananjaya User
    Windows 10Chrome 63

    THANKS BRO

    2018-01-09 at 1:57 pm
    Reply
  • සමිත හිරුෂාන් Unregistered User
    Android 6Chrome 54

    Thnkz bro

    2018-01-09 at 4:10 pm
    Reply
  • kushani sanjula User
    Windows 10Chrome 63

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2018-01-09 at 4:51 pm
    Reply
  • losaka Unregistered User
    Windows 10Chrome 63

    Thank u bro at parakku mokada baluwa

    2018-01-09 at 6:50 pm
    Reply
  • SULAKSHANA MIHIRANGA Unregistered User
    Android 6Chrome 50

    Thank for sub

    2018-01-09 at 10:32 pm
    Reply
  • mahesh Unregistered User
    Windows 10Firefox 57

    bro video eka download wenne nane. sub ekata thanks

    2018-01-10 at 7:39 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      ??? click the download link and wait 5 sec and get your video

      2018-01-11 at 4:12 pm
  • oshanda dhananjaya Unregistered User
    Windows 8.1Chrome 30

    ස්තූතියි සහෝ… විඩියෝ එක වෙන සයිට් එකකින් අරගන්න බලන්න … අද 5 වෙනි කොටස දෙන්නම්

    2018-01-11 at 12:31 pm
    Reply
  • prabodha Unregistered User
    Android 4.4Firefox 52

    Thank bro sub ekata…

    2018-01-12 at 5:09 am
    Reply
  • RiThMa KeShAn Unregistered User
    Android 7.1Chrome 56

    Superb machan ?
    Thnx a lot sub ekata
    Congratz

    2018-01-20 at 9:17 pm
    Reply
  • manoj Unregistered User
    Windows 7Chrome 63

    thanks???

    2018-02-04 at 6:34 pm
    Reply
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:36 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms