කැනේඩියන් ස්නයිපර්
කැනේඩියන් ස්නයිපර් 2023/2024
මේ ෆිල්ම් එක කැටගරි කරල තියෙන්නෙ නාට්‍යමය හා යුධමය උනාට මේක සම්පූර්ණයෙන්ම නාට්‍යමය කැටගරි එකට තමයි වැටෙන්නෙ...නමෙ හැටියට ෆිල්ම් එක නම් නෑ....
කතාව යන්නෙ ස්නයිපර් වරයෙක්ගේ සේවා කාලය අවසාන වීමෙන් පසුව නැවත අලුත් නොකර ගෙදර යනවා...ගෙදර ගිහින් ගොවිපලේ වැඩ කරමින් ඉන්න මේ සොල්දාදුවාට යම් ලෙඩක් හැදෙනව...ලෙඩේ තමයි ස්නයිපර් වරයෙක්ගේ භූමිකාව ගෙදර ආවට පස්සෙත් තියෙන එක...ඒක නැතුවම බැරි වෙනව...කුඩු ගැහුව වගේ වෙනව මේ සොලාට.....ආමර් ශොප් එකට ගිහින් තුවක්කු ගන්නවා....ඉලක්කෙට වෙඩි තියනවා...දඩයමේ යනවා...එක එක දේවල් කරනවා....ඉතින් ඔහොම කතාවක් තමයි මේ ෆිල්ම් එකේ අඩංගු වෙන්නෙ....
ඩ්‍රාමා ෆිල්ම් වලට කැමති අය අරන් බලන්න...
YTS/YIFY අඩවියෙ මේ ෆිල්ම් එක තියෙනව...




