Storozhova zastava (2017) Sinhala Subtitle

/

ඔන්න එහෙනම් Subzlk රසික රසිකාවියන්ට මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙන ගොඩවුණා.

THE STRONGHOLD (Storozhova zastava) (2017)

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් එහෙම මේක යුක්‍රේන ෆිල්ම් එකක්. එහෙමයි කියලනම් මේක නොබල ඉන්න එපා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා. පැය 1 යි විනාඩි 45 ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Fantasy ගණයට තමයි අයිතිවෙන්නෙ.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yuriy Kovalyov විසින්. මේ ෆිල්ම් එක IMDB අගය 7.2/10 ලබාගන්න සමත්වෙලා තියෙනව.

Roman Lutskyi – Oleshko
Daniil Kamenskyi – Vit’ko
Eva Koshova – Olenka
Stanislava Krasovska – Rosanka
Georgi Derevyanskyi – Grandfather Ovsiy
Oleh Voloschenko – Il’ko
Natalia Sumskaya – Milanka
Ivan Denysenko – Tuharyn
යන අයත් තව ගොඩක් අයත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගෙතෙන්නෙ විටිකෝ කියන ළමයත් එක්ක, කතාව ගැන කිව්වොත්…මේ විටිකෝ කියනා ළමය උස තැන් වලට ගොඩක් බය කෙනෙක්. ඒකට හේතුව තමයි එයාගෙ දෙමව්පියො එක්ක පොඩි ට්‍රිප් එකක් යද්දි එයාල ගියපු වාහනෙ අනතුරකට ළක්වෙලා ඒක පල්ලෙහාට වැටෙනවා. ඒකෙදි විටිකොගෙ තාත්තා නැති වෙනවා. සූර්‍යග්‍රහණය බලන්න යන්න මෙයාගෙ යාලුවොත් එක්ක මෙයා පිටත් වෙනවා. කන්දට යන්න ඕන උස එල්ලෙන පාලමකින්. අනිත් හැම කෙනෙක්ම පාලමෙන් එහා පැත්තට ගියහම විට්‍යායි එයාගෙ යලුවා වොව්චිකුයි තමයි අන්තිමට යන්න ඉතුරු වෙන්නෙ. විට්‍යා උස තැන් වලට බය නිසා අඩිය තියල ටිකක් වෙලා ගියහම විට්‍යා එක පාරටම කලන්තෙ දාලා බිම වැටෙනවා. ඊට පස්සෙ යලුවො එයාට විහිළු කරපු නිසා එයා වනාන්තරේ පැත්තට දුවනවා. එතනදි භූමී කම්පාවක්
වගේ ඇතිවෙලා විට්‍යාගෙ හොඳම යලුවා වොව්චික් කන්දෙන් පල්ලෙහාට වැටෙනවා. වොව්චික් උදව් ඉල්ලලා කෑ ගැහුවත් විට්‍යා ඔහුට උදව් කරන්න බය වෙනවා. මොකද ඔහු
උස තැන් වලට බය නිසා. ටික වෙලාවකින් විට්‍යාට පිටි පස්සෙන් තිබුනු පර්වතයේ කුහරයක් ඇතිවෙලා විට්‍යාව ඒකෙන් වෙනත් ලෝකෙකට ඇදලා ගන්නවා.

ඒ ලෝකෙදි විට්‍යාට මරු මරු වැඩ සිද්ද වෙනවා. තව හොඳ යාලුවොත් එයාට මුණ ගැහෙනවා. ඉතින් මොකක්ද ඒ ලෝකෙ, කවුද ඒකෙ ඉන්නෙ, මොකක්ද විට්‍යා ඒ ලෝකෙට
ගිහින් කරන්නෙ කියන එක දැන ගන්න ඔයාලම කතාව බලන්නකෝ… එහෙනම් කතාව බලන්න ආරාධනා කරන ගමන්ම මම සමු ගන්නවා.තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු…

ඔබට ජය…!!! සතුට…!!!

7.2
IMDB

Year : 2017

Actors : Ivan Denysenko, Georgi Derevyanskyi, Daniil Kamenskyi, Oleksandr Komarov

The Stronghold is a Ukrainian adventure/fantasy film based on the same-name book. A present-day schoolboy Vit'ko goes a thousand years into past.

2019-05-05 12:24 pm
New Subtitler

Movies

7

Tv Episodes

0

  • Download : 8371
  • File Size : 26.895KB
  • Sub Update :2021-01-08
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 64

    Ukrainian Movie එකක් මුලින්ම තෝරා ගත්ත ෆිල්ම් එක නම් සුපිරි කියන්න ඕන ..පලවෙනි Ukrainian ෆිල්ම් එක ..awesome….trailer eke cgi eka wagema supiri storyak thiyenawaa wage penawa ….niyamayi supiri

    2018-02-12 at 3:16 pm
  • තිලින චාමර Unregister User
    Windows 10Firefox 59

    thank you

    2018-02-12 at 4:53 pm
  • Subhash Weerasinghe User
    Windows 10Chrome 63

    obata jaya..!!

    2018-02-12 at 5:28 pm
  • laka Unregister User
    Windows 10Chrome 64

    download wenne death race film ekane ban

    2018-02-12 at 6:49 pm
  • bandara Unregister User
    Windows 7Chrome 64

    death race ne bn film eka derect link eka

    2018-02-12 at 6:55 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 64

      download links updated with sinhala sub ……..

      2018-02-12 at 7:21 pm
    • bandara Unregister User
      Windows 7Chrome 64

      thanks brother

      2018-02-12 at 8:49 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

    2018-02-12 at 8:13 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 64

    Paharaaaaaaaaaaaa….Thnxxxxxxxxxxxxxxxxxxx

    2018-02-12 at 9:06 pm
  • Isuru Unregister User
    Android 4.4UC Browser 11.4

    thanx bro..Language eka english d bro?

    2018-02-12 at 10:15 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx godak film ekata

    2018-02-13 at 12:23 am
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Thank bro sub ekta….

    2018-02-13 at 12:50 am
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-02-13 at 12:24 pm
  • Sdeepa Harshana Unregister User
    Android 6Chrome 64

    Sub akata thanks.?

    2018-02-13 at 1:11 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-02-13 at 2:56 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 64

    elama saho thanks

    2018-02-13 at 7:14 pm
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-14 at 9:10 am
  • Dhanushka Narangoda User
    Android 4.3Chrome 64

    Thanks machanla sub walata. Podi illimak thiyenawa “file size adu link ehekuth ” denawa nam kamathii download kara ganna. MB aduwen thiyena eka api wage duppathuntath wadi Mb slt set ekatai wage galapenawa neda

    2018-02-14 at 7:09 pm
  • Lakshan Sameera
    Windows 7Firefox 58

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට!

    2018-02-14 at 8:40 pm
  • Lakshitha Unregister User
    Android 5.1Chrome 43

    Sub ak niyemata thiyenwa broo….daddy’s home 2, the brink , monster family mewatath sub dennkoo….?

    2018-02-15 at 7:13 am
  • prabhath Unregister User
    Windows 10Chrome 63

    thank you… godak lassana kathawak.. me wage thawa katha tikak denna…

    2018-02-16 at 2:27 pm
  • oshanda dhananjaya Unregister User
    Windows 8.1Chrome 30

    උපසිරැසියට තුති සහෝදරයා ඔන්න එහෙනම් අපිත් ගත්තා

    2018-02-24 at 11:25 am
  • K.sudassana himi Unregister User
    Android 6Chrome 64

    Rome kiyana tv සීරියස් එකට උපසිරසි දෙන්නකො අයියෙ

    2018-03-14 at 6:55 pm
  • IRJ Unregister User
    Android 7UC Browser 12

    ෆට්ට බන්.දිගටම කරමු.ජයෙන් ජයම වේවා.

    2018-03-15 at 8:37 pm
  • Mahesh ruwan User
    Windows 8.1Chrome 64

    bohoma sthuthi

    2018-03-20 at 11:26 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *