• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Devils (2023) Sinhala Subtitle

Devils (2023) Sinhala Subtitle

2023/12/11 at 3:52 pm
Rasika Samanjith
පොලිස් නිළධාරියගෙ සිරුරට රිංගූ දාම ඝාතකයා

පසුගිය 2023 ජුලි 05 දින නිකුත්වුනු, නවතම දකුණු කොරියානු සුපිරි ත්‍රිලර් නිර්මාණයකට උපසිරැසියක් තමයි අද අරගෙන එන්නේ. චිත්‍රපටය Devils. විනාඩි 106 ක ධාවන කාලයකින් යුතු Action, Thriller, Mystery, Crime ශානරයන්ට අයත් ෆිලුමක්. මුල සිට අග දක්වාම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරි, මොහොතින් මොහොත කතාව වෙනස් මගක් ගන්නා, අවසන් විනාඩිය වෙනතෙක් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි ජාතියේ පට්ට ප්ලොට් එකක් තියෙන්නෙ. ත්‍රිලර් ෆිල්ම් බලන්න කැමති අයට රස මසවුලක්. ඔයාල විසින් මේක කිසිසේත්ම අත නොහැරිය යුතු නිර්මාණයක් නිසා තමයි, මාත් ෆිල්ම් එක බලලා ඉවරවුනු ගමන් උණු උණුවේ සබ් එක පටන්ගත්තෙ. කතාව සහ අධ්‍යක්ෂනය දෙකම Kim Jae-Hoon ගෙන්. රංගනයෙන් එකතු වෙනවා Dae-hwan Oh (චායි), Jang Dong-yoon (චා ජින්-යුක්),Jae-ho Jang (මින්-සාවා) සහ Choi Gwi-hwa (කැප්ටන්). මිනිස්සුන්ගේ චරිත, ආත්මයන් වෙන අයගේ සිරුරු සමග හුවමාරු කිරීම් දැක්වෙන චිත්‍රපට අපි ඕන තරම් බලල තියෙනවනෙ. මේකෙත් තියෙන්නෙ ඒ වගේ කතාවක්. තරුණියන්ව අල්ලන් ගිහින් වධහිංසා කරලා, පණ පිටින් අත පය කපලා මරලා, ඒ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින දාම ඝාතක කල්ලියක් ඉන්නවා. මොවුන් ගැන ලැබුනු ඔත්තුවක් මත පරීක්ෂාවකට යාමේදී, සෝල් ප්‍රධාන අපරාධ අංශයේ රහස් පරීක්ෂක, චෝයි ජෝ-යූවෑන්ගේ සගයා, සහ මස්සිනා වන සියුන්ග් ඝාතකයන් අතින් මිය යනවා. ඒ අවුරුදු දෙකකට කලින්. ඒක චෝයිට කවදාවත් හිතින් අයින් කරන්න බෑ. අවසානයේ ඒ කල්ලියේ ප්‍රධාන සැකකරු වන චා ජින්-යුක් සහ චෝයි මුහුණට මුහුණ හමුවන අතර, චා පස්සෙ පන්නාගෙන යාමේදි කන්දකින් පහලට වැටිලා දෙන්නාම අතුරුදන් වෙනවා. මේ දෙන්නා ආයෙ මතුවෙන්නෙ මාසයකට පස්සෙ කාර් අනතුරකින්. චෝයිට රෝහලේදී සිහිය එනකොට ඔහුට ඇස් අදහගන්න බෑ. ඔහුට ඇඳේ මාංචු දාලා. ඒ මදිවට ඔහුට තියෙන්නෙ මිනීමරුවාගෙ ශරීරය. මිනීමරුවා පොලිස් කාරයගෙ ඇඟට ගිහින්. පහුගිය මාසය තුල මිනීමරුවා ඔහුට මොනාහරි කරලා. ඒ මදිවට ඒ ඇඟේ ඉන්නා මිනිමරුවා චෝයිගෙ බිරිඳ සහ දියණිය ඉන්න ගෙදරටත් යන්නයි යන්නෙ. ඒත් මේ කතාව කවුද විශ්වාස කරන්නෙ. තමන්ගෙ සිරුර මාරුකල රහස හොයාගැනීමයි, තම බිරිඳයි දියණියයි ආරක්ෂා කරගැනීමයි තමයි ඔහු ඉදිරියේ තියෙන බලාපොරොත්තු සුන් අභියෝගය. සිරුරු මාරුවෙන කොච්චර ෆිල්ම් තිබුනත්, මේක වෙනස්ම අත්දැකීමක් වේවි. මිස් කරගන්න නම් එපා. සුපුරුදු පරිදි විශේෂයෙන් මතක් කරනවා මේකෙ කිසිම ආකාරයේ අසභ්‍ය දර්ශනයක් නෑ. හැබැයි පිහියෙන් අනින කපන වගේ අමානුෂික දර්ශන ටිකක් නම් තියෙනවා. ඒ වගේම ලින්ක් අවුලක් වුනොත් ඔයාලට හොයාගන්න ලේසිවෙන්න වයිටීඑස් කොපියට තමයි සබ කරල තියෙන්නෙ.

ජය වේවා.

QUALITY // 720p - 970mb // 1080p - 1.7gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 2572

Download Links:

WEBRip WEBRip පිටපත 970 MB (Torrent)
WEBRip පිටපත 1700 MB (Torrent)
WEBRip පිටපත 970 MB usersdrive (Direct)
WEBRip පිටපත 1700 MB usersdrive (Direct)
Devils
  • 720p (web)
    973.72 MB
    Download Torrent
  • 1080p (web)
    1.76 GB
    Download Torrent
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kasun Unregistered User
    Android 10Chrome 78

    black eagle 1988 sub denna puluwanda

    2023-12-14 at 9:47 pm
    Reply
  • Ishan Unregistered User
    Windows 10Edge 119

    බොහෝම ස්තූතියි…
    පුළුවන්නම් Creation of the Gods I: Kingdom of Storms උපසිරැසි දෙන්න.

    2023-12-18 at 11:39 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms