Down River (2018) Sinhala Subtitle
Down River (2018)
ආයුබෝවන් යාලුවනේ සුබ දවසක් වේවා! අද මේ පැත්තට ආවෙ මගෙ දෙවනි උපසිරැසියත් අරගෙන ඉතින් මේ චිත්‍රපටය ගැන ඇත්තම කිවුවොත් මේක ඇත්තටම හැංගිලා තිබුනු නිර්මාණයක් කිවුවොත් මම හරි…..මේ චිත්‍රපටිය ගොඩක් වෙනස් විදියට හිතල නිර්මාණය කරපු එකක්,2018 දෙසැම්බර් මාසෙ හතර වෙනිද තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. පැය එකකුත් විනාඩි දහයක ධාවන කාලයකට තමයි මේ චිත්‍රපටය හිමිකම් කියන්නෙ. මේ චිත්‍රපටයට ගොඩක් අඩු ඇගයීමක් තමයි හිමිවෙලා තියෙන්නෙ. ඒකනම් අනුමත කරන්න බෑ.
චිත්‍රපටය ගැන කියනවනම් හමුදා කඳවුරකින් පිටත් වෙලා ආපු සොල්දාදුවො කීප දෙනෙකුට ලොකු කරදරයකට මුහුන පාන්න වෙනව ඉතිං ඔවුන් ඒ සිද්දියෙන් පස්සෙ සතුරු හමුදාවන්ගෙන් බේරෙන්න කැලෑවකට යනව ඉතින් එතනින් පස්සෙ කතාව බලන්න ඔයාලට බාරයි මේක ගැන ගොඩක් විස්තර කියන්න යන්නෙ නෑ.. අරගෙනම බලන්න චිත්‍රපටියත් ටිකක් පොඩි හින්ද අවුලක් නෑ නේ… උපසිරැසියෙ අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕනෙ එහෙනම් ගිහින් එන්නම්.. තවත් චිත්‍රපටයකින් හමුවෙමු ඔයාලට සුබ දවසක්…..
සුපිරි කතාවක් වගේ ස්තුතියි සහෝ සබ් එකට!
ගොඩක් ස්තුතියි උපසිරැසියට. ඒත් පිලුම ඒ ලින්කුවෙන් ගන්න බැරි වුනා. ඒ නිසා ගූගල් කරලා කොපියක් ගත්තා ඒත් උපසිරැසිය සෙට් නොවේවිද කියලා නම් දන්නෑ.
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
thankss bro
Elama sub ekata thanks
me wage wadak nati reddawal danna apa melo rahak na
thankkkkkkk bro
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Thanzzzz bro
I phone walata me link support karanne nadda
Bokka tnz sub ekta