Eaten Alive! (1980) Sinhala Subtitle

/

EATEN ALIVE 1980

කොහොමද රසික රසිකාවියනි..දිගු නිහැඩියාවකින් පස්සෙ වැඩකට අත ගැහුවා… මුලින්ම කියන්න ඕන මම පොස්ට් එකක් දැක්ක උපසිරැසි වල කුනුහරප දැමීම සම්බන්දයෙන්…….මම නම් කියන්නෙ ඒක හිතන්න ඕන දෙයක් නෙවෙයි….චිත්‍රපටයක තියෙන කුනුහරප බලන්න පුලුවන් නම් ඒක දැම්ම කියල ප්‍රශ්නයක් නෑනෙ…..ඒක ගන්න එක්කෙනා අරන් තීරනය කරයි…මම නම උපසිරැසි කරද්දි දාන්න ඕන වචනෙ දානවා…හැංගි හොරා ඕන නෑ….කැමති අය විතරක් අරන් බලන්න….චිත්‍රපටයක 18+ කියල දාල තියෙද්දි ආයෙ බලන දෙයක් නෑනෙ…ඒක කෙල්ලො කොල්ලො කියල බේදයක් නෑ..එයාලා දැනගෙන තමයි DOWNLOAD කරගන්නෙ..ඒ නිසා බොරු වැඩ කරන්න ඕන කමක් නෑ..උපසිරැසියක් කරද්දි කුනුහරපයක් තිබ්බොත් එක හංගලා දාන්න ඕන නෑ… ඒක එහ්ම්ම දැම්ම කියල ප්‍රශ්නයක් නෑ…එහෙනම් සිංහල චිත්‍රපටය වල කුනුහරපෙ එහෙම්මම කියන්නෙ…ඒක ප්‍රශ්නයක් නෙවෙයිද..ඒව බලන්නෙ කට්ටිය ඉස්සරහ ඉදගෙනමද….නෑනෙ…. කුනුහරප තියෙනව නම් කලින්ම අපි කියනවා…ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා………….. දැන් අපි චිත්‍රපටය බලමු.. මේක 1980 තිරගත කරපු ඉතාලි චිත්‍රපටයක්…….. මේ චිත්‍රපටය උපසිරැසි කරන්න තෝරගත්තේ විශාන් විමුක්ති සහෝදරයාගේ පෝස්ට් එකක් දැකලා…. මේක මිනිස්සු මරල අමු අමුවෙම කන දර්ශන,ලිංගික දර්ශන,අමානුෂික දර්ශන ගොඩාක් මේ චිත්‍රපටයෙ තියෙනවා….නලු නිලියො ගැන කියන්න ඕන නෑ…. මම විශාන් විමුක්ති සහෝදරයාගේ පෝස්ට් එකම මම දාන්නම්……..

Eaten Alive -1980
IMDb 5.2/10
Splatter/Exploitation
Country – Italy

නිරුවත් දර්ශණ සහ අමානුෂික ලේ වැගිරීම් දර්ශණ ඇතුළත් බැවින් වයස අවු 21 අඩු අයට නැරඹීමට කිසිසේත්ම සුදුසු නැත!!!

ඔන්න අදත් මම කියන්න යන්නේ ලෝක සිනමාවෙන් නිර්මාණය වෙච්චි දුර්ලභ ඝනයේ චිත්‍රපටයක් ගැන.ගොඩක් අයගේ ඉල්ලීම් තිබ්බා මේ වගේ චිත්‍රපටි ගැන දැනුවත් කරන්න කියලා.ඔන්න ඒ හින්දම තමයි මේ චිත්‍රපටිය ගැන හැමෝටම දැනගන්න කියන්න හිතුවෙ.මේ චිත්‍රපටයේ අනිත් ඒවට වඩා විශේෂත්වයක් තියනවා.ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයේ දර්ශණ ශ්‍රී ලංකාවේ රූපගත කර තිබීම.සිංහලෙන් කියන දෙබස් පවා මේ චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියනවා.

අමානුෂික මිනිස් ඝාතන,සත්ව ඝාතන ලිංගික දර්ශණ සහ අප්‍රසන්න දර්ශණ ගොඩක් මේ චිත්‍රපටියේ ඇතුළත් වෙලා තියෙන නිසා හිත හයිය කෙනෙක්ට ඇරෙන්න සංවේදී අයට කොහොමටවත් මේක බලන්න බැහැ.ඒ නිසා සංවේදී අය මේක බලන්න උත්සාහ කරන්නත් එපා කියලා තමයි කියන්න තියෙන්නේ.
සමහර අයට හිතෙනවා ඇති මේ වගේ චිත්‍රපට මොකටද හදන්නේ කියලා.මිනිස්සුන්ගේ කැමැත්ත විවිධයි අන්න ඒ විවිධත්වය නිසා සිනමාවේ විවිධත්වයක් නිර්මාණය වුනා ඒකෙ ප්‍රථිපල විදියට මේ වගේ චිත්‍රපට බිහිවුනා කියන එක තමයි මගේ නම් අදහස.එහෙනම් ඉතින් තවත් මේ වගේ දුර්ලභ චිත්‍රපටයකින් ඉක්මනටම හම්බවෙමු..
ඒක තමයි එයාගෙ ලිපිය…මට ආයෙ කියන්න දෙයක් නෑනෙ…මම එහෙනම් යන්නම්…..තවත් මේ වගේම චිත්‍රපටයකින් එන්නම්…..අහ් කියන්න බැරි උනා….මේ වගේ චිත්‍රපට වලට කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් හලාගෙන යන්න……
OLD IS GOLD

සැ:යු — ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ..

5.2
IMDB

Year : 1980

Actors : Robert Kerman, Janet Agren, Ivan Rassimov, Paola Senatore

A young woman teams up with an adventurer to find her missing sister in the jungles of New Guinea and they stumble upon a religious cult led by a deranged preacher whom has located his commune in an area inhabited by cannibals.

2023-02-14 01:50 pm
Executive Subtitler

Movies

36

Tv Episodes

0

  • Download : 1637
  • File Size : 26.229KB
  • Sub Update :2020-09-02
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    පරණ ෆිල්ම්ස් නම් ඉතින් හර්ෂණ සහෝ තමයි බොහොම ස්තුතියි උපසිරැසියට!

    2019-11-15 at 3:10 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👊😊.. තව තව මේ වගේ පරණ සුපිරි filmවලට සබ් දෙන්න 👊…
    ජය වේවා.!

    2019-11-15 at 9:28 pm
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    උපසිරැසියට ස්තූතියි සහෝ…

    2019-11-15 at 11:48 pm
  • rajitha Unregister User
    Windows 7Chrome 78

    Thanks jayawewa……!

    2019-11-16 at 6:20 am
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 78

    thanks ban me wage parana films wlata denwta..

    2019-11-16 at 9:31 am
  • Kavindu Dilanka Unregister User
    Windows 7Chrome 78

    බොහොම ස්තුතියි

    2019-11-16 at 9:31 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-11-16 at 10:20 am
  • Madusha Unregister User
    Windows 10Opera 64

    බොහොම ස්තූතියි සබ් එකට

    2019-11-16 at 12:52 pm
  • Chanuka RAJAPAKSHA User
    Android 8.1Chrome 78

    Thanks brother

    2019-11-20 at 10:09 am
  • Chanuka RAJAPAKSHA User
    Android 8.1Chrome 78

    බොහොම ස්තුතියි

    2019-11-20 at 10:10 am
  • kapila indika Unregister User
    Windows 7Chrome 78

    yako lankawe gahapu ekak

    2019-11-27 at 7:23 pm
  • Shamal manojan Unregister User
    Android 7Chrome 76

    බොහොම ස්තූතියි උපසිරැසියට. මේකේ අර ගගේ කිඹුලා කන නළුවා රිචඩ් වීරක්කොඩි.

    පුලුවන් නම් Cannibal Holocaust 1, 2, Cannibal Ferox 1, 2 ෆිල්ම් වලටත් සබ් දෙන්න.

    2019-12-02 at 7:56 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *