EATEN ALIVE 1980
කොහොමද රසික රසිකාවියනි..දිගු නිහැඩියාවකින් පස්සෙ වැඩකට අත ගැහුවා… මුලින්ම කියන්න ඕන මම පොස්ට් එකක් දැක්ක උපසිරැසි වල කුනුහරප දැමීම සම්බන්දයෙන්…….මම නම් කියන්නෙ ඒක හිතන්න ඕන දෙයක් නෙවෙයි….චිත්‍රපටයක තියෙන කුනුහරප බලන්න පුලුවන් නම් ඒක දැම්ම කියල ප්‍රශ්නයක් නෑනෙ…..ඒක ගන්න එක්කෙනා අරන් තීරනය කරයි…මම නම උපසිරැසි කරද්දි දාන්න ඕන වචනෙ දානවා…හැංගි හොරා ඕන නෑ….කැමති අය විතරක් අරන් බලන්න….චිත්‍රපටයක 18+ කියල දාල තියෙද්දි ආයෙ බලන දෙයක් නෑනෙ…ඒක කෙල්ලො කොල්ලො කියල බේදයක් නෑ..එයාලා දැනගෙන තමයි DOWNLOAD කරගන්නෙ..ඒ නිසා බොරු වැඩ කරන්න ඕන කමක් නෑ..උපසිරැසියක් කරද්දි කුනුහරපයක් තිබ්බොත් එක හංගලා දාන්න ඕන නෑ… ඒක එහ්ම්ම දැම්ම කියල ප්‍රශ්නයක් නෑ…එහෙනම් සිංහල චිත්‍රපටය වල කුනුහරපෙ එහෙම්මම කියන්නෙ…ඒක ප්‍රශ්නයක් නෙවෙයිද..ඒව බලන්නෙ කට්ටිය ඉස්සරහ ඉදගෙනමද….නෑනෙ…. කුනුහරප තියෙනව නම් කලින්ම අපි කියනවා…ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා………….. දැන් අපි චිත්‍රපටය බලමු.. මේක 1980 තිරගත කරපු ඉතාලි චිත්‍රපටයක්…….. මේ චිත්‍රපටය උපසිරැසි කරන්න තෝරගත්තේ විශාන් විමුක්ති සහෝදරයාගේ පෝස්ට් එකක් දැකලා…. මේක මිනිස්සු මරල අමු අමුවෙම කන දර්ශන,ලිංගික දර්ශන,අමානුෂික දර්ශන ගොඩාක් මේ චිත්‍රපටයෙ තියෙනවා….නලු නිලියො ගැන කියන්න ඕන නෑ…. මම විශාන් විමුක්ති සහෝදරයාගේ පෝස්ට් එකම මම දාන්නම්……..
Eaten Alive -1980
IMDb 5.2/10
Splatter/Exploitation
Country – Italy
නිරුවත් දර්ශණ සහ අමානුෂික ලේ වැගිරීම් දර්ශණ ඇතුළත් බැවින් වයස අවු 21 අඩු අයට නැරඹීමට කිසිසේත්ම සුදුසු නැත!!!
ඔන්න අදත් මම කියන්න යන්නේ ලෝක සිනමාවෙන් නිර්මාණය වෙච්චි දුර්ලභ ඝනයේ චිත්‍රපටයක් ගැන.ගොඩක් අයගේ ඉල්ලීම් තිබ්බා මේ වගේ චිත්‍රපටි ගැන දැනුවත් කරන්න කියලා.ඔන්න ඒ හින්දම තමයි මේ චිත්‍රපටිය ගැන හැමෝටම දැනගන්න කියන්න හිතුවෙ.මේ චිත්‍රපටයේ අනිත් ඒවට වඩා විශේෂත්වයක් තියනවා.ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයේ දර්ශණ ශ්‍රී ලංකාවේ රූපගත කර තිබීම.සිංහලෙන් කියන දෙබස් පවා මේ චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියනවා.
අමානුෂික මිනිස් ඝාතන,සත්ව ඝාතන ලිංගික දර්ශණ සහ අප්‍රසන්න දර්ශණ ගොඩක් මේ චිත්‍රපටියේ ඇතුළත් වෙලා තියෙන නිසා හිත හයිය කෙනෙක්ට ඇරෙන්න සංවේදී අයට කොහොමටවත් මේක බලන්න බැහැ.ඒ නිසා සංවේදී අය මේක බලන්න උත්සාහ කරන්නත් එපා කියලා තමයි කියන්න තියෙන්නේ.
සමහර අයට හිතෙනවා ඇති මේ වගේ චිත්‍රපට මොකටද හදන්නේ කියලා.මිනිස්සුන්ගේ කැමැත්ත විවිධයි අන්න ඒ විවිධත්වය නිසා සිනමාවේ විවිධත්වයක් නිර්මාණය වුනා ඒකෙ ප්‍රථිපල විදියට මේ වගේ චිත්‍රපට බිහිවුනා කියන එක තමයි මගේ නම් අදහස.එහෙනම් ඉතින් තවත් මේ වගේ දුර්ලභ චිත්‍රපටයකින් ඉක්මනටම හම්බවෙමු..
ඒක තමයි එයාගෙ ලිපිය…මට ආයෙ කියන්න දෙයක් නෑනෙ…මම එහෙනම් යන්නම්…..තවත් මේ වගේම චිත්‍රපටයකින් එන්නම්…..අහ් කියන්න බැරි උනා….මේ වගේ චිත්‍රපට වලට කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් හලාගෙන යන්න……
OLD IS GOLD
සැ:යු — ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ..
- Details
- Trailer
- Download links
Year : 1980
Rating : 5.2
Genre : Adventure, Horror
Actors : Robert Kerman, Janet Agren, Ivan Rassimov, Paola Senatore
Writer : N/A
Director : Umberto Lenzi
Plot :

BRRip සඳහා වේ
සිංහල උපසිරැස Download කරගන්න 646 times
පරණ ෆිල්ම්ස් නම් ඉතින් හර්ෂණ සහෝ තමයි බොහොම ස්තුතියි උපසිරැසියට!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👊😊.. තව තව මේ වගේ පරණ සුපිරි filmවලට සබ් දෙන්න 👊…
ජය වේවා.!
උපසිරැසියට ස්තූතියි සහෝ…
Thanks jayawewa……!
thanks ban me wage parana films wlata denwta..
බොහොම ස්තුතියි
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තූතියි සබ් එකට
Thanks brother
බොහොම ස්තුතියි
yako lankawe gahapu ekak
බොහොම ස්තූතියි උපසිරැසියට. මේකේ අර ගගේ කිඹුලා කන නළුවා රිචඩ් වීරක්කොඩි.
පුලුවන් නම් Cannibal Holocaust 1, 2, Cannibal Ferox 1, 2 ෆිල්ම් වලටත් සබ් දෙන්න.