Emergency Couple (2014) [S01 : E03] Sinhala Subtitle
ඔන්න Emergency Couple Korean drama eke 03 වෙනි Sub එකත් අරන් ආවා.
මේ කොටස ගැන කියනවනම්. ඕ චැන් මින් ගේ අම්ම ඕ චැන් මින් ට ඇමති කෙනෙක්ගේ දුවෙක්ව්ව යෝජනා කරලා. ඕ චැන් මින් දිනයක් ගත කරන්න යන්නවා. ඊටපස්සෙ මොකද උනේ කියල දැනගන්න මේ Episode එකත් බලන්න.
සබ් එකට තෑන්ක්ස්
ජය වේව……..
:thumbsup::thumbsup::thumbsup:
උපසිරැසියට බොහොම ස්තූතියි!!
සබ් එක ගැලපෙන්නෙ HDTV ද WEB කොපියට ද??