Emergency Couple (2014) [S01 : E01] Sinhala Subtitle

/
මේ තමයි මගේ පළවන උපසිරස ගැන්වීම. මම උපසිරස ගන්වපු මේ කතාව 2014 දී දකුනු කොරියාවේ විකාශය උන Episode 21කින් යුත් කතා මාලාවක්. IBM අගය 7.4ක් වෙන මේ කතා මාලාවේ ප්‍රධාන නලූවා ලෙස Choi Jin-hyuk වන අතර ප්‍රධාන නිලිය ලෙස Song Ji Hyo රංගනයෙන් දායක වේ.
කතාව ගැන කියනවා නම් ඔහ් චැං මින් සහ ඔහ් ජින් හී එයාලගෙ තනි කැමැත්තට විවාහ වෙනවා. එයාලට ප්‍රශ්න ඇති වෙනවා. ටික කාලයකින් එයාලම වෙන් වෙන්න තීරනය කරලා වෙන් වෙනවා. ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගන්න

7.4
IMDB

Year : 2014

Actors : Ji-Hyo Song,Choi Jin-Hyuk,Pil-mo Lee,Yeo-jin Choi

With Ji-Hyo Song, Choi Jin-Hyuk, Pil-mo Lee, Yeo-jin Choi. Jin-Hee and Chang-Min marry young but get a divorce soon after when things between them turn bitter. Years later they meet again as interns in an ER, where they must deal with a demanding job and the antipathy still fresh between them.

2022-02-21 08:50 am
New Subtitler

Movies

0

Tv Episodes

4

  • Download : 1107
  • File Size : 20.806KB
  • Sub Update :2020-09-03
  • Nimansa Bandara Junior Subtitler
    Windows 10Chrome 84

    palaweni sub ekata congratulations:heart_eyes:

    2020-09-03 at 9:21 pm
    • Sachi Nimesha New Subtitler
      Android 10Chrome 83

      :grinning::grinning::grinning::grinning::grinning:

      2020-09-20 at 9:59 am
  • Hansani Rupasingha Moderator
    Android 9Chrome 84

    Palaweni upasirasa ganwimata suba pathum:blush:

    2020-09-03 at 9:27 pm
    • Sachi Nimesha New Subtitler
      Android 10Chrome 83

      Thanks:slight_smile:

      2020-09-20 at 10:00 am
  • Chamod vass Unregister User
    Android 10Chrome 84

    පලවෙනි උපසිරැසිකරණයට සුබපැතුම්:hugging::hugging: අනිත් එපිත් ඉක්මනටම දෙමූ :metal::metal:❤

    2020-09-04 at 7:13 am
  • තුසිත Unregister User
    Android 8Chrome 80

    palamu upasirasiyata suba pethum

    2020-09-04 at 11:08 am
  • Batmann User
    Android 9UC Browser 13.3

    පලවෙනි සබ් එකෙට එකෙන්ම සුබ පැතුම්:pray::pray::pray:
    patta sis:grin::grin::grin: thanks for sub.

    2020-09-04 at 4:10 pm
  • මුල්ම සබ් එකට සුභ පැතුම්!☺

    2020-09-04 at 8:22 pm
  • ලහිරු සඳරුවන් ExPERT Subtitler
    Windows 7Opera 70

    Subz Lk කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්‍යය
    ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    2020-09-04 at 10:54 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 85

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-09-05 at 7:51 am
  • Sahan bhagya Unregister User
    Android 10Chrome 79

    palaweni sub akakta subapathum ithuru tikath takgala denda

    2020-09-07 at 8:43 am
  • Rasika Thushara Samanjith Admin
    Windows 10Chrome 74

    Thawath aluth tharuwak paayalaa. ela ela. menna mal mitak!

    2020-09-07 at 10:46 pm
  • madushika Unregister User
    Windows 10Chrome 91

    Emergency couple drama eke ithuru episodes wala sub denn puluwnda????? plzz

    2021-06-08 at 10:15 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *