Emergency Couple (2014) [S01 : E02] Sinhala Subtitle
ඔන්න Emergency couple korean drama එකේ දෙවෙනි sub එකත් අරන් ආවා.
මේ කොටස ගැන කියනව නම් ඕ චැන් මින් සහ ඕ ජින් හී දෙන්නම දික්කසාද වුනත් ඒ දෙන්නට එකම රෝහලක සීමාවාසික පුහුණුවකට යන්න වෙලා. මෙයාල දෙන්න ඒ තත්වයට කොහොම මුහුන දේවිද කියල මේ කොටස බලලම දැනගන්න.
සබ් එකට තැනක් යූ:grin:
සබ් එකට තෑන්ක්ස්
ජය වේවා…….
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
me thiyena you tube video eka wada karanne nane sinhala sub nam download kadagaththa plz episode tika dennako