• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Fallen (2016) Sinhala Subtitle

Fallen (2016) Sinhala Subtitle

2019/12/06 at 11:36 am
අනුජ ප්‍රභාෂ්වර

"ආලෝකය ලැබීමට පෙර දේවදූතයන් සිටියහ.එක් මොහොතක අන්දකාරයත් සමග,ස්වර්ගය තේජාන්විත ජීවින් සමග ආලෝකමත් විය.එය පරිපූර්ණ විය.එහෙත් එය දිගුකල් පැවතුනේ නැත.ලුසිෆර් දෙවියන් වහන්සේට විරුද්දව කැරලි ගැසුවේය.එය පාරාදීසයේ රේඛාවක් ඇදීමට සමත් විය.යුද්ධයක් ආරම්භ විය.සෑම දේවදූතයෙක්ටම පිටත ඇති අවුල් වියවුල්ද නැතිනම් ස්වර්ගයේ ශුද්ධකමද යන්න තෝරාගැනීමට සිදුවිය.එක් දේවදූතයෙක් සටන් කිරීමට වටින එකම දෙය අප විශ්වාස කරන ආදරය යන බලවේගය බව ප්‍රතික්ශේප කලේය.ඔහුව ස්වර්ගයෙන් පිටුවහල් කරන ලදී.මෙම දේවදූතයා තනිව නොවැටුනේය.තවමත් පාර්ශ්වයක් තෝරා ගැනීමට නොකැකි ඌ සෑම දේව දූතයෙකුම ස්ර්වබලධාරී කෝපයෙන් වැටුනේය..."

හලෝ යාළුවනේ මේක මගේ පළවෙනි උපසරැසිකරනය.සබ් ගන්න සයිට් වලින් වීරයා වගේ සබ් ඩවුන්ලෝඩ් කරගත්තට මං හිතුවේ නෑ සබ් හදන එක මෙච්චර අමාරු වැඩක් කියලා.ගොඩක් කාලෙකට කලින් මං මේ සබ් එක ඇඩ්මින්ට යවන්න හිටියත් සමහර වැඩ නිසා ඒ වැඩේ කරන්න බැරි උනා.ඒක හින්දා මං ඇඩ්මින්ගෙන් සමාව ඉල්ලනවා සබ් එක එවන්න ගතවුන ප්‍රමාද දෝෂයට. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මේක 2016දී ආපු ෆිල්ම් එකක්.ඒවගේම මේක IMDb 5.4 ක් තරම් අගයක් තමා අරන් තියෙන්නේ.කතාවේ වෙන දේ ගැන කෙටියෙන්ම කිව්වොත්,වයස අවුරුදු 16 ක් වෙන ලූස් ප්‍රයිස්ව ස්වෝර්ඩ් ඇන්ඩ් ක්‍රොසස් ඇකඩමියට යවන්න උසාවිය නියෝග කරනවා ඇය සමඟ සිටි පිරිමි ළමයාව ඝාතනය කිරීම හා කැබින් එකට ගිනි තැබීමේ වගකීම ඇය භාරගත්තට පසුව.ඇයට පෙනෙන දර්ශන ඉවත් කිරීම සඳහා දෙන බෙහෙත් ගන්න එක ඇය ප්‍රතික්ෂේප කරනවා. ඇකඩමියට ඇතුළු උනාට පස්සේ ලූස් සෙසු ශිෂ්‍ය ඩැනියෙල් ගැන හිත ඇදී යන අතර ඔහු එය ප්‍රතික්ෂේප කරත් ඔවුන් මීට කළින් මුණගැසී ඇති බව ඔවුන්ට තේරුම් යනවා.ඇයට ස්වෝර්ඩ් ඇන්ඩ් ක්‍රොස්හි සිටින තවත් පිරිමි ළමයෙකු වන කැම්ගේ අවධානය ලැබෙනවා. ලූස් ඩැනියෙල් සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වන විට, අවුරුදු දෙදහසක් තිස්සේ ඔවුන් එකිනෙකා හඳුනන බව ලූස් දැනගන්නවා..ලුසිෆර් විසින් කළ දෙවියන් වහන්සේට එරෙහිව කරන ලද යුද්ධයේ පාර්ශවකරුවන් වීම ප්‍රතික්ෂේප කළ දේවදූතයන් ස්වර්ගයෙන් පිටුවහල් කල අතර ඩැනියෙල් කියන්නේ එහෙම ස්වර්ගයෙන් පිටුවහල් කල එක් දේවදූතයෙක්. ලුසිෆර් විසින් කරන ලද ශාපයක් නිසා ඇය යුග ගණනාවක සිට මාරාන්තික මරණයට පත්වී නැවත ඉපදෙන අතර, ඔහුට එම සාපය නිසා සැමවිටම ඇය මරණයට පත්වන ආකාරය බොහෝ කාලයක් තිස්සේ බොහෝ වාරයක් දැකීමට සිදුවෙනවා.ස්වර්ගයේ ඉරණම සමබරව පවත්වා ගැනීමට ඔවුන් එකට එකතු වීම වැළැක්වීම සදහා ඇකඩමියේ අනෙක් අය කුමන්ත්‍රණය කරනවා...........

ඉතිරි ටිකත් කිව්වොත් කතාවේ කිසි ගතියක් නැතිවෙනවා.ඒක හින්දා තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං ඔයාලගෙන් අදට සමුගන්නවා.. ඔබට ජය!!

සිංහල උපසිරැසිය ලබා ගන්න 3492
Fallen
  • 720p (bluray)
    672.99 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.39 GB
    Download Torrent
Profile
2
Movies
0
Tv episodes
2
All

SubzLK වෙනුවෙන් අනුජ ප්‍රභාෂ්වර කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 78

    palweni sub ekata suba pathanawaa, digatam karagena yanna, e wagema sub ekata sthuthiyi, apith ekka randilaa inna digatma.

    2019-12-06 at 5:17 pm
    Reply
    • Anuja Prabashwara New Subtitler
      Android 9Chrome 72

      බොහොම ස්තූතියි සහෝ.

      2019-12-06 at 6:04 pm
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 78

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම් ඒ වගේම ලිපිය නියමෙට ලියලා තියෙනවා. ස්තුතියි උපසිරැසියට!

    2019-12-06 at 5:17 pm
    Reply
    • Anuja Prabashwara New Subtitler
      Android 9Chrome 72

      බොහොම ස්තූතියි සහෝ දිරිගැන්වීමට.

      2019-12-06 at 6:03 pm
  • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
    Android 6Chrome 71

    උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-12-06 at 5:35 pm
    Reply
    • Anuja Prabashwara New Subtitler
      Android 9Chrome 72

      දිරිගැන්වීමට ස්තූතියි සහෝ.

      2019-12-06 at 6:04 pm
  • madawa mihiranga Unregistered User
    Windows 7Chrome 78

    නියමයි මචං සුපිරිම ෆිල්ම් එකකට දීලා තියෙනවා තැන්ක්ස් මචං!

    2019-12-06 at 9:25 pm
    Reply
    • Anuja Prabashwara New Subtitler
      Android 9Chrome 72

      දිරිගැන්වීමට ස්තුතියි සහෝ!

      2019-12-06 at 11:37 pm
  • Kavindu Dilanka Unregistered User
    Windows 7Chrome 78

    wow thanks

    2019-12-06 at 11:23 pm
    Reply
    • Anuja Prabashwara New Subtitler
      Android 9Chrome 72

      දිරිගැන්වීමට ස්තුතියි සහෝ!

      2019-12-06 at 11:39 pm
  • SIthum Sankalpa Unregistered User
    Windows 7Chrome 78

    thanks for sub machn

    2019-12-07 at 8:19 am
    Reply
    • අනුජ ප්‍රභාෂ්වර New Subtitler
      Android 9Chrome 72

      ස්තූතියි සහෝ!

      2019-12-07 at 1:49 pm
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 10Chrome 78

    mulma sub ekata suba pathum.wagema godak sthuthiyi.

    2019-12-07 at 8:59 am
    Reply
    • අනුජ ප්‍රභාෂ්වර New Subtitler
      Android 9Chrome 72

      ගොඩක් ස්තූතියි!

      2019-12-07 at 8:22 pm
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-12-07 at 10:55 am
    Reply
    • අනුජ ප්‍රභාෂ්වර New Subtitler
      Android 9Chrome 72

      දිරිගැන්වීමට ස්තූතියි සහෝ!

      2019-12-07 at 8:20 pm
  • geeganagamages Unregistered User
    Windows 7Chrome 78

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2019-12-08 at 12:45 am
    Reply
    • අනුජ ප්‍රභාෂ්වර New Subtitler
      Android 9Chrome 72

      බොහොම ස්තූතියි සහෝ!

      2019-12-08 at 7:47 pm
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-11 at 9:59 pm
    Reply
  • ashan lankanath Unregistered User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………..good luck ………..

    2020-01-11 at 7:08 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms