• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Grimm [S01 : E14] Sinhala Subtitle

Grimm [S01 : E14] Sinhala Subtitle

2016/11/28 at 5:55 pm
ලක්ෂිත වික්‍රමරත්න

14 වෙනි කොටසේ උපසිරැසිය තමයි අද මේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. වැඩි කතා ඕනේ නැහැ. කතාව පැත්තට හැරෙමුකො. අද කොටස ගත්තොත් Daemonfeuer කියන සත්වයා ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මෙයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්නේ නෑ. එතකොට වැඩක් නැහැනේ කතාව බලලා. අමුතු විදිහේ පුරුද්දක් තියෙන කෙනෙක් මෙයා. හිතාගන්න බැහැ ඇයි එහෙම කරන්නේ කියලා. ඒ අතරේ මිනීමැරුමක් ගැන හොයන්න නික්ට බාර වෙනවා. මරණ පරීක්ෂණයෙනුත් හරියට හොයාගන්න බැරි වෙනවා මොකද්ද හේතුව කියලා. නික් කොහොමහරි එයාගේ නැන්දාගෙන් ලැබුණු පොත් වලින් සහ මොන්රෝගේ උදව් ඇතිව ඒ දේවල් වලට උත්තර හොයාගන්නවා. ඒ ගැන හොයමින් යනකොට නික්ගේ ආදරවන්තියට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් නික් තමන්ගේ ආදරවන්තිය බේරාගන්නේ කොහොමද කියලා සහ මේ අමුතු සතා එක්ක ගණුදෙනු කරන විදිහ අද කතාවෙන් බලන්න පුළුවන්. අද කොටස පොඩ්ඩක් පරක්කු වුනා. සමාව ඉල්ලනවා ඒකට. කොහොමහරි වෙලාවක් හොයාගෙන උපසිරැසි ඉකමනට දෙන්න තමයි බලාපොරොත්තුව. ඉස්සරහ කොටස් වලින් හම්බෙමු. හැමෝටම ජය!!!

Spoiler Warning : During an investigation into an arson-related homicide, Nick meets a woman (Danielle Panabaker) in Portland's world of fire-dancing who may be too hot to handle...

සිංහල උපසිරැසිය ලබා ගන්න 5508
Grimm Sinhala Sub collection
Previous Episode
Grimm [S01 : E13] Sinhala Subtitle
Next Episode
Grimm [S01 : E15] Sinhala Subtitle
Profile
2
Movies
32
Tv episodes
34
All

SubzLK වෙනුවෙන් ලක්ෂිත වික්‍රමරත්න කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kasun Widusha Unregistered User
    Windows 7Maxthon 4.9

    Tnx mcn digatama demu

    2016-11-29 at 7:05 am
    Reply
  • Indika Unregistered User
    Windows 10Opera 41

    ස්තුතියි සහෝ………….!

    2016-11-29 at 7:40 am
    Reply
  • Pasiyaa ✔ Unregistered User
    Android 5.1Facebook App 21

    Elma bro ????????????

    2016-11-29 at 8:02 am
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 54

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2016-11-29 at 9:38 am
    Reply
  • පසිදු අමරසිංහ Unregistered User
    Android 5.1UC Browser 11

    උපසිරැසියට ස්තුතියි
    ලබන අවුරුද්දේ මුල 6වෙනි කතාමාලාවත් පටන්ගන්න නිසා මේක ඉක්මනින් දෙන්න උත්සාහ කරන්න.

    2016-11-29 at 9:46 am
    Reply
  • තරිඳු සාගර User
    Windows 8.1Chrome 54

    Direct link – https://taridusagaradirectlink.blogspot.com

    2016-12-04 at 2:58 pm
    Reply
  • burty Unregistered User
    Windows 7Firefox 49

    koo 15 sub

    2016-12-05 at 6:03 pm
    Reply
  • Visal Unregistered User
    Android 4.4Chrome 54

    Thnx machn eth sub eka puluwan nm dawas 4kata sarayak wath eka digata degena yamnko season tika down karla nikan thiyenawa sub nathuwa plzx think about that

    2016-12-05 at 8:05 pm
    Reply
  • Kalana Unregistered User
    Android 4.4Chrome 55

    Mcn me sub eka ganna bene

    2017-10-18 at 10:18 pm
    Reply
  • Pubudu Unregistered User
    Android 4.4Android Browser 4

    Me sub file ek download krnn be ne

    2017-10-23 at 10:11 am
    Reply
  • ashan lankanath Unregistered User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……….good luck ………..ithiri tikatath sub eka denna…………………

    2018-09-17 at 3:28 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 69

    thanks bro sub ekata

    2018-10-07 at 8:18 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms