Grimm [S01 : E15] Sinhala Subtitle
15 වෙනි කොටසට සිංහල උපසිරැසි ඔන්න අරන් ආවා. කට්ටිය බැන බැන ඉන්න ඇත්තේ. සමාවෙන්න ඕනේ පරක්කු වුනු එකට.අද කොටසේදී ඔයාලට කලින් දැකලා හුරු පුරුදු චරිතයක් දකින්න ලැබෙයි. එයා කොච්චර විශේෂ කෙනෙක්ද කියලා ඔයාල බලන්නකෝ. මෙදා පොටේ හෑන්ක් වැඩේ වරද්දගන්න වගේ හදන්නේ කෙල්ලෙක්ට රැවටිලා. ඒ වගේම පරීෂක වූ ටත් පොඩි කරදරයක් වෙනවා. වැඩි කතා ඕනේ නෑ එහෙනම් අද පරක්කු වෙච්ච එකේ. ඔයාලා බාගෙනම බලන්නකෝ අද කොටසේ මොකද වෙන්නේ කියලා…
Spoiler Warning : Nick and Monroe investigate when a shop owner becomes the victim of a grisly murder; Nick thinks he has found an ally; Sgt. Wu becomes entangled in Adalind’s plan…
නියමයි සහෝ…ජය!!!
ස්තූතියි සහෝ සබට………!
thnx bro. anith tikath ikmanata demu…
Ela sahoo anik tikat ikmanin denna…
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
thanks bro sub ekata
thanks supiri