Guardians of the Tomb (2017) Sinhala Subtitle

March 05, 2018 New Subtitler

සුභ දවසක් Subz Lk රසික රසිකාවියො හැමදෙනාටම.! ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සෙ උපසිරැසියක් අරගෙන ගොඩ උනා. මේ තමයි මගේ 6 වෙනි උපසිරැසිය.

Guardians of the Tomb (2018)

මේ ෆිල්ම් එක රිලීස් උනේ 2018 පෙබරවාරි 23 වෙනිද. පැය 1 විනාඩි 30 පුරා ධාවනය වෙන මේ චිත්‍රපටිය Action, Adventure කියන ගණයට තමයි අයිති වෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kimble Rendall විසින්. මේ ෆිල්ම් එක IMDB අගය නම් ලොකු ගාණක් අරගෙන නැහැ. 4.9/10 වගේ පොඩි ගාණක් තමයි මේ ෆිල්ම් එකට හිමි වෙලා තියෙන්නෙ. Kelsey Grammer, Bingbing Li, Kellan Lutz, Stef Dawson, Shane Jacobson, Chun Wu යනඅය තමයි ප්‍රධාන වශයෙන් මේකට රංගනයෙන් දායක වෙන්නෙ.

නළු නිළියො ටික ගැන කිව්වොත් එහෙම,

*Kellan Lutz – Jack Ridley
*Kelsey Grammer – Mason
*Shane Jacobson – Gary
*Jason Chong – Chen Xhu
*Bingbing Li – Jia
*Chun Wu – Luke
*Stef Dawson – Milly Piper
*Ryan Johnson – Ethan
*Tim Draxl – Andrew
*Yasmin Kassim – Lisa
යන අයත් තව ගොඩක් අයත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම, මේ කතාවෙ යන්නෙ ජියා කියන ගෑණු ළමයගෙ මල්ලි
ලූක් චීනෙ සමීක්ෂණයකට ගිහිල්ලා ඔහු නැති වෙනවා. ඉතින් ලූක්ගෙ මැනේජර් වෙන මේසන්
ඒක ඇවිල්ලා ජියාට කියනවා. ලූක් වැටෙන්නෙ අවුරුදු 2,000කට කලින් චීනෙ තිබුණ පරණ මාළිගාවක්
ඇතුළට. ඒකෙ ඇතුලෙ ඉන්නවා මකුළුවො ජාතියක්. උං කරන්නෙ මිනිස්සුන්ව කන එක. ඉතින් ජියාට ඕන වෙනවා එයාගෙ මල්ලිව හොයන්න යන්න. ඉතින් කට්ටියම පිටත් වෙනවා. ඒ යන අතරෙ එයාලට විවිධ කරදර වලට එහෙමත් මුහුණ දෙන්න සිදු වෙනවා. යන යාලුවොත් නැති වෙනවා. ඉතින් ජියාට ඇයගෙ සහෝදරයව හම්බෙනවද,? ඔවුන් ඒ මාළිගාව ඇතුලෙදි මොනවද හොයා ගන්නෙ කියන එක දැන ගන්න ඔයාලම කතාව බලන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. නැවතත් අලුත් උපසිරැසියකින් හමුවන තුරු…

ඔබට ජය…!!! සතුට…!!!

Available Torrents
720p bluray 852.3 MB
1080p bluray 1.58 GB
720p web 848.67 MB
1080p web 1.52 GB
Kaveendra Priyalal
7 Movies
0 TV Series
7 Total
Discussion (19)
  • දමිත් Unregistered
    Windows 8 Chrome 57

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවීන්ද්‍ර සහෝ.මේක මං ආසාවෙන් බලන්න බලාගෙන හිටපු චිත්‍රපටයක්.ජයෙන් ජයම වේවා!

    • Kaveendra Priyalal Unregistered
      Windows 7 Chrome 64

      බොහොම ස්තූතියි දමිට්න් සහෝ… ??

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    Thank you bro

    • Kaveendra Priyalal Unregistered
      Windows 7 Chrome 64

      බොහොම ස්තූතියි සහෝ ?

  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

    • Kaveendra Priyalal Unregistered
      Windows 7 Chrome 64

      බොහොම ස්තූතියි සුමින්ද සහෝ… ??

  • Silent$ Unregistered
    Windows 7 Chrome 64

    Thnxxxxxxxxxxxxxxxxx

    • Kaveendra Priyalal Unregistered
      Windows 7 Chrome 64

      බොහොම ස්තුතියි සහෝ… ?

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    • Kaveendra Priyalal Unregistered
      Windows 7 Chrome 64

      ගොඩක් ස්තූතියි සහෝ… ??

  • asitha Unregistered
    Windows 8.1 Chrome 64

    elama saho thanks

    • Kaveendra Priyalal Unregistered
      Windows 7 Chrome 64

      බොහොම ස්තූතියි අසිත සහෝ… ??

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 58

    බොහොම ස්තූතියි කවීන්ද්‍ර සහෝදරයා සිංහල උපසිරැසියට!✍✍✍

    • Kaveendra Priyalal New Subtitler
      Windows 7 Chrome 64

      Thanks Lakshan bro… ??

  • IRJ Unregistered
    Android 7 UC Browser 12

    එලම කොල්ලා… tv series එකකටත් බහිමුනේ දැන්..

  • Malin Udayanaga Unregistered
    Android 7.1 Samsung Browser 6.4

    pattama brooo

  • shaki Unregistered
    Windows 10 UC Browser 7

    video eka dwunlod link pless

  • Vivek Unregistered
    Android 6 Chrome 80

    Sub eka wada naane…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search