Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හතරවැන්නටත් උපසිරැසි අරගෙන ආවා. තුන්වෙනි චිත්‍රපටය වෙනකන් උපසිරැසි දීලා තිබුණා. හුඟක් අය කියලා තිබුණා හැරී පොටර් සීරියස් එකටම උපසිරැසි දෙන්න කියලා. සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි මේ විදිහට උපසිරැසිය දෙන්න පුළුවන් වුණේ. හැබැයි ඉක්මනින්ම උපසිරැසි දෙන්න බැරිවුණත් අනිවාර්යෙන්ම ඉතුරු චිත්‍රපට ටිකටත් උපසිරැසි දෙනවා. ඒ හින්දා ඒ ගැන බය වෙන්න එපා.
ආ… ඒවගේම කියන්න ඕනේ මං මේ හැරී පොටර් සීරියස් එකම ඩවුන්ලෝඩ් කළේ MkvCage සයිට් එකෙන්. ඒ සයිට් එක දැන් නෑනේ. මං ගාව ඒ ටොරන්ට් ෆයිල් ටිකත් නෑ. තිබුණානම් දෙනවා. ඉතින් ඒ නිසා මං වෙන සයිට් එකක ටොරන්ට් ෆයිල් එකක් දීලා තියෙනවා. බ්ලූ-රේ පිටපතකට උපසිරැසි කරලා තියෙන නිසා, හැම බ්ලූ-රේ පිටපතකටම ගැලපෙයි. ඒ නිසා අවුලක් වෙන එකක් නැතුව යයි.
එහෙනම් කතාව ගැන නොකියා ඔයාලට නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මචං ප්‍රශ්නයක් තියනව Harry Potter film ටිකේ Extended ආවද
Extended Version එක ආවේ පළවෙනි චිත්‍රපටයටයි, දෙවෙනි චිත්‍රපටයටයි විතරයි.
අනිත් ෆිල්ම් ටිකට නම් සාමාන්‍ය බ්ලූ-රේ පිටපත් තමා ආවේ.
Extended Version එක ආපු චිත්‍රපට දෙකට මං උපසිරැසි දීලයි තියෙන්නේ, හෂාන්.
හරි බ්‍රෝ 😊👍.. බොහොම ස්තුතියි 😊
බොහොම ස්තුතියි පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් ටිකක් තමයි හැරී පොටර් කියන්නේ ඉතිරි ටිකටත් සබ් කරන්න අනිවාර්යයෙන්ම බලනවා .
අනිවාර්යෙන්ම ඉතුරු ටිකටත් සබ් දෙනවා.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Harry Potter And The Half-Blood Prince (2009) එකට සබ් දෙන්නකෝ… එකට හරි සබ් එකක් නැ…
හරි, ඒකටත් සබ් එක දෙන්නම්.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
sub ekata godak sthuthiyi saho.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
තෑන්ක්ස් මචන් කවුරුත් නොකරන හැමෝම බලාපොරොත්තු වෙන සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ වැඩකට අත ගැහුවට…!
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
:
Great work
great work…
උපසිරැසියට ස්තූතියි සහෝ.
thanks bro
thanks for you good luck
super