In the Shadow of the Moon (2019) Sinhala Subtitle

October 26, 2019 Expert Subtitler

 

In the shadow of the moon (2019) – අනාගතයෙන් ආ දාම ඝාතකයා.

ආයුබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මේක සුපිරි ෆිලුමක් පටංගත්තු වෙලේ ඉදලා ඉවරවෙනකල් කුතුහලයෙන් බලාගෙන ඉන්න පුලුවං හොඳ කතාවක්, ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, මම කලින් කරපු උපසිරැසිය ගැන ෆිල්ම් එක බලලා ආපහු ඇවිත් පල්ලෙන් කමෙන්ට් කරලා ගිහින් තිබුනා, පට්ට. ඒ වගේම ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම. හරි ෆිලුම ගැන කියනවනං මේක Netflix ලගෙ වැඩක්, මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2019/09/27 තමයි මේක නිල වශයෙන් ප්‍රචාරය ආරම්භ කරලා තියෙන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jim Mickle. IMDB අගය 6.2 අරගෙන තියෙනවා.


ලොකුවට ලිපියක් ලියන්න යන්නෙ නෑ මොකද ඕක කියවන අය හරි අඩුයි නේ. කතාව යන්නෙ මෙහෙමයි, පොලීසියට හිසරදයක් එන විදියට අබිරහස් ඝාතන පෙලක් එක පාරම ආරම්භ වෙනවා… මේක විසඳන්න උත්සාහ කරන අතරෙ ඒකට සම්බන්ධ පුද්ගලයා මිය යනවා ආයෙත් අවුරුදු 9 කට පස්සෙ මේ වැඩේ ආයෙමත් සිද්ද වෙනවා. එතනින් එහාට නොකියා ඉන්නම් ඔයාලා කතාව අරගෙන බලන්න. එහෙනම් ඉතිං සුබ දවසක්. තවත් උපසිරසියකින් හමුවෙමු. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකිං දාන්නම්. එහෙනං ජය.

Download Links
720P
DIR
Available Torrents
720p web 1 GB
1080p web 1.81 GB
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (11)
  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 70

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 77

    sub එකට බොහොම ස්තුතියි සහෝ!

    • Rumesh dhanushka Unregistered
      Android 8 UC Browser 12.1

      Thanks brother

  • Sasindu Unregistered
    Android 7 Chrome 77

    Supri film ekak digatama mewenima sub keranna labews budu saranai saho..

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👍
    ජය වේවා.!

    • Mithun Unregistered
      Android 8 Chrome 76

      තොරල, බෙරල මෙවගෙ අමුතු අලුත් මුවි වලට උපසිරස ගෙනවට thanks brother .
      සබ් එක අරගත්ත ❤

  • K Tashmika Tarushka User
    Android 5.1 Chrome 77

    Direct link eka wada na broo thank for sub

  • rajitha Unregistered
    Windows 7 Chrome 77

    Thanks jayawewa…..!

  • Mithun Unregistered
    Android 8 Chrome 76

    තොරල, බෙරල මෙවගෙ අමුතු අලුත් මුවි වලට උපසිරස ගෙනවට thanks brother .
    සබ් එක අරගත්ත ❤

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 77

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 6 Chrome 71

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search