Janaawar – The Beast Within (2025) [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
7
CAST
Badrul Islam,Amit Sharma,Bhuvan Arora
සත්වයා
JANAAWAR == සත්වයා
මේක 2025 සැප්තැම්බර් 26 තමයි ඔයාලට බලන්න දීලා තියෙන්නෙ..මේක බැලුවද නැද්ද දන්නෙ නෑ…හැබැයි මේකෙ සිංහල උපසිරැසියක් නම් මම කොහෙවත් දැක්කෙ නෑ…ඒ නිසා මේක 75 වෙනි එකට දෙන්න කියල අදහස් කලේ..මේක කොටස් 07කින් යුතු හින්දි කතා මාලාවක්..
ඔන්න 5 කොටසත් අරන් ආවා…ඉක්මනින් ඊලග එකත් අරන් එන්නම්…