Trending

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle

No playable source is available for this title yet.

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle

57 Views
Action Crime Genres Hindi Tv Shows TV Shows 82 min 6.3

ඔන්න ඉතින් මගෙ 75 වන උපසිරැසියට අරන් ආවේ ගින්දරම කතාවක්…පෝස්ටරේ දකිද්දිම පේනවනෙ මොකද්ද කියල…

JANAAWAR == සත්වයා

     මේක 2025 සැප්තැම්බර් 26 තමයි ඔයාලට බලන්න දීලා තියෙන්නෙ..මේක බැලුවද නැද්ද දන්නෙ නෑ…හැබැයි මේකෙ සිංහල උපසිරැසියක් නම් මම කොහෙවත් දැක්කෙ නෑ…ඒ නිසා මේක 75 වෙනි එකට දෙන්න කියල අදහස් කලේ…  මේක කොටස් 07කින් යුතු හින්දි කතා මාලාවක්..

කතාව පොඩ්ඩක් කියන්නම්..මුලින්ම කුණු වෙච්ච මිනියක් ඇදගෙන යනව කැලෑවක… පහුවදාට පොලීසියට කෝල් එකක් එනව මායිම් කනුව ලගින් කැලේ ඇතුලට යන්න කියලා…පොලීසියෙ දෙන්නෙක් ඒ කිව්ව විදිහට කැලේ ඇතුලට යනවා…යද්දි අර කුනු වෙච්ච මිනිය දකිනව…ඊට පස්සෙ පොලීසියෙ අය විනාඩි 2,3ක් මිනිය ලගින් එහාට මෙහාට වෙන්න වෙනවා…ආයෙම පොලීසියෙ අය මිනිය ලගට එද්දි මිනියෙ ඔලුව කපා ගෙන ගිහින්……ඕක තමයි මුල්ම කොටසෙ සාරාංශයක් විදිහට එන්නෙ…ඉතුරු කොටස් බැලුවාම තමයි හරියටම දැනගන්න පුළුවන් වෙන්නෙ… මම මේ වගේ චිත්‍රපටියකුත් බලල තියෙනව..ඒක චිත්‍රපටියක්…මේක කොටස් 07ක කතා මාලාවක්…

සුපිරිම කතාවක් කියල කියන්න පුළුවන්….
අරන් බලන්න කියල කියන ගමන් මම යනවා…..
🙏
🙏
🙏
පහල ලින්ක් වලින් ටොරෙන්ට් බාගත කර ගැනම කරගන්න..

https://www.1tamilmv.farm/

https://www.1377x.to/torrent/6490677/Janaawar-The-Beast-Within-S01-2025-Hin-1080p-WEB-DL-x264-AAC-ESub/q

#Janaawar8211TheBeastWithin2025S01E01SinhalaSubtitle #Janaawar8211TheBeastWithin2025S01E01SinhalaSubtitleSinhalaSub #SinhalaSubtitles #SinhalaSub #SinhalaMovies #SubzLK

Harshana Prathimal
Harshana Prathimal Translator
48 Movies
45 TV Series
93 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
WEB-DL 720P
Direct download
470 MB Direct
WEB-DL 720P
Torrent / magnet link
2300 MB Torrent
Janaawar – The Beast Within (2025)Sub Collection
Discussion (4)
  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 141

    වේගවත් 25 ක්. 75 ට උණුසුම් සුබ පැතුම්.

  • Harshana Prathimal Expert Subtitler
    Android 10 Chrome 120

    බොහෝම ස්තූතියි රසික අයියා

  • hiru Unregistered
    Android 10 Chrome 143

    සබ් වලට ගොඩක් ස්තුතියි බ්‍රෝ
    ආදරෙයි ❤️❤️❤️❤️

  • hiru Unregistered
    Android 10 Chrome 143

    සබ් වලට ගොඩක් ස්තුතියි බ්‍රෝ
    ආදරෙයි ❤️❤️❤️❤️

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?
Home Movies Request Series
Search