Janaawar – The Beast Within (2025) [S01 : E03] Sinhala Subtitle

November 08, 2025 Junior Admin
සත්වයා

 

JANAAWAR == සත්වයා

මේක 2025 සැප්තැම්බර් 26 තමයි ඔයාලට බලන්න දීලා තියෙන්නෙ..මේක බැලුවද නැද්ද දන්නෙ නෑ…හැබැයි මේකෙ සිංහල උපසිරැසියක් නම් මම කොහෙවත් දැක්කෙ නෑ…ඒ නිසා මේක 75 වෙනි එකට දෙන්න කියල අදහස් කලේ…
මේක කොටස් 07කින් යුතු හින්දි කතා මාලාවක්..

කතාව පොඩ්ඩක් කියන්නම්..මුලින්ම කුණු වෙච්ච මිනියක් ඇදගෙන යනව කැලෑවක…
පහුවදාට පොලීසියට කෝල් එකක් එනව මායිම් කනුව ලගින් කැලේ ඇතුලට යන්න කියලා…පොලීසියෙ දෙන්නෙක් ඒ කිව්ව විදිහට කැලේ ඇතුලට යනවා…යද්දි අර කුනු වෙච්ච මිනිය දකිනව…ඊට පස්සෙ පොලීසියෙ අය විනාඩි 2,3ක් මිනිය ලගින් එහාට මෙහාට වෙන්න වෙනවා…ආයෙම පොලීසියෙ අය මිනිය ලගට එද්දි මිනියෙ ඔලුව කපා ගෙන ගිහින්……ඕක තමයි මුල්ම කොටසෙ සාරාංශයක් විදිහට එන්නෙ…ඉතුරු කොටස් බැලුවාම තමයි හරියටම දැනගන්න පුළුවන් වෙන්නෙ…
මම මේ වගේ චිත්‍රපටියකුත් බලල තියෙනව..ඒක චිත්‍රපටියක්…මේක කොටස් 07ක කතා මාලාවක්…

සුපිරිම කතාවක් කියල කියන්න පුළුවන්….
අරන් බලන්න කියල කියන ගමන් මම යනවා…..
🙏
🙏
🙏
පහල ලින්ක් වලින් ටොරෙන්ට් බාගත කර ගැනම කරගන්න..

https://www.1tamilmv.farm/

https://www.1377x.to/torrent/6490677/Janaawar-The-Beast-Within-S01-2025-Hin-1080p-WEB-DL-x264-AAC-ESub/q

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search