Janaawar – The Beast Within (2025) [S01 : E06] Sinhala Subtitle
2026/01/15 at 12:04 am
සත්වයා
හවස 6.52 ට තමයි 5 කොටස දැම්මේ...හරියටම 12.06 වෙද්දි 6 කොටසත් දැම්මා....තේරෙනවනෙ කට කට්ට...මේ හැම දෙයක්ම කරන්නෙ නොදැකපු ඔයාලා වෙනුවෙන් තමයි....
එහෙනම් JANAAWAR එකේ 6 කොටසත් නරබන්න...අවසාන කොටසත් පුළුවන් ඉක්මනට අරගෙන එන්නම්...




