John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

/

ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.ඉතින් මේ වෙනකොටනම් මේ චිත්‍රපටයේ හොද වීඩියෝ පිටපතක් ඇවිල්ලා නෑ, මම උපසිරසි දිලා තියෙන්නේ HD-TS පිටපතට.හොද කොපියක් එනකන් බලාගෙන ඉන්න බැරි අය ඉතින් අරගෙන බලන්න.සාමාන්‍යයෙන් බලන්න පුලුවන් තත්වයේ තියෙනවා.කෝකටත් මම උපසිරසි ගොනුවත් එක්ක SCREEN SHOT වගයකුත් දලා තියෙන්නේ.ඒක බලලා කැමති අය චිත්‍රපටය ගන්න.ඉතින් මේ චිත්‍රපටය හොදටම බලන්න ඕනී අය තව ටික කාලයක් ඉවසන්න.

මමනම් කියන්නේ මේක බලන්න කළින් මේ චිත්‍රපටයේ පළවෙනි එක බලලා හිටියනම් හොදයි. ඉතින් කතාව පැත්තට හැරුනොත්...පළවෙනි චිත්‍රපටයට සම්බන්ධවයි මේ චිත්‍රපටත් යන්නේ.පළවෙනි එක බලපු අයනම් දන්නවා ජොන් වික් විශ්‍රාම අරගෙන පාඩුවේ ජීවත් වෙද්දි පොරගේ බල්ලා මරලා කාර් එක හොරකම් කරගෙන ගියපු එකට ජෝන් වික් පළිගන්න හැටි...කොහොම වුනත් මේ පාර පොරට හැප්පෙන්න වෙන්නේ ගැලවිය නොහැකි බලවේගයක් එක්ක.ජොන් වික් වැඩ නතර කරලා තිබ්බත් ඔහුට මේ බාර දෙන වැඩේ කරන්නම වෙනවා..ඉහල මේසයක අසුනක් වෙනුවෙන් ජෝන් කෙනෙක් ඝාතනය කිරිමට යවනවා...මිනිහාගේ ගේ ගිනිගනවා...ඔය විදියට තමයි වෙන්නේ.වැඩි විස්තරයක් නම් ඕනේ නෑ කියලයි හිතෙන්නේ...එහෙනම් හොද පිටපතක් ආවම UPDATE කරන්නකන් මේක බලන්නකෝ....

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Retired super-assassin John Wick's plans to resume a quiet civilian life are cut short when Italian gangster Santino D'Antonio shows up on his doorstep with a gold marker, compelling him to repay past favors. Ordered by Winston, kingpin of secret assassin society The Continental, to respect the organization's ancient code, Wick reluctantly accepts the assignment to travel to Rome to take out D'Antonio's sister, the ruthless capo atop the Italian Camorra crime syndicate...

8.5
IMDB

Year : 2017

Actors : keanu reeves, riccardo scamarcio, ian mcshane, ruby rose

After returning to the criminal underworld to repay a debt, John Wick discovers that a large bounty has been put on his life.


Senior Subtitler

Movies

4

Tv Episodes

23

SubzLK වෙනුවෙන් Manoj Sachintha කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 59011
  • File Size : 37.632KB
  • Sub Update :2020-09-06
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-07 at 7:28 pm
  • Udara Cooray Unregister User
    Android 6Samsung Browser 4

    ස්තූතියි සහෝ

    2017-03-07 at 8:17 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 53

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

    2017-03-07 at 8:34 pm
  • Damidu Dineth Unregister User
    Android 5.1Chrome 54

    Patta mcn…sub akata bohoma sthuthi…
    Good luck©

    2017-03-07 at 9:04 pm
  • අමිල සඳරුවන් Unregister User
    Windows 8.1Chrome 56

    නියමයි bro , මේ කොපියට sub දුන්නට බොහොම ස්තූතියි,,,,,,,
    දිගටම sub දෙන්න @@@@@@@@@

    2017-03-08 at 5:57 am
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-03-08 at 11:27 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 56

    kolla wada karayek ne…ela bro..maxxxa

    2017-03-08 at 11:27 am
  • PaSiyaa Unregister User
    Windows 7Opera 43

    thnaks saho

    2017-03-13 at 10:06 am
  • sandeepa Unregister User
    Windows 8Chrome 56

    thanks saho

    2017-03-13 at 11:15 am
  • Tharusha Unregister User
    Windows 10Chrome 56

    thanks bro sub ekata.

    2017-03-18 at 5:19 pm
  • Hasidu Dewage Unregister User
    Android 5.1Chrome 54

    Patta mcn…thanx…

    2017-03-18 at 10:28 pm
  • vidura Unregister User
    Windows 7UC Browser 5.6

    thanx mcn sub ekata……

    2017-03-20 at 7:55 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates