Kahi (2016) Sinhala Subtitle
?? ඔන්න එහෙනම් ඉක්මනටම තවත් උපසිරැසියක් කරන්න අවස්ථාවක් ආවා.ඒ නිසා ඔන්න කරපු ගමන්ම තමා මේක අරගෙන එන්නේ…
??මේක ටිකක් වෙනස් ආකාරයේ ෆිලුමක්..KANNDA MOVIE එකක්.THRILLER ගණයට තමා අයිති වෙන්නේ.IMDb අගයත් 7.1 ක් වගේ තියෙනවා.ඒක නිසා තමා කරන්න හිතුණේ.මීට කලින් මම KANNDA MOVIES වලට සබ් කරලම නෑ.මේක තමා පළවෙනි උපසිරැසි ගැන්වීම KANNDA ෆිල්ම් එකක.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ නොවැම්බර් 04 වෙනිදා.☺️☺️
CAST
- SURAJ GOWDA
- KRISHI THAPANDA
- MATANGI PRASAN
- HARISHARVA
- MAHESH BUNG
- AARCHER
?? ඉතින් මේ නළු නිළියෝ ටික තමා ෆිල්ම් එක තම රංගනයෙන් හැඩ ගස්ගස්වන්නේ.ෆිල්ම් එක සුපිරියි..පට්ටටම හදලා තියෙනවා.??ඉතින් මට තව කෙනෙක් ගැන මතක් කරන්න තියෙනවා.ඒ තමා අපේ උපසිරැසි කණ්ඩායමේ ඉන්න පසිදු සහෝදරයා.ඉතින් එයා තමා මේකේ ලින්ක්ස් හදලා දුන්නේ.ඉතින් මම පසිදු සහෝටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.ආ තව දෙයක්.මමමයි මෙයාට කිව්වේ මේකේ සබ කරන්න කියලා.50 වැනි උපසිරැසිය විදියට.මේකත් SHATAMANAM BJAVATHI එකේ සබ් එක වගේ තමා.මම කරන්නම් කියලා මැසේජ් 3 – 4 ක් දැම්මා.කොහොමහරි ඉතින් මමම අරගෙන ආවා.කොහොමවුනත් මම පසිදු සහොට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ???…
විශේෂයෙන්ම තව දෙයක් ගැන කියන්න ඕනේ.ඒ තමා ඩවුන්ලෝඩ් ලින්ක්ස් වල 690MB එක ගන්නවනම් විනාඩි 20 ක වගේ කාලයක් යනකම් සබ් එක පොඩ්ඩක් කලින් යනවා.එතනින් පස්සෙ නම් අවුලක් නෑ.ඒත් එහෙම වුණා කියලා රසවින්දනයට නම් කිසිම අවුලක් වෙන්නේ නෑ.තව 1.56 GB එකකුත් තියෙනවා.ඒකෙනම් අවුලක් නෑ.??????එහෙනම් ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය!!!???
Spoiler Warning : A dancer, a drug dealer, a writer and a psychopath cross paths at a time when each is experiencing a moment of vulnerability…
?උපසිරැසියට තුති සහෝ?
ඔබට ජය???
ස්තූතියි සහෝ…???
තෑන්ක්ස් සහෝ සබ් එකට.
ස්තූතියි සහෝ…??
තෑන්ක්ස් සහෝ සබට.
මං මේ type එකේ ෆිලුමක් බලන පළවෙනි වතාව.
මාත් එහෙම තමා..සබ් එකක් කරපු පලවෙනි වතාව…????
Thanks thawa hoda film denna
එලම සහෝ…????
Thnxxxxxxxxxxxxxx
ස්තූතියි සහෝ…???
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
ස්තූතියි සහෝ..☺️☺️☺️
Thanks..
Good Luck..
ස්තූතියි සහෝ…
සබ් එකට බෝම ස්තූතියි සුමින්ද සහෝ…
බලන එක බලනවා මේක…
ස්තූතියි සහෝ..??
ela tnx patta
ස්තූතියි සහෝ..?