Karan Arjun (1995) Sinhala Subtitle
අද තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම මේක 1995 . 01 .13 නිකුත් කරපු අතර රාකේෂ් රොෂන්ගේ(රිතික් රොෂාන්ගේ ) පියාගේ සිනමා නිර්මාණයක් . මේ වෙනකොට රිතික් රොෂාන් පොඩි කොල්ලෙක් හින්දා වෙන්න ඇති .මේ ෆිල්ම් එකේ නැත්තේ නැත්නම් අනිවා මේකෙත් ඉන්නවා කියලා මට හිතෙනවා .
ඔන්න එහෙනම් බලන්න !
(1.36GB කොපිය වඩාත් ගැලපේ )
Spoiler Warning : Divine intervention lets reincarnated brothers (Shah Rukh Khan, Salman Khan) realize their identities and seek revenge upon their killer…
elama…thank you sub walata 😀
Thank You (2011) Hindi Film ekatat sinhala sub dennako machan..(Akshay Kumar inne 😀 )
සබ් එකට ස්තුතියි සුරනන්දන සහෝ ツ
sho
eke link ekat dannako
Thanks Bro…..
“Jaani Dushman Ek Anokhi Kahani “saho meke sub eka dennako….
meka download karanda link eka ewandako puluwanan kawru hari
Thanks aaa
thanjs bro