• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Japanese Movies
  • Lu Over the Wall (2017) Sinhala Subtitle

Lu Over the Wall (2017) Sinhala Subtitle

2018/09/15 at 6:35 pm
Hasitha Prasad
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරැසි අරන් , චිත්‍රපටය ජපන් නිර්මාණයක්, නම තමයි Yoake tsugeru Rû no uta. ඉංග්‍රීසියෙන්නම් Lu Over The Wall (2017).මේ චිත්‍රපටයෙ බ්ලූරේ පිටපත් නිකුත්වෙලා දැන් ටික කාලයක් වගේම මමත් මේක බැලුවා ඒ දවස්වලම වගේ, කොහොමවුණත් ඒ වෙනකොට මේකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නැති නිසා අසාලිවීමක් විදියට හෙමින් හෙමින් උපසිරැසිය කරල ඉවරකරගත්තෙ අදයි ඔන්න සති තුනකට විතර පස්සෙ. මේ ලිපිය ලියන අදටත් ( 2018/09/15) මේ චිත්‍රපටයට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් නෑ. ඒ වගේම කියන්න ඕනෙ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නෙ. හරි දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.. මසාකි යුආසාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මෙහි ජපන් පිටපත් රචනය රීකෝ යොෂීඩාගෙන් සහ අධ්‍යක්ෂ මසාකි යුආසාගෙන්. ඉංග්‍රීසි පිටපතස්ටෙෆනි ෂේ සහ ඇමැන්ඩා සෙලීන් මිලර්ගෙන්. එ වගේම ලබා ඇති Imdb අගය ගැන කිව්වොත් 6.9ක් විදියට තමයි මේ වෙනකොට සටහන් වෙන්නෙ.ඊට අමතරව Rotten Tomatosවෙතින් 76%ක අගයකුත් ගූගල් පරිශීලකයන් 93%ක ප්‍රසාදයත් ලබාගෙන තියනවා. ඒ වගේම සම්මාන දෙකකට නිර්දේශව එයින් එකක් දිනාගන්නත් මෙය සමත්කම් දක්වා තිබෙනවා. හරි දැන් අපි යමු කතාව පැත්තට... මෙහි කතාව දිවෙන්නේ හිනාෂි නම් හුදෙකලා ජපන් ධීවර නගරයක් වටා. මේ නගරය වටා තිබෙන කලපුව කාලයක් දියකිඳුරන්ගේ වාසභවනක්ව තිබුණ බවටත් පුරාවෘත්ත රැසක් තියනවා, ඒ නිසාම කාලයක් සංචාරක ආකර්ශණයක්ව තිබුණු නගරය දැන් තියෙන්නෙ බොහොම හුදෙකලාව.මේ දිය කිඳුරන් මිනිසුන්ව ආහාරයට ගෙන ජීවත්වෙන බවට නගරයේ ජනතාව විශ්වාස කිරීම නිසා ඔවුන් දියකිඳුරන්ට නගරයට පැමිණය නොහැකි ලෙස විශාල පවුරක්ද ඉදිකරතිබෙනවා. කායි කියන්නෙ තෝකියෝ නුවර පදිංචිව සිටි පාසල් දරුවෙක්, කොහොමහරි ඔවුන්ගේ පවුලේ යම් ගැටළුවක් නිසා ඔහු සහ පියා මේ හිනාෂි නගරයේ පදිංචියට එනවා, මොකද කායිගෙ සීය ඉන්නෙ මේ හිනාෂි නගරයේ. කායි කියන්නෙ සංගීතයට බොහොම ලැදි දක්ෂ සංගීතකරුවෙක් වගේම පාඩුවේ ඉන්න කැමති ලැජ්ජකාරයෙක්. කොහොමවුණත් මේ පදිංචිය වෙනසත් එක්ක කායි ඉන්නෙ බොහොම කලකිරීමකින්, අනිත් කාරණය පාසල වෙනස්වීම. පාසලේදී කායිට හමුවෙනවා මිතුරෙක් සහ මිතුරියක්,ඔවුන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා,කායිත් සංගීතයට දක්ෂයෙක් බව දන්න මේ අය කායිට ආරාධනා කරනවා තම සංගීත කණ්ඩායමට එකතු වෙන ලෙස. මුලින්ම කායි ඒකට කැමැත්තක් නොදැක්කුවත් පස්සෙ අකමැත්තෙන් වුණත් එකතුවෙනවා, ඔන්න එතෙන්දි තමයි මේ අයට හමුවෙන්නෙ අපූරු මිතුරියක්...එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ නරඹන ඔබට බාරයි.මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
සිංහල උපසිරැසිය ලබා ගන්න 2209
Lu Over the Wall
  • 720p (bluray)
    1.01 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • wmcsubhash Unregistered User
    Windows 10Chrome 69

    sub ekata thanks saho

    2018-09-16 at 4:34 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    2018-09-16 at 9:21 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-09-16 at 3:18 pm
    Reply
  • viraj_3 User
    Android 8.1UC Browser 12.9

    ජයශ්‍රී….

    2018-09-16 at 11:53 pm
    Reply
  • THE NEW FOLDER Unregistered User
    Windows 7Firefox 63

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-09-17 at 5:08 pm
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-09-21 at 12:06 pm
    Reply
  • Chanu Mikhail Unregistered User
    Windows 7Opera 56

    thanks bro

    2018-10-15 at 2:04 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms