Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Drama
  • The Man From Earth (2007)…

The Man From Earth (2007) Sinhala Subtitle

November 17, 2017 Junior Admin

ආයුබෝවන් අපේ කට්ටිය හැමකෙනෙක්ටම. අදත් ඔන්න ආවා තවත් සිංහල උපසිරැසියක් අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ ෆිල්ම් එක ගැන ඊ මේල් එකක් මගින් දැනුම්දීපු හිරාන් සහෝදරයට, එයා නැත්තම් මට කවදාවත් මේක බලන්න ලැබෙන එකක් නෑ බොහෝවිට. ඉතින් හිරාන්ගේ ඒ වටිනා ඉල්ලීම ඉටුකිරීමයි මේ.

මුලින්ම කියන්නෙ ඕනෙ මේක ලංකාවේත් ප්‍රධාන ආගම් දෙකක් දෙස වෙනස් කෝණයකින් බැලීමක්. ඒ වගේම දැඩිව මතභේදයට තුඩුදිය හැකි කරුණු කාරණා ඇතුලත් මේ චිත්‍රපටයට.

මාත් පෞද්ගලිකව යම් ආගමක් අදහන, සියලු ආගම්වලට එකසේ ගරු කරන ඒවායේ ඇති ජීවිතයට වටිනා දේ ජීවිතයට එක් කරගන්න කැමති කෙනෙක් . ඒ නිසා මේක හුදෙක් පරිවර්තනයක්ම මිස මගේ මතය නොවන අතර දැඩි ආගමික මතයක නොසිට විවෘත මනසකින් චිත්‍රපටය නරඹන ලෙස නරඹන හැමෝගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටින්නත් කැමතියි, මොකද ගොඩක් අය ආගම කියන කාරණයේදි බොහොම සංවේදී නිසා.

ඒ කොහොමවුණත් විද්‍යා ප්‍රබන්ධවලට ප්‍රිය කරන රසිකයන්ට මේක අලුත්ම අත්දැකීමක් වෙයි. ඒ වගේම මේ චිත්‍රපටය හොඳ නිදර්ශණයක් උසස් චිත්‍රපටයක් හදන්න සුන්දර ආකර්ෂණීය දර්ශන තල, පසුබිම් වගේ දේවල් ඒතරම්ම වැදගත් නොවෙන බවට. මම එහෙම කිව්වෙ මේ මුළු චිත්‍රපටයේම දර්ශණ තලය විදියට භාවිතා වෙන්නෙ නිවසක සාලයක් පමණක් නිසා. රූගත කරල තියෙන්නෙත් පැනසොනික් DVX100 කැම්කෝඩර් දෙකක් පමණක් භාවිතා කරමින්.12 angry men( 1957) බලපු අය ඉන්නවනම් මේකත් ඒ වගේම ෆිල්ම් එකක්.

වෙන වෙන කතා කිව්වට මම තාමත් චිත්‍රපටයේ නම කිව්වෙ නෑනෙ. 2007 වසරේදී ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ චිත්‍රපටයක් ලෙසද සැලකෙන මෙය නමින් The Man from Earth (2007) නොහොත් පෘතුවියෙන් ආ මිනිසා. මෙහි අධ්‍යක්ෂණය (Richard Schenkman ) රිචඩ් ෂෙන්මන්ගෙන් . තිර රචනය ජෙරොම් බික්ස්බි (Jerome Bixby )ගෙන්, ඔහු Star Trek: The Original Series එකේ කොටස් කීපයකටම තිර රචනයෙන් දායක වුණ අයෙක්. ඔහු විතරක් නෙමෙයි තව මේ චිත්‍රපටයට සම්බන්ධ කීපදෙනෙක්ම ස්ටා-ට්‍රෙක් කතාමාලාවට විවිධාකාරයෙන් සම්බන්ධ අය. Imdb අගය ගැනත් කියන්නම ඕනනෙ, ඔවුන්ගෙන් මේ චිත්‍රපටයට හිමිවුණ අගය 7.9ක්. ඒ විතරක් නෙමෙයි Rotten Tomatoes අඩවියෙන් 85% ක අගයකුත් ගූගල් පරිශීලකයන් 95%ක අගයකුත් ලබාගන්න සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන 5ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා. මගේ නීරස ලිපිය දැන් ටිකක් දිග වැඩියි වගේ නිසා දැන් අපි යමු කතාව පැත්තට. මේ කථාවේ කතානායකයා නමින් ජෝන් ඕල්ඩ්මන්. ඔහු ඉතිහාසය සම්බන්ධ ආචාර්යවරයෙක්. ඔහු මේ වනවිට වසර 10ක් පුරා තමන් සේවය කල සරසවියෙන් ඉවත්වෙලා වෙනත් ප්‍රදේශයක පදිංචියට යන්න සූදානමින් ඉන්නෙ. නමුත් වසර 10ක් පුරා තමන් සමග එකට සේවය කල මේ මිත්‍රයට නිකම්ම යන්න දෙන්න ඔහුගේ මිතුරු මිතුරියන්ගෙ සූදානමක් නෑ. ඔවුන් තෑගිබෝග එහෙම අරගෙන එනවා ජෝන්ට සමුදෙන්න. ඒ අතරෙ අහම්බෙන් මේ උගත් මිත්‍රයො පිරිස පටන්ගන්නවා සාකච්ජාවක්. හැබැයි ටිකෙන් ටික මේ කතාව ඇදීගෙන යන්නෙ ඔවුන් සිහිනෙන්වත් නොසිතූ දිශාවකට. ඉතිරි කතාන්දරය නැරඹීම ඔයගොල්ලන්ට බාර කරමින් මම ගිහින් එන්නම්. ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.

විශේෂයි :-
මේ චිත්‍රපටය කිසිදු ගැටලුවක් නැතිව පවුලේ සියලු දෙනා සමග නරඹන්න පුළුවන් .

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
9378 වාරයක්
Available Torrents
720p bluray 600.72 MB
GET
1080p bluray 1.40 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (31)
Newer →
  • KANTHA Unregistered
    Windows 7 Firefox 54
    2017-11-17

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    Reply
    • Hasitha Prasad Unregistered
      Windows 7 Firefox 57
      2017-11-18

      බොහොම ස්තූතියි, KANTHA 🙂

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2
    2017-11-17

    උපසිරැසියට තුති සහෝ✌️✌️✌️
    ඔබට ජය???

    Reply
    • Hasitha Prasad Unregistered
      Windows 7 Firefox 57
      2017-11-18

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

  • Madusha Unregistered
    Windows 10 Firefox 55
    2017-11-17

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
    • Hasitha Prasad Unregistered
      Windows 7 Firefox 57
      2017-11-18

      බොහොම ස්තූතියි, මධුෂ 🙂

  • asitha Unregistered
    Windows 8.1 Chrome 62
    2017-11-18

    elama saho thanks

    Reply
    • Hasitha Prasad Unregistered
      Windows 7 Firefox 57
      2017-11-18

      බොහොම ස්තූතියි, අසිත 🙂

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7
    2017-11-18

    නියමයි සහෝ.
    අමුතුම ෆිල්ම් එකක් වගේ.
    අරගෙන බලලා කොහොමද කියලා කියන්නම්.
    කියන්න දෙයක් නෑ වගේ, මේකනම් සුපිරියටම තියෙයි වගේ.

    Reply
    • Hasitha Prasad Unregistered
      Windows 7 Firefox 57
      2017-11-18

      බොහොම ස්තූතියි, ලහිරු 🙂 ඔව්, මේක අමුතුම ෆිල්ම් එකක්, බලල කියන්නකො තත්වෙ.

  • Hasitha Prasad Unregistered
    Windows 7 Firefox 57
    2017-11-18

    බොහොම ස්තූතියි, අසිත 🙂

    Reply
  • Mithun Unregistered
    Android 6 Chrome 58
    2017-11-18

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    බලමුකො? අරම් අස ගැටගරි වල මුවි එකක් සබ් එකට ස්තුතියි සහෝ
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

    Reply
  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37
    2017-11-19

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-11-20

    හසිත සහ‍ෝ ඔයාට ග‍ොඩාක් ස්තුති ම‍ෙක තනිකරම මග‍ෙ Type එක‍ෙ මුවිඑකක්.ම‍ෙ වග‍ෙ subject එකක් යටත‍ෙ හැදිච් මුවි ටිවි සිරියස් ඔනතරම් ඇති එවුනත් pk වලට සමාන කරන්න එ කිසිම එකකට බැ.ම‍ෙ මුවි එක‍ෙ නම දැක්කම ටිකක් පුදුමයි ම‍ොකද earth එක‍ෙ මිනිස්සු ම‍ෙ වග‍ෙ මාතෘගැන කතා කරන්නැ(pk එන්න‍ෙ පිටසක්වලින්).ද‍ෙයිය‍ෙ ගැන කතාකරන්න ප්‍රශ්න කරන්න හැදුවම හැම‍ොම කටට ඇගිල්ල තියල ශ්ශ්ශ් hush hush hush තමා.pk මුවි එක මම දකින්න‍ෙ ද‍ෙවියන් කියන සංකල්පයට ප්‍රඥවන්ත ප‍ොලුපාරවල් කිහිපයක්ම ගහපු මුවි එකක් විදිහට.

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-11-20

    එක‍ෙ එක තැනක සියක‍ෙන‍ෙක් බ‍ොරැවක් කියල අයිස් cream එකක් ගන්න සල්ලි ඉල්ලන් එනක‍ොට pk සල්ලි ද‍ෙනව හ‍ොදටම දැන දැන සල්ලි ඉල්ලන්න‍ෙ බ‍ොරැවට කියල,එත් ම‍ෙ මිනිස්සු ඉන්නව තමන්ට ඇත්තටම ව‍ෙච්ච දරාගන්න බැරි දුක කියාග‍ෙන යනව කිසිම පිහිටක් නැ(අරැ බ‍ොරැ දුකක් කියලත් සල්ලි දුන්න)ඉතිං එ මුවි එක‍ෙ හැටියට උ ද‍ෙයියන්ට වඩා උසස් නැද්ද මම නම් දැක්ක‍ෙ එක ද‍ෙයියන්ට ගහපු හ‍ෙන ප‍ොලු පාරක් විදිහට.

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-11-20

    ව එවග‍ෙ මරැ සින් එමුවි එක පුරාම තිබ්බ ද‍ෙමල film වල නිතරම තියනවන‍ෙ ද‍ෙයියන්ග‍ෙ පිහිටඉල්ලල පඩිප‍ෙලවල් තනිකකුල‍ෙන් පැන පැන දනගාග‍ෙන එවග‍ෙම ප‍ෙරලි ප‍ෙරලි යනව කසවලින් ගහගන්නව කටු ක‍ොකු ගහගන්නව එත් අම්ම තත්ත ග‍ෙන් ම‍ොනහරි ඉල්ලුවම ඔහ‍ොම කරන්න කියනවද කියල අහපු එක හැම ද‍ෙව සංකල්පයක්ම නැතිකරන්න තරම් හ‍ොද එකක් උනත් තාමත් ඉන්දියාව‍ෙ එව එහ‍ෙමමයි(මං හිතන්න‍ෙ ඔය film එක ඉන්දියාව‍ෙ හැම‍ෙම බලන්න ඇති)මිනිස්සු ඇස් ද‍ෙකට ප‍ෙන්න තියන ද‍ෙ න‍ොපිලිගන්න තරම්ම ම‍ොඩයි මම එකට උදා හරනයක් කියන්නම් පිටරටදි එ අය කන්න කලින් හ‍ොයල කැම ග‍ෙනව එ මනුස්සයට

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-11-20

    වැඩට යන්න බැරි උන‍ෙත් කැම නැ එත් එ ළමය ද‍ෙවියන්ට ස්තුති කියනව කැමව‍ෙල දුන්නට(ම‍ොන joke එකක්ද)එ තාත්ත කරපුද‍ෙයක් නැ(ඔය අයන‍ෙම‍ෙ ද‍ෙයිය‍ෙ මාපියවරැ බුදුහාමුදුරැව‍ො කිව්ව‍ෙ නිකංද)අපි මහන්සි උන‍ොත් අපිකනව කාටවත් හාල් ඇටයක් පහල උනා කියල මම නම් අහලනැ කට්ටිය ක‍ොච්චර ද‍ෙවාල වලගියත්.මම කියන්න හැදුව‍ෙ අරවග‍ෙ ඔනතරම් ඇහැට ප‍ෙන්න තියන ද‍ෙ මිනිස්සු පිලිගන්නැති එක ඔව ගැන ඉවරයක් නැතුව කියන්න පුලුවන් එත් වැඩක්නැ.

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved