Narcos: Mexico (2018) [S02 : E01] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Scoot McNairy,Diego Luna,José María Yazpik,Fermín Martínez
ආයුබෝවන් යාලුවො හැමෝටම. මේ අරගෙන එන්නෙ ඔයාලා බලාගෙන හිටිය Narcos Mexico කතා මාලාවෙ දෙවන දිගහැරුම. මේක Netflix රිලීස් කරලා තියෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි 13 වෙනිදා මේ කොටස නම් කරලා තියෙන්නෙ “කොටියාව බේරාගන්න” කියලයි. ඉතිං හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. නැවත හමුවෙමු.
Thanks….JAYAWEWA…..!
file එක පෙන්වන්නෙ නෑ මෙගා එකේ මොකක්ද කරන්න ඕන
දැන් හරි ලින්ක් හැදුවා
කෝඩ් එක මොකක්ද
supiriiiiiiiiii.thnx
සීසන් එකම ඉක්මනට දෙන්නෝ ගොඩාක් :pray: ස්තූතියි ! ! ! ! !
සිංහල උපසිරැසියට ස්තූතියි
දැන් කෝඩ් එකක් ඉල්ලනව මොකක්ද කරනෙ
#2rAwcz_eQm1UyDdw8vplFg
#UacrGZrcPoRdeRPsAnFolg
Thanks Bro…Thank You Very much..!
Bro anith tikath ikmnta denna bro
thanx brother ❤
යකෝ පට්ට. මේක එනකම් තමා හිටියේ
තැන්ක්ස් , ඉතුරු ටිකත් ඉක්මනට දාහන්
Aney Thank you very much. Anith tikath denna hode 🙂
අපෝ බං සබ් ඒකක් දාලා අනිත් ඒපියට සබ් ඒක ඒන්න මාසයක් වගේ යනවා .. කරන්න බැරි නම් වෙන උන්ට දියන් . EL chapo ඒ්වත් ඒ්මයි අනිත් උන් කරන සබ් කරනවා කර කර හිටපු ඒ්වා ඉවර කරන්නැතුව …:stuck_out_tongue_closed_eyes::stuck_out_tongue_closed_eyes::stuck_out_tongue_closed_eyes:
ithuru tika sub karala diyanko.danakam balan hitiye :blush::blush::blush: