• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Tamil Movies
  • Neruppu Da (2017) Sinhala Subtitle

Neruppu Da (2017) Sinhala Subtitle

2017/09/29 at 2:28 am
Suminda Lakshan

♥ඔන්න එහෙනම් ඉක්මනින්ම තවත් උපසිරැසියකට අත ගැහුවා.සමහර අය කියලා තිබ්බා සහෝ දෙමළ ෆිල්ම්ස් වලටත් උපසිරැසි කරන්න කියලා.ඉතින් මේ තමා මම පලවෙනියට දෙමළ ෆිලුමකට සබ කරපු.ඒක හින්දා මුලින්ම ටිකක් හොද නළුවෙක්ගේ සුපිරි ෆිලුමකට සබ කරන්න ඕනේ කියලා හිතුනා.එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම පැත්තට හැරෙමුකෝ ♥♥♥♥

2017 වසරේ තිරගතවීම් ආරම්භ කරපු මෙම ෆිලුමට 5.4 ක IMDb අගයක් සහිතයි.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ සැප්තැම්බර් 8 වෙනිදා.මෙහි කතාව සහ අධ්‍යක්ෂණය B.Ashok Kumar විසිනි.නිශ්පාදනය Vikram Prabhu, Essaki Durai සහ R.K.Ajaykumar විසිනි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවත් Vikram Prabhu (ගුරු) ම තමා.ප්‍රධාන නිලිය ලෙස රගපාන්නේ Nikki Galrani (වසුමති) විසිනි…

CAST

  • PONVANNAN - GURU'S FATHER
  • RAJENDHRAN - MLA KABALI
  • MADHUSUDHAN RAO - PULIYANTHAPPU RAVI
  • VARUN - DHANA
  • AADUKALAM NAREN - COMMISSIONER
  • RAJ KUMAR - PARTHI
  • VINCENT ASOKAN - SADHA

ඉතින් මේ ඉන්නේ ෆිල්ම් එකේ කට්ටිය තමා.වෙන දමිල ෆිල්ම්ස් වල කොමඩි චරිතයක් වන RAJENDHRAN මේ ෆිල්ම් එකේද සුපිරි කොමඩි චරිතයකට පනපොවනවා.ඉතින් මේ ෆිල්ම් එක අයිති වෙන්නේ DRAMA/THRILLER/ACTION යන කාණ්ඩ තුන යටතේ.එහෙනම් දැන් ෆිල්ම් එකේ සිද්දවෙන්නේ මොකක්ද කියලා බලමුකෝ ♥♥♥♥

ගුරු, දනා, සම්බා, පාර්ති සහ දාස් කියන්නේ පට්ටම යාලුවෝ 5 ස් දෙනෙක්.මෙයලා එකිනෙකා වෙනුවෙන් ජිවිතය පූජා කරන්නත් ලෑස්තියි.මෙයාලා කරන රැකියාව තමා ගිනිනිවන සේවය.තම ප්‍රදේශයේ ගින්නක් ඇතිවුනොත් එහෙම මේ 5 දෙනා තමා මුලින්ම එයාට යන්නේ.ඉතින් ඔහොම ඉද්දි මේ යාලුවෝ සෙට් එකේ එක යාලුවෙක් වෙන දනාට එක මැරයෙක් ගහනවා.(ගහන්නේ ඇයි කියලා ෆිල්ම් එක බලද්දි තේරෙයි) දනාටත් තරහා ගිහිල්ලා ඒ මැරයව පස්සට තල්ලු කරලා දානවා.එතනින් පස්සේ ඒ මැරයා මැරෙනවා.ඉතින් මම ඔච්චරයි කියන්නේ මොකද නැත්නම් ෆිල්ම් එක බලන එකේ කිසි රසයක් නෑනේ.සටන් ජවනික ඇතුලත් මුල සිටම එකසේ නැරබිය හැකි සුපිරිම චිත්‍රපටයක්.එහෙනම් හැමෝම ෆිල්ම් එක හොදට රසවිදින්නකෝ…අදට මම එහෙනම් නවතින්නම්!!!♥♥♥♥♥

Spoiler Warning : Neruppu Da is an Indian Tamil language action drama thriller film written and directed by debutant B. Ashok Kumar. Produced by Vikram Prabhu under his First Artist production company, it stars him in the lead role alongside Nikki Galrani...

සිංහල උපසිරැසිය ලබා ගන්න 5995
Profile
17
Movies
0
Tv episodes
17
All

SubzLK වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    නියමයි සහෝ.
    සුපිරි ෆිලුමකටනේ සබ් කරලා තියෙන්නේ.
    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    2017-09-29 at 9:03 am
    Reply
    • Suminda Lakshan Junior Subtitler
      Android 4.4Facebook App 57

      Sthuthiyi sahoo…??

      2017-09-29 at 7:17 pm
  • Pathum Chamara Senior Subtitler
    Android 6Firefox 55

    සුපිරි මචං.දිගටම සබ් කරමු.මගෙත් පූල් සපෝට් එක

    2017-09-29 at 9:27 am
    Reply
    • Suminda Lakshan Junior Subtitler
      Android 4.4Facebook App 57

      Sthuthiyi sahoo…??

      2017-09-29 at 7:17 pm
  • Kantha Unregistered User
    Windows 7Firefox 55

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-29 at 10:17 am
    Reply
    • Suminda Lakshan Junior Subtitler
      Android 4.4Facebook App 57

      Sthuthiyi sahoo…??

      2017-09-29 at 7:18 pm
  • ushan Unregistered User
    Windows 7UC Browser 6.1

    ela patta aniwa

    2017-09-29 at 12:27 pm
    Reply
    • Suminda Lakshan Junior Subtitler
      Android 4.4Facebook App 57

      Sthuthiyi sahoo…??

      2017-09-29 at 7:18 pm
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.4

    සුපිරිම ෆිලුමක් සහෝ
    ඔබට ජය

    2017-09-29 at 3:27 pm
    Reply
    • Suminda Lakshan Junior Subtitler
      Android 4.4Facebook App 57

      Sthuthiyi sahoo…??

      2017-09-29 at 7:18 pm
  • Hasidu Unregistered User
    Android 5.1Chrome 50

    Me sinhala sub ekata thanks

    2017-09-29 at 10:51 pm
    Reply
  • nimantha Unregistered User
    Windows 7Firefox 55

    supiri film eka bro. sinhala subtitles tikath niyameta thiyanwa.

    2017-09-29 at 11:30 pm
    Reply
    • Suminda Lakshan Junior Subtitler
      Android 4.4Facebook App 57

      Sthuthiyi sahoo..???

      2017-09-30 at 6:02 am
  • geeth Unregistered User
    Windows 10Chrome 61

    දිගටම සබ් කරමු.පූල් සපෝට් එක

    2017-10-01 at 10:35 am
    Reply
    • Suminda Lakshan Junior Subtitler
      Android 4.4Facebook App 57

      Sthuthiyi sahoo..??

      2017-10-01 at 3:48 pm
  • Namal Unregistered User
    Android 5.1Chrome 50

    Thawa sinhala sub karanna brooo

    2017-10-01 at 1:25 pm
    Reply
  • Viduranga Theekshana User
    Windows 10Chrome 91

    WADE HODAI DIGATAMA KARAMU….

    2021-06-11 at 9:26 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms