• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • OtherLife (2017) Sinhala Subtitle

OtherLife (2017) Sinhala Subtitle

2017/11/12 at 8:16 pm
Hasitha Prasad

කොහොමද ඉතින් කට්ටියට?අවධානම් ක්‍රීඩාවල යෙදෙන්න, ලෝකයේ විවිධ තැන්වල ඇවිදින්න වගේ විවිධ අලුත් අත්දැකීම් ලබාගන්න අපි හරි කැමතියිනෙ.අපි ගොඩක් අයට ඒ වගේ හීන තියනවා.ඒත් විවිධ හේතු නිසා ඒ ගොඩක් හීන අපේ හිත් ඇතුලෙම ඉතිරිවෙලා අපිත් එක්කම වැළලිලා යනවා.ඒ අතරින් ප්‍රධාන හේතුවක් කාලය.වැඩ රාජකාරි ගොඩක හිරවෙලා ගෙවන ජීවිතය අපේ හීන ගොඩක් අපිටත් හොරා යටපත් කරල දානව.නමුත් අපේ හීනවල මග අහුරන ඔය වගේ එකී මෙකී නොකී ගැටලුවලට විසඳුමක් තියනම්?අපි ලබාගන්න කැමති අලුත් අත්දැකීම්, අවධානම් අත්දැකීම් ඉතාම සුළු කාලයකින් තමන්ගේ සිතට ඇතුල් කරගන්න පුළුවන්නම් ?ඒ අත්දැකීම් මිලදී ගන්න පුළුවන්නම්  හරියට වීඩියෝ ක්‍රීඩා වගේ?කැමතියි නේද ඒකට?මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ එවැනි දෙයක් සම්බන්ධවයි.චිත්‍රපටය තමයි මේ වසරේ තිරගත වුණ ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Otherlife.IMDB වෙතින් 6.3 අගයකුත්, Rotten Tomatosලගෙන් 63%ක අගයකුත් ලබාගන්න සමත්වුණ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Ben C. Lucas ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Jessica De Gouw (රෙන් අමාරි), Thomas Cocquerel (ඩැනී), T.J. Power (සෑම්), Liam Graham (ජෙරාඩ් අමාරි), Clarence John Ryan (බයිරොන්) ඇතුළු නළු නිළි පිරිසක්.කතාව ගැන කිව්වොත් මෙහෙමයි…

රෙන් අමාරි පරිගණක වැඩසටහන් නිර්මාණය කරන කෙනෙක්.ඇය නිර්මාණය කරනවා 'දෙවෙනි දිවිය' නම් ජීවවිද්‍යාත්මක පරිගණක වැඩසටහනක් මිනිසුන්ට තමන් කැමති අත්දැකීම් ලබාදීම සඳහා.හැබැයි එක අත්දැකීමක් උපරිමව ලබාගත හැක්කේ එක් දිනයකට පමණයි.ඒ වගේම රෙන්ගේ මූලික අරමුණත් වෙනස් එකක්.මේ ව්‍යාපෘතියෙදි ඇයගෙ හවුල්කාරය සෑම. සෑම්ට ඕනෙ මේක එක් දිනයක සහ තනි පුද්ගල අත්දැකීමකට සීමා නොකර එයින් එහාට ගෙනියන්න.ඔය අතරෙදි  මේකට රාජ්‍ය මැදිහත්වීමක් සිදුවෙනවා.ඔවුන්ගේ අරමුණ සිරගෙවල් පිරී ඉතිරී යාම වැලැක්වීම සඳහා මේ ක්‍රමය මගින් සිර දඬුවම අඩුකාලයකින් වර්චුවල් ලෙස ලබාදීම.මේ කාරණය නිසා සෑම් සහ රෙන් අතර මතභේද ඇතිවෙන අතර සිදුවන සිදුවීමකින් රෙන්ගේ ජීවිතය වෙනස් වෙනවා…

මීට වඩා කිව්වොත් වැඩක් නෑ ඔයගොල්ලො නරඹලම බලන්න.ඒ වගේම කියන්න ඕනෙ මේ චිත්‍රපටය තුල දැවැන්ත පරිගණක සජීවීකරණ වගේ දේවල් නෑ.බොහොම අඩු වියදමකින් නිර්මාණය කල චිත්‍රපටයක් මේක.ඒ වුණත් කුතුහලයෙන් බලන්න පුළුවන් හොඳ තේමාවක් සහිත චිත්‍රපටයක් බව කියන්නම ඕනෙ.ඒ වගේම මට මේක බාරදීපු අපේ කවීෂ සහෝදරයවත් මතක් කරන්න ඕනෙමයි.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : A scientist develops a revolutionary drug that alters the brain's sense of time, creating a virtual reality directly in the user's mind. The government attempts to take over her project, claiming the drug can solve overcrowded prisons...

සිංහල උපසිරැසිය ලබා ගන්න 2574
OtherLife
  • 720p (web)
    881.29 MB
    Download Torrent
  • 1080p (web)
    1.77 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 61

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-11-13 at 1:48 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, කවීෂ 🙂

      2017-11-13 at 11:13 pm
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.2

    මාත් බැලුවා සුපිරිම කතාවක්?
    උපසිරැසියට තුති?
    ඔබය ජය???

    2017-11-13 at 5:16 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි. පසිඳු 🙂

      2017-11-13 at 11:14 pm
  • Madusha Unregistered User
    Windows 10Firefox 55

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2017-11-13 at 8:58 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, මධූෂ 🙂

      2017-11-13 at 11:14 pm
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් සහෝ සබ් එකට.
    කියලා තියෙන විස්තර හැටියට බලන්නම හිතෙනවා.
    අනිවාර්යයෙන් බලනවා.

    2017-11-13 at 9:48 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, ළහිරු 🙂

      2017-11-13 at 11:15 pm
  • Sanjeewa Priyadarshana Junior Subtitler
    Windows 10Chrome 61

    Supiri bn….elaaz….Thank u.

    2017-11-13 at 3:15 pm
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, සංජීව 🙂

      2017-11-13 at 11:15 pm
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    ග‍ොඩක් ස්තුති හසිත සහ‍ො ඔයා නිසා තමයිඇමරිකන් hollywood film වලට අමතරව ස්පැනිශ්,සිංගපු වග‍ෙ එව බලන්න පුරැදු වුන‍ෙ එකනිසා ඔස්ට්‍ර්‍ෙලියන් එක් ග‍ෙනාවට ස්තුති.

    2017-11-13 at 10:46 pm
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තුතියි, සෑම් 🙂 මේ ෆිල්ම් එක සොයාදීමේ ක්‍රෙඩිට් එක යන්න ඕනෙ අපේ කවීෂ සහෝදරයටයි. ස්පැනිෂ් එකක් දුන්නෙත් නෑනේද මං කාලෙකින්? බලමුකො ඉදිරියට..

      2017-11-13 at 11:19 pm
  • KANTHA Unregistered User
    Windows 7Firefox 54

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-11-14 at 8:46 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 7Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-11-15 at 1:50 pm
    Reply
  • Thaindu Unregistered User
    Windows 8.1Chrome 66

    supiri bro

    2018-05-20 at 3:54 pm
    Reply
  • chamith madushan User
    Android 8UC Browser 12.5

    NIce film akak

    2018-06-01 at 1:36 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms