Paradox (2017) Sinhala Subtitle
louis koo, yue wu, tony jaa, chris collins
සුභ දවසක් වේවා subz.lk රසිකයන්ට,ඔන්න මම අදත් සුපිරිම ෆිලුමක උපසිරසක් අරගෙන තමයි ආවේ. ඒ තමයි Paradox (2017) චිත්‍රපටය.මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයෙ මූලින්ම සිංහල උපසිරස ලබා දෙන්නෙ,වෙනද වගේම subz.lk අපෙන්.ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්ම අපි චිත්‍රපටය ගැන කතා කරමු.
Paradox 2017 චිත්‍රපටය කොරියානු චිත්‍රපටයක්.කොරියානු චිත්‍රපටයක් කියන්නේ ආයේ කතා දෙකක් නැහැනේ,ඇක්ෂන් නම් උපරිමෙන්නේ.පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක්.චිත්‍රපටය මේ අවුරුද්දේ අගෝස්තු 25 වෙනි දින තමයි ලෝකම පුරා සිනමා ශාලවන්හි ප්‍රදර්ශනය වූනේ.මේ වනවිට IMDB අගය 7ක් ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විල්සන් වයිප්ගේ අධ්‍යක්ෂණයට ,රංගනයෙන් දායක වී තිබෙනවා අපි කවුරුත් Ong bag චිත්‍රපට මාලාවෙන් හදුනාගත් සුපිරිතම නළුවා ටෝනි ජා.ලුයිස් කෝ,යූ වූ යන රංගන ශිල්පීන්.ඇක්ෂන් වර්ගීකරණයකට තමා මේ චිත්‍රපටය අයත් වෙන්නේ.
චිත්‍රපටයෙ අන්තර්ගත කතාව වෙන්නේ,
හොංකො පොලිසියෙ රහස් පරික්ෂකයෙක් වෙන ලු ලිං චී’ දැන ගන්නව,තායිලන්තයේ සිටින තමන්ගේ දියණිය වන 16 හැවිරිදි වොන් විං-ෂි අතුරුදහන් වී ඇති බවට.ඔහු ඒ පිළිබඳව හොංකොං පොලිස් නිලධාරින්ට දැනුම් දෙන අතර ඒ පිළිබදව විමර්ශන කටයුතු සිදු කරනවා.තමන්ගේ දියණිය සොයා ඔහු තායිලන්තයට යන්නේ චීනයේ නිලධාරියෙකු වන ටුයි කිට් සහ ඔහුගේ සහකරු ටේක් සමඟ ය. නීති විරෝධී ශරීර කොටස් ජාවාරම් කාරයන්ගෙ රැහැනට තමන්ගේ දියණියත් හසුවී ඇතිබව ඔහු දැන ගන්නවා. තමන්ගේ දියණිය බේරා ගන්න ඔහු ඇමෙරිකානු මැරවරයෙකු වන සාච්ට එරෙහිව මෙහෙයුමක් කරනවා.තමන්ගේ දියණිය ඔහුට බේරා ගන්න පුළුවන් වේවිද? ඒකට නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු.ඔබට ජය!!
සියලුම WEB-DL පිටපත් සදහා
Spoiler Warning : Paradox is a 2017 Hong Kong-Chinese action film directed by Wilson Yip, with action direction by Sammo Hung, written by Jill Leung and Nick Cheuk, and stars Louis Koo as a police negotiator who travels…
Thank saho sub ekata meka chsines ekak neda
ඔව්,කොරියන් වල තමයි නිෂ්පාදනය කරන්නේ
නියමයි යාළුවා. සබට තුති………..ටොනී ඡා…………….
දන්නවනෙ ටෝනි ජා ඉන්න ෆිල්ම් පට්ටයි කියලා
Wow bro niyamai thank u….
pattai aaaa
උපසිරසියට තුති සහෝ???
ඔබට ජය✌️✌️✌️
තැන්ක්ස් සහෝදරයා
එලම තමයි.
තැන්ක්ස් කොල්ලො
තැන්ක්ස් මචං
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Thanks machan ……..jayawewa…….!
elama saho thanks
අසිත ඔබගෙ අදහසට ස්තුතියි
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
ඔබගේ සුභ පැතුම් වලට ස්තුතියි
කොරියන් ෆිල්ම් එකක් ගොඩ කාලෙකින් බැලුවේ නැ කොරියන් සිරියස් ෆිල්ම් වලට නම් වහ වැටුන කාලයක් තිබුන එව එච්චරම තාත්විකයි එ වගේම අවසානේ ඉටත් වඩා. එවගෙ චිත්‍රපට වලට මාර අසයි. පුළුවන් නම් හොදම අලුත් කොරියන් ෆිල්ම් එන එවටත් සබ් කරන්න එව වටින චිත්‍රපට නිසා
සබ් එක ගත්ත බොහොම ස්තුතියි සහෝ!
ඔව් එ කතාව ඇත්ත,කොරියන් ෆිල්ම් තාත්වික භාවයෙන් උපරිමයෙන්ම තියෙනවා.ගොඩාක් දෙනෙක්ට භාෂාව ප්‍රශ්නයක් කර ගන්නවා.ඒ අයට කියන්න තියෙන්නෙ ”සිනමාව විශ්ව භාෂාවක්” කියලා.කොරියන් චිත්‍රපටවලට ඉදිරියේදී තවත් උපසිරසි ලබා දෙන්නම්.මිතූන් ඔබගේ අදහසට ස්තුතියි.
The Villainess (2017) oya neda sb karuwa. Eka mkvcage Br walata update ekak danna puluwan da
Hari sho eka mkvcage HD ekakma thiyanawa thx
හරි සහෝදරයා
Thada ammo supiri film ekak deela.. Jaya wewa bohoma isthuthi! Saho,
ඔබගේ සුභ පැතුම් වලට ස්තුතියි