Paradox (2017) Sinhala Subtitle

/

සුභ දවසක් වේවා subz.lk රසිකයන්ට,ඔන්න මම අදත් සුපිරිම ෆිලුමක උපසිරසක් අරගෙන තමයි ආවේ. ඒ තමයි Paradox (2017) චිත්‍රපටය.මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයෙ මූලින්ම සිංහල උපසිරස  ලබා දෙන්නෙ,වෙනද වගේම subz.lk අපෙන්.ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්ම අපි චිත්‍රපටය ගැන කතා කරමු.

Paradox 2017 චිත්‍රපටය කොරියානු චිත්‍රපටයක්.කොරියානු චිත්‍රපටයක් කියන්නේ ආයේ කතා දෙකක් නැහැනේ,ඇක්ෂන් නම් උපරිමෙන්නේ.පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක්.චිත්‍රපටය මේ අවුරුද්දේ අගෝස්තු 25 වෙනි දින තමයි ලෝකම පුරා සිනමා ශාලවන්හි ප්‍රදර්ශනය වූනේ.මේ වනවිට IMDB අගය 7ක් ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විල්සන් වයිප්ගේ අධ්‍යක්ෂණයට ,රංගනයෙන් දායක වී තිබෙනවා අපි කවුරුත් Ong bag චිත්‍රපට මාලාවෙන් හදුනාගත් සුපිරිතම නළුවා ටෝනි ජා.ලුයිස් කෝ,යූ වූ යන රංගන ශිල්පීන්.ඇක්ෂන් වර්ගීකරණයකට තමා මේ චිත්‍රපටය අයත් වෙන්නේ.

චිත්‍රපටයෙ අන්තර්ගත කතාව වෙන්නේ,

හොංකො පොලිසියෙ රහස් පරික්ෂකයෙක් වෙන ලු ලිං චී’ දැන ගන්නව,තායිලන්තයේ සිටින තමන්ගේ දියණිය වන 16 හැවිරිදි වොන් විං-ෂි අතුරුදහන් වී ඇති බවට.ඔහු ඒ පිළිබඳව  හොංකොං පොලිස් නිලධාරින්ට දැනුම් දෙන අතර ඒ පිළිබදව විමර්ශන කටයුතු සිදු කරනවා.තමන්ගේ දියණිය සොයා ඔහු තායිලන්තයට යන්නේ චීනයේ නිලධාරියෙකු වන ටුයි කිට් සහ ඔහුගේ සහකරු ටේක් සමඟ ය.  නීති විරෝධී ශරීර කොටස් ජාවාරම් කාරයන්ගෙ රැහැනට තමන්ගේ දියණියත් හසුවී ඇතිබව ඔහු දැන ගන්නවා. තමන්ගේ දියණිය බේරා ගන්න ඔහු ඇමෙරිකානු මැරවරයෙකු වන සාච්ට එරෙහිව මෙහෙයුමක් කරනවා.තමන්ගේ දියණිය ඔහුට බේරා ගන්න පුළුවන් වේවිද? ඒකට නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු.ඔබට ජය!!

සියලුම WEB-DL පිටපත් සදහා

Spoiler Warning : Paradox is a 2017 Hong Kong-Chinese action film directed by Wilson Yip, with action direction by Sammo Hung, written by Jill Leung and Nick Cheuk, and stars Louis Koo as a police negotiator who travels…

7.0
IMDB

Year : 2017

Actors : louis koo, yue wu, tony jaa, chris collins

Hong Kong police negotiator Lee Chung-Chi has learned that his 16 year old daughter Wing-Chi has disappeared while in Thailand. He travels to Thailand and teams up with Chinese officer Tsui...

2023-02-01 01:00 pm
Senior Subtitler

Movies

11

Tv Episodes

12

  • Download : 7524
  • File Size : 12.338KB
  • Sub Update :2020-07-18
  • sajith thilakarathne Unregister User
    Android 6UC Browser 11.4

    Thank saho sub ekata meka chsines ekak neda

    2017-11-03 at 7:52 pm
    • Pathum Chamara Senior Subtitler
      LinuxFirefox 56

      ඔව්,කොරියන් වල තමයි නිෂ්පාදනය කරන්නේ

      2017-11-03 at 8:21 pm
  • පසිඳු Unregister User
    Windows 10Opera 48

    නියමයි යාළුවා. සබට තුති………..ටොනී ඡා…………….

    2017-11-03 at 8:11 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      දන්නවනෙ ටෝනි ජා ඉන්න ෆිල්ම් පට්ටයි කියලා

      2017-11-03 at 9:25 pm
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Wow bro niyamai thank u….

    2017-11-03 at 8:23 pm
  • losaka Unregister User
    Windows 10Chrome 62

    pattai aaaa

    2017-11-03 at 10:28 pm
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරසියට තුති සහෝ???
    ඔබට ජය✌️✌️✌️

    2017-11-04 at 6:10 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      තැන්ක්ස් සහෝදරයා

      2017-11-04 at 10:37 am
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 61

    එලම තමයි.
    තැන්ක්ස් කොල්ලො

    2017-11-04 at 6:45 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      තැන්ක්ස් මචං

      2017-11-04 at 10:38 am
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-11-04 at 6:45 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 62

    Thanks machan ……..jayawewa…….!

    2017-11-04 at 6:55 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 61

    elama saho thanks

    2017-11-04 at 7:09 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      අසිත ඔබගෙ අදහසට ස්තුතියි

      2017-11-04 at 9:52 pm
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-11-04 at 9:12 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      ඔබගේ සුභ පැතුම් වලට ස්තුතියි

      2017-11-04 at 10:38 am
  • Mithun Unregister User
    Android 6Chrome 58

    කොරියන් ෆිල්ම් එකක් ගොඩ කාලෙකින් බැලුවේ නැ කොරියන් සිරියස් ෆිල්ම් වලට නම් වහ වැටුන කාලයක් තිබුන එව එච්චරම තාත්විකයි එ වගේම අවසානේ ඉටත් වඩා. එවගෙ චිත්‍රපට වලට මාර අසයි. පුළුවන් නම් හොදම අලුත් කොරියන් ෆිල්ම් එන එවටත් සබ් කරන්න එව වටින චිත්‍රපට නිසා
    සබ් එක ගත්ත බොහොම ස්තුතියි සහෝ!

    2017-11-04 at 12:43 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      ඔව් එ කතාව ඇත්ත,කොරියන් ෆිල්ම් තාත්වික භාවයෙන් උපරිමයෙන්ම තියෙනවා.ගොඩාක් දෙනෙක්ට භාෂාව ප්‍රශ්නයක් කර ගන්නවා.ඒ අයට කියන්න තියෙන්නෙ ”සිනමාව විශ්ව භාෂාවක්” කියලා.කොරියන් චිත්‍රපටවලට ඉදිරියේදී තවත් උපසිරසි ලබා දෙන්නම්.මිතූන් ඔබගේ අදහසට ස්තුතියි.

      2017-11-04 at 9:51 pm
    • Mithun Unregister User
      Android 6Chrome 58

      The Villainess (2017) oya neda sb karuwa. Eka mkvcage Br walata update ekak danna puluwan da

      2017-11-05 at 8:05 am
    • Mithun Unregister User
      Android 6Chrome 58

      Hari sho eka mkvcage HD ekakma thiyanawa thx

      2017-11-05 at 8:08 am
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      හරි සහෝදරයා

      2017-11-05 at 3:24 pm
  • Sulakshana Thilakarathna Unregister User
    Android 7Chrome 61

    Thada ammo supiri film ekak deela.. Jaya wewa bohoma isthuthi! Saho,

    2017-11-04 at 7:56 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      ඔබගේ සුභ පැතුම් වලට ස්තුතියි

      2017-11-04 at 9:51 pm
  • Silent$ Unregister User
    Windows 7Chrome 62

    Pattaaaaaaaaaaaa

    2017-11-07 at 9:10 am
  • Alan Wake Unregister User
    Windows 7Chrome 61

    me film eka download kara ganne kohomada

    2017-11-10 at 5:57 pm
  • AWNCK Unregister User
    Windows XPChrome 49

    Thanks Bro,…..

    2017-11-11 at 9:01 am
  • ඔෂද ධනංජය New Subtitler
    Windows 8.1Chrome 30

    උපසිරසියට තුති සහෝ ??? ඔබට ජය ✌️✌️✌️

    2018-02-20 at 3:45 pm
  • Ruchira Unregister User
    Android 6Chrome 55

    Ela bro. Thanks for sub

    2018-04-24 at 1:21 am
  • gihan Unregister User
    Android 4.4Chrome 63

    server Sundaram santhanamge movie ekata sinhala sub naa kalakalappu 1 ekatath sinhala sub denna puluwanda…plz

    2018-05-29 at 3:44 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *