Revolt (2017) Sinhala Subtitle
මම කලින් පාර ගෙනාවේ Spirit :Stallion of cimarron සිනමාසිත්තමට උපසිරැසි මම හිතනව ඒක රසවිදින්නඇති කියල.මේපාර ගේනන බැලුවෙ අලුතින්ම 2017 වසරෙසිනමාවක් ඇත්තටම මේක මට දැනුන එකක් ඒක නිසාම උපසිරැසි කරන්න හිතුවා.
ඇත්තටම මේක නෙදර්ලන්ත යේදී 2017 ජූලි 6 වන දින නිකුත් වූවක්.IMDB අගය 5.4ක් හිමිකරගෙන තියෙනව මේක අයත් වෙන්නෙ Science Fiction ගනයට (මේක තමා මගෙනම් ආසම කැටගරි එක).
කතාවගැන කියනවනම්,
ඇමරිකානු විශේෂ කාර්‍යබලකායෙ සොල්දාදුවෙක් වටා ගෙතෙන්නෙ.පටන්ගන්නෙ ඔහු මතකයත් නැතුව කෙන්‍යාවෙ හිරකූඩුවකින් අවදිවෙනවත් එක්ක එතනදි මෙයාට ගැහැනුන්කෙනෙක් හම්බ වෙනවා එයත් අනිත් හිරකූඩුවෙ ඉන්නෙ එයා දොස්තර කෙනෙක් කොහොම හරි මේ දෙන්න මෙතනින් පැනගෙන එලියට ගියාම දැනගන්නව වට පිටාවම දරුනු ප්‍රහාරවලට ලක් වෙලා මිනිස්සුන්ගෙන්නම් නෙමේ රොබෝලගෙන් ඉතින් මෙයාල තීරනය කරනව ඇමරිකානු මූලස්ථානට යන්න කවුරුම හරි උදව්කරන්න පුලුවන් කෙනෙක් හොයාගෙන..ඒ අතරෙදි මෙයාලා මුහුන දෙන අභියෝග, වගේම ඇත්තටම මේ සොල්දාදුව කවුද? හැමදේම දැනගන්න සිනමාසිත්තම බලලම ඉන්න.වගකීමෙන් කියන්නෙ කම්මැලිනැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම එකක්…තවත් සිනමාසිත්තමකින් හමුවෙමු..
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Revolt is an Dutch science fiction film, directed by Joe Miale. It was written by Miale and Rowan Athale. It stars Lee Pace and Bérénice Marlohe in the lead roles…
නියමයි බ්‍රෝ…
බොහොම ස්තූතියි උපසිරැසියට…
ඔබට ජය!!!
puluwan nam me film eketa sub danna Khaleja (2010)
ගොඩක් ස්තුති සබ් එකට.. ජය වේවා…
elama saho thanks
Thanks bro
ස්තූතිය සැමටම.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි සහෝ.
Supiri film eka
ස්තූතියි සැමට
download wenne nane
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..