• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Telugu Movies
  • Sarrainodu (2016) Sinhala Subtitle

Sarrainodu (2016) Sinhala Subtitle

2017/05/28 at 4:43 pm
Suminda Lakshan

අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ 2016 වසරේ තිරගත උනු තවත් එක සුපිරි චිත්‍රපටයක සිංහල උපසිරැසියක් අරගෙන.ඒ තමා අල්ලු අර්ජුන් රගපාන සරෙයිනෝඩු (2016) චිත්‍රපටය.DRAMA/ACTION/ROMANCE ගණයට අයත් වෙන මෙම චිත්‍රපටයට පැය 2 යි විනාඩි 15 ක ධාවන කාලයක් සහිතයි.මෙම චිත්‍රපටයට හිමි වී ඇති IMDb අගය වන්නේ 6.2...මෙහි ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ අල්ලු අර්ජුන්(ගනා)ය.සෙසු චරිත ලෙස Rakul Preet Singh(ජානු), Cathrine Tresa,Srikanth(එම්.ල්.ඒ) යන නළු නිළි කැල නම් කරන්න පුළුවන්.මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා කතාව නිර්මාණය කර ඇත්තේ Boyapathi Srinu යන අධ්‍යක්ෂවරයා විසින්.නිෂ්පාදනය Allu Aravind විසිනි.මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට තබා ඇත්තේ 2016 අප්‍රේල් 22 වෙනිදාය.

දැන් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ...

හැබැයි කතාවනම් පොඩ්ඩක් දුක හිතෙනවා.මුලදි නෙවෙයි.ඉස්සරහට යන්න යන්න තමා ඉතිම්....මේකේ ඉඩම් අත්පත් කරගන්න සිද්ධියක් තියෙන්නේ කියලත් කියන්න පුළුවන්.මොකද මේකේ 'ගනා' (අල්ලු අර්ජුන්) ඒවගේ සිද්ධියකට තමා පැටලෙන්නේ.මේ ගනාගේ තාත්තගේ යාළුවාගේ ගම බේරගන්න සිද්ධියක් තමා තියෙන්නේ...ඒකයි මම මුලින්ම කිව්වේ මේ කතාව දුක හිතෙනවා කියලා.ගනාගේ තාත්තගේ යාළුවට කෙල්ලෙක් ඉන්නවා.එයාගේ නම තමා ජානු.මේ ගමේ ඉන්න හැමෝම මේ ඉඩම් අල්ලගන්න එකට විරුද්ධ වෙනවා.ඒත් ඉතින් වැඩියෙන්ම විරුද්ධ එන්නේ මේ ජානු තමා ඉතින්....දන්නවානේ ඉතින් ෆිල්ම්ස් වල ඉන්න දුශ්ටයන්ගේ හැටි...දෙයක් ලබාගන්න බැරි උනොත් මිනිහෙක් මරලා ඒ දේ ලබා ගන්නවානේ.විස්තරේනම් ඇති කියලා හිතනවා...මොකද නැත්නම් ෆිල්ම් එකේ මුළු විස්තරේ දුන්නොත් ෆිල්ම් එක BORINGවෙනවානේ....අදට නවතිනවා...GOOD LUCK....

Spoiler Warning : Only one man (Allu Arjun) can stop a villain (Aadhi) who, backed by his father, brutally murders anyone who gets in the way of his unscrupulous real estate deals...

සිංහල උපසිරැසිය ලබා ගන්න 30939
Profile
17
Movies
0
Tv episodes
17
All

SubzLK වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • mahesh babu Unregistered User
    Android 5.1UC Browser 11.3

    Ela ela bro…..
    කාලෙකින් telugu movie 1k
    Kaidhi no 150 telugu movie 1ta sub දෙන්න
    ජය වේවා!!!!!??

    2017-05-29 at 7:41 am
    Reply
  • taridu sagara User
    Windows 8.1Chrome 58

    Direct link https://taridusagaradirectlink.blogspot.com/search?q=Sarrainodu

    2017-05-29 at 10:37 am
    Reply
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
    පුලුවන් නම් Hdrip කොපියට update කරන්න..

    2017-05-30 at 2:58 pm
    Reply
  • ramesh Unregistered User
    Windows 10Firefox 53

    thank bro,puluwannam YAMAN ekata sub dennako ikmanata

    2017-06-02 at 5:08 pm
    Reply
  • Kalana Unregistered User
    Android 4.4Chrome 55

    Ela ela.digatama karan yan

    2017-06-02 at 11:38 pm
    Reply
  • Denidu Unregistered User
    Android 5.1UC Browser 11.2

    Hdrip ekata update karannako.

    2017-06-03 at 10:39 pm
    Reply
  • sammika Unregistered User
    Windows 7Chrome 58

    720 hd eka avilla tiyanna. e kata update karannako…… dila tiyana eka audio aul nisa balanna amruii bro. Thanx a lot

    2017-06-07 at 1:07 pm
    Reply
  • sandaruwan Unregistered User
    Android 6UC Browser 11.2

    Exract කරන්න බෑ බං. Click me එකෙන් දෙන එක empty. Help plz

    2017-12-21 at 1:20 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      machan win rar software eka use karanna….
      https://subz.lk/wp-content/uploads/dlm_uploads/2017/05/Sarrainodu-2016-Subz-LK.rar

      2017-12-21 at 3:23 pm
  • udaya Unregistered User
    Windows Phone 8.1Internet Explorer Mobile 11

    Me sub eke font eka kiyanna

    2018-01-26 at 10:28 am
    Reply
  • ROshan Unregistered User
    Android 8UC Browser 12.5

    FT👍👍👍👍👍👍😍

    2018-07-23 at 10:37 am
    Reply
  • ROshan Unregistered User
    Android 8UC Browser 12.5

    👍👍👍👍👍👍👍👍

    2018-07-23 at 10:37 am
    Reply
  • Tharindu sadaruwan Unregistered User
    Android 8.1Chrome 80

    Aiye mata sarrinodu fillm eka download karanna bene

    2020-04-13 at 8:39 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms