Secrets of Sulphur Springs (2021) [S02 : E07] Sinhala Subtitle
අතීතය හරහා
මේ සීසන් එකේ (දෙවෙනි සීසන් එකේ ) වෙන්නේ Griffin සහ හාපර් , Tremont hotel එකේ අහිරහස් හොයන්න යන එක . 1930 සහ 1960 කාලය හරහා යන එක .අලුත් චරිත වගයක් එකතු වෙනවා ..මේ කතා සීසන් එකේ ..සෑම් ..මුලු සීසන් එක පුරාම වෙන්නේ හාපර් හා Tremont hotel එක අතර තියෙන සම්බන්ධය ..විශේෂයෙන් අතීතය හා සම්බන්ධව