Secrets of Sulphur Springs (2021) [S02 : E03] Sinhala Subtitle
ආච්චියි මිනිබිරියි මාරු වෙලා
කාලෙකට පස්සේ ඔන්න මාත් ආපහු ඇවිල්ලා ඉන්නවා …කලින් කොටස අපේ ගයාන් සහෝදරයා කරපු අතර ..මේ කොටස ඔන්න මම ගෙනාවා ..සවානා අයිති වෙනම වෙනම time line එකක …එතකොට අපේ අපේ අතින් දෙන්නා අයිති වෙනම කාල වල …සේරම අවුල් වුනේ එයාලා වැරදීමකින් කාල තරණය කරපු නිසා …මේකෙන් එයාලා අතීතය හදනවාද නැත්නම් වර්තමානය හදනවාද ?
Hy!
සුරංගනාවී හොදින්ද?
Thanks saho !