Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Shock Wave (2017) Sinhala Subtitle

Shock Wave (2017) Sinhala Subtitle

September 04, 2017 පැතුම් චාමර | Senior Subtitler
IMDB RATING 6.7
GENRES
ActionChinese MoviesGenresMoviesThriller
CAST

andy lau, wu jiang, jia song, philip keung

කොහොමද යාලුවනේ ඔයාලට.වෙනද වගේම අදත් ඔයාලට සුපිරි ෆිල්ම් එකක් අරගෙන තමයි අද ආවේ.මේ චිත්‍රපටිය සිංහල සබ් එක Subz LK හැරුණුකොට මේ වනවිට වෙනත් කිසිදු වෙබ් අඩවියක පළවෙලා නැහැ.ඒ ගැන  ආඩම්බර වෙන ගමන් අපි චිත්රපටය ගැන කතා කරමු…

මම ඔයාලට 6 Days ෆිල්ම් එකෙ සබ් එක දීලා සතියක් ඇතුලත Shock Wave 2017 සබ් එක කරන්න පුළුවන් උනේ ඔයාලගේ සප් එකෙන්.මට වචනකින් හරි දිරිමත් කරන ඔයාල ඔක්කොටම මගේ ස්තුතිය.ඒ වගේම ඇඩ්මින් මඩුල්ලටත් ස්තුති වන්ත වෙනවා මගෙ සබ් දිපු සැනින් පළ කරනවට.කතාව වැඩි වගෙනේද?එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු…

SHOCK WAVE 2017 ෆිල්ම් එක චයිනීස් ෆිල්ම් එකක්.2017 මැයි 5 තමයි ෆිල්ම් එක තිරගත වූනෙ.ඇක්ෂන් කාණ්ඩයට තමයි ච්ත්‍රපටය  වර්ගීකරණය වෙන්නේ.බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඩොලර් බිලියන 2.3ක ආදායමක් ලබා ගන්න ච්ත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා. චිත්රපටයට රංගනයෙන් දායක වෙනවා Andy lau,Wou jiang යන නළුවන්.Hearman yau ගේ අධ්‍යක්ෂණයක්…

අපි දැන් චිත්රපටයෙ අන්තර්ගතය ගැන කතා කරමු.මෙකෙ ප්‍රධාන චරිතේ තමයි චියොන්.ඔහු වෘත්තිමය බෝම්බ නිශ්ක්‍රිය කිරීම පිළිබදව විශේෂඥයෙක්.ඔහු චිත්‍රපටය ආරම්භයේ දී විශේෂ රහස් මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.ඒ තමයි බැංකු මංකොල්ලකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙමින්.එතනදී අපරාධ කරුවන් චියොන්ට වෛර බඳිනවා.ඉට පස්සෙ පෙන් හොං තමයි චියොන්ගෙන් පළිගන්න ඉදිරිපත් වෙන්නේ.පෙන් හොං හොංකොං වල හරස් උමං මාර්ගයක් අත්පත් කර ගන්නවා.ඒ නිකං නෙමෙයි සාමාන්‍ය මිනිස්සු සිය ගානක් එක්ක.තව පොඩ්ඩෙන් මුළු චිත්රපටයම කතාවක් කරනව නේද?චියොන්ට ජීවත් වෙන්න පුළුවන් වේවිද?සිවිල් මිනිස්සු බේරගන්න පුළුවන් වේවිද?බොම්බ වලින් ජීවිත කීයක් නැති වේවිද?ඒ ඔක්කොම ගැන දැන ගන්න ෆිල්ම් එක බලන්න…

චිත්රපටය පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් ඇක්ෂන් ෆිල්ම් එකක්.පට්ටම ෆිල්ම් එකක්…එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!

෴තෙරුවන් සරණයි෴

Spoiler Warning : Shock Wave is a 2017 Hong Kong-Chinese action film written and directed by Herman Yau, produced by and starring Andy Lau…

පැතුම් චාමර
පැතුම් චාමර Translator
11 Movies
12 TV Series
23 Total
SubzLK වෙනුවෙන් පැතුම් චාමර කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
19423 වාරයක්
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 874.7 MB x264
▲3 · ▼1
Magnet GET
1080p bluray 1.8 GB x264
Magnet GET
Discussion (43)
Newer →
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Facebook App 49
    2017-09-04

    නියමයි සහෝ..පට්ට ෆිලුමක් වගේ..
    සුපිරි වැඩක්..ඒ වගේම සබ් එකට ගොඩාක් ස්තූතියි…??????

    Reply
    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55
      2017-09-04

      තැන්ක්ස් මචං

  • prabodha Unregistered
    Android 4.4 Firefox 52
    2017-09-04

    Thank u bro sub ekata….

    Reply
  • මදුසර Unregistered
    Windows 10 Chrome 60
    2017-09-04

    පහර බ්‍රෝ…එල වැඩක්…
    තැන්ක්ස්…ජය…

    Reply
  • Kantha Unregistered
    Windows 7 Firefox 34
    2017-09-04

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    Reply
  • asitha Unregistered
    Windows 8.1 Chrome 60
    2017-09-04

    elama saho thanks
    dipu nathi film walat sab dena eka godak watinawa
    jaya !!

    Reply
    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55
      2017-09-04

      aniwaryanma

  • Madusha Unregistered
    Windows 10 Opera 47
    2017-09-04

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Mithun Unregistered
    Android 6 Chrome 58
    2017-09-04

    පට්ට පතුරු සුපිරි වැඩක් ගොඩක් අසාවෙන් කමෙන්ට් එක දැම්මෙ දාන්නම ඔනෙ කියල හිතුන නිස.. සබ් එක ගත්ත ගොඩක් ස්තුතියි සහෝ… දිගටම මෙවගෙ සුපිරි අලුත් චිත්‍රපට ටිකක් දෙන්න ජය..

    Reply
    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55
      2017-09-04

      අනිවාර්යයෙන්ම දෙනවා,ඔයාලගෙ මේවගේ සප් එක තමයි ඉතින් ඕන.

  • Benten Unregistered
    Windows 10 Firefox 55
    2017-09-04

    නියමයි මචෝ…
    ෆිලුම නම් අනිවා බෑමක් තමයි..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

    Reply
    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55
      2017-09-05

      තැන්ක්ස් මචං

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 6 UC Browser 11.4
    2017-09-04

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජයෙන් ජය??

    Reply
    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 55
      2017-09-05

      පසිදු තව ටිවි සීරියස් එකක් කරපන් මචෝ

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 6 UC Browser 11.4
      2017-09-05

      මෙ දවස් වලනම් බෑ සහෝ වැඩ ගොඩයි

  • Sithum Unregistered
    Android 4.4 Chrome 58
    2017-09-05

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
    • kumudu wikasitha Unregistered
      Android 5 Chrome 40
      2017-09-05

      https://subz.lk/download/23397/

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55
    2017-09-06

    Thanks..
    Good Luck..

    Reply
  • Himasha Perera User
    Windows 7 Chrome 60
    2017-09-06

    Sub එකට සෙට් වෙන Download Link එකක්…
    http://aluthmovies.webuda.com/2017/09/shock-wave-2017-br

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 752
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved