Shourya (2016) Sinhala Subtitle
?ඔන්න Subz LK තෙළිගු රසිකයින්ට තවත් 2016 වසරේ තිරගතවීම ආරම්භ කළ සුපිරි ෆිලුමක උපසිරැසියක් අරගෙන ආවා…මේක බාරගෙනනම් ගොඩ දවසක් වෙනවා..ඔන්න අද තමා ඉතින් වැඩේ කරලා ඉවරවුනේ.එක එක වැඩ හින්දා සබ් කරන එක අතපසු වෙනවා.එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ!!!
?2016 වසරේ මාර්තු මස 04 වන දින තිරගතවීම ආරම්භ කළ මෙම චිත්‍රපටයට 6.5/10 ක හොද IMDb අගයක් සහිතයි.මෙහි ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ මිනිත්තු 124 කි..Thriller/Romance ගණයට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ K.Dasaradh විසිනි..නිෂ්පාදනය Malkapuram Siva Kumar විසිනි..සංගීතයෙන් දායක වී ඇත්තේ K.Veda මහතාය..මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Current Theega (2014) ෆිලුමෙන් ඔබ අතර ජනාදරයට පත් වූ Rocking Star Manchu manoj ය..❤️Sri (2005) ෆිලුමෙන් පසුව K.Dasaradh හා Manchu Manoj එකට වැඩ කරපු ෆිලුම හැටියට Shourya (2016) මේ ෆිලුම හදුන්වන්න පුළුවන්..Subramanyam For Sale (2015) , Maanagaram (2017) වගේ ෆිල්ම්ස් බැලුවනම් මේකේ ඉන්න නිළියනම් අමතක වෙන්න විදියක් නෑ..ඒ තමා Regina Cassandra..?සෙසු නළු නිළියන් හැටියට Prakash Raj, Brahmanandam, Sayaji Shinde, Nagineedu, Subburaju දක්වන්න පුළුවන්.වෙන ෆිල්ම් වල වගේම Brahmanandam විසින් මේ ෆිලුමෙත් හොද සුපිරිම Comedy චරිතයක් නිරූපණය කරනවා..??
ෆිල්ම් එකේ වෙන්න මොකක්ද කියලා කිව්වොත්???
ශවුර්යා (Manchu Manoj) කියන්නේ Software Engineer කෙනෙක්..Engineer කෙනෙක් වුනාට මෙයාට වෙන්නේ රහස් පරීක්ෂකයෙක් වෙන්න..ඒ මොකද කියනවනම් එයයි එයාගේ කෙල්ලයි (Regina Cassandra) ඝාතන රැසකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලගන්නවා..ඒ දෙන්නා කවුද කියලා දැනගත්තොත් එහෙම ඔයාලා පුදුම වෙයි..ඉතින් එයාලා දෙන්නා එකතු වෙලා ඒ මිනීමරුවන් ඩබලව අල්ලගන්නේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ..සිද්දවෙන සේරම කියන්න ගියොත් එහෙම ෆිල්ම් එක බලන එකෙත් කිසි ගතියක් නෑනේ..මුල ඉදන්ම නොනවත්වාම නැරඹිය හැකි කුතුහලය සපිරුණු චිත්‍රපටයක්..එහෙනම් මම අදට නවතිනවා..ඊළග උපසිරැසියෙන් හමුවෙමු.එතෙක් ඔබට ජය!!!☺️☺️☺️☺️☺
Spoiler Warning : A software engineer must solve a murder and save the reputation of the woman he loves…
සියළුම HDRip පිටපත් සදහා උපසිරැසි අදාල වේ
සුපිරි ෆිල්ම් එකක් සහෝදරයා,දිගටම සබ් කරන්න
Aniwa…digatama..
Denawaa..????
උපසිරැසියට තුති සහෝ
????????
Elama sahoo…??
Filuma baanna baneh saho…..
???
HDRip | 400MB | x264 | MP3
https://openload.co/f/GeSV_Btr9No/www.TamilMV.mx_-_Shourya_%282016%29_Telugu_HDRip_-_400MB_-_x264_-_MP3.mkv
HDRip | 700MB | x264 | MP3
https://openload.co/f/LTCU5e-ycb8/www.TamilMV.mx_-_Shourya_%282016%29_Telugu_HDRip_-_700MB_-_x264_-_MP3.mkv
HDRip | 700MB | XviD | MP3
https://openload.co/f/eQepJQRwMwM/www.TamilMV.mx_-_Shourya_%282016%29_Telugu_HDRip_-_XviD_-_700MB_-_MP3.avi
Oya link walat
Gihilla gnna…??
download link weda karanne puluwan nam link ekak denna
Thank bro sub ekata…
Elama..
?????
Elama….?????
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Thanku….bm
??????
Saho tamil film walatat sab karannako
Balamu saho…
Try ekak dennm..☺️☺️
thanks saho sub akata.theen maar,kandareega,allu seenu kiyana telugu movies walata sub denna balanna.
Elama sahoo…???
Try Ekak Dennm..☺️
සුපිරි කතාවක් සහෝ. ඇත්තටම සුපිරි වැඩක්.
ජයවේවා!!!
Aniwa supiri kathawak…
?????????
ෂා!! එල ෆිලුමක් වගේ. තෑන්ක්ස්
Ow sahoo supirima
Kathawak….????
sub ekata tnx.kootathil oruthan (2017) film ekatath sub eka ikmanata denawada.
sub ekata bohoma sthuthiE….ISM telugu movie 1tath sub dennako malliye puluwannam….
download link weda karanne puluwan nam link ekak denna