Soldier Boyz (1995) Sinhala Subtitle

/

හායි යාලුවනේ ටික කාලෙකට පස්සෙ අරන් ආවා හමුදා ෆිලුමක්.ටිකක් පරණ උනාට නියම ෆිලුමක්.ඉට කලින් කියන්න ඔන මම ආයෙ දෙන්නෙ කවුරුවත් සබ් කරපු නැති ඒවා.අලුත් පරණ බේදයක් නැතිව දෙන්නම්.නැත්නම් ප්‍රශ්න වෙනවා…

SOLDIER BOYZ (1995)

මේ ෆිලුම 1995 ජනවාරි 26 තිටගත කරපු එකක්.මේක Action, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වන අතර IMDB අගය 4.4ක් තමයි මේ ෆිලුම අරන් තියෙන්නෙ.විනාඩි 90ක් පුරා දුවන මේ සිනමාව ඇක්ෂන් වලින් නම් අඩුවක් නෑ.ප්‍රදාන චරිතය අපි කවුරුත් දන්න Michael Dudikoff තමයි ඉන්නෙ.American ninja 1, 2, 3, 4 මෙයා රගපෑ චිත්‍රපටි කීපයකි.තවත් අය ගොඩක් ඉන්නවා.කියන්න වෙලා නෑ…

මේ ඉන්නෙ අනිත් අය…

  1. Michael Dudikoff—Major Howard Toliver
  2. Cary-Hiroyuki Tagawa—Vinh Moc
  3. Tyrin Turner—Butts
  4. Jacqueline Obradors—Vasquez
  5. david Barry Gray—Lamb
  6. Channon Roe—Brophy
  7. Demetrius Navarro—Lopez

ඉතින්, ජේමිස් ප්‍රෙස්කෝට් කියන්නෙ ජෛව තාක්ෂණ ආයතනයක් අයිතිකාරයෙක්.එයාගෙ දුව UN එකේ ප්ලේන් එකක යද්දි වියනාමයෙන් පහර දෙනවා.ඉට පස්සෙ එඋආව අල්ලා ගන්නවා.ඉතින් මේජර් ටොලිවර් ඒ කියන්නෙ ප්‍රදාන නලුවා කණ්ඩායමක් එක්ක කැලේ දෙන ගේමක් තමයි මේකෙ තියෙන්නෙ.ඉතින් මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.සුපිරි ෆිලුමක්.ඊලගට ඉල්ලීමක ෆිලුමක් දාන්නම්…

සියලුම DVDRip සදහා ගැලපේ

Spoiler Warning : Veteren Howard Toliver (Michael Dudikoff) works at a prison for extremely dangerous juvenile offenders. Recruited to rescue a wealthy girl being held captive in Vietnam, he assembles a team composed of some of the most violent inmates, many of whom are enemies. After battling their way through the jungle, they lay siege to the fortress of the brutal warlord Vinh Moc (Cary-Hiroyuki Tagawa), who has the hostage hidden away. Will they work together, or allow their rivalries to consume them?

4.4
IMDB

Year : 1995

Actors : michael dudikoff, cary-hiroyuki tagawa, tyrin turner, jacqueline obradors

A group of prisoners are going to Vietnam to rescue the daughter of a V-I.P. The Ones who survive get their freedom back...but hell awaits them.

2023-02-14 01:50 pm
Executive Subtitler

Movies

36

Tv Episodes

0

  • Download : 939
  • File Size : 21.095KB
  • Sub Update :2021-01-01
  • Rajitha Unregister User
    Windows 7Chrome 62

    Thanks machan…….jayawewa……!

    2017-12-04 at 6:22 am
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-12-04 at 8:53 am
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    2017-12-04 at 9:37 am
  • Dedunu Unregister User
    Windows 10Chrome 62

    VHS walin balapu film ekak kalekata essella..
    ayeth sub ekka balanna puluwan..
    Thanks bro…..

    2017-12-04 at 9:37 am
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 57

    බොහෝම ස්තුතියි මේ කරනේ ලොකු පිනක් ,

    2017-12-04 at 12:37 pm
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-04 at 12:55 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    2017-12-04 at 1:13 pm
  • Sandun Unregister User
    Android 5.1Chrome 62

    4n eken sub hadala dena game ekanam supiri… tv series ekakata atha gahuwothnam thawa downloads gaanath wadiwei… welawak thibunoth try ekak denna. Me karana sewayata , thank u very much.. obata jaya….

    2017-12-04 at 10:27 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *