Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Star Wars: The Last Jedi…

Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle

Subz Studio — Cinema v10 Build
LOADING...
December 28, 2017 Expert Subtitler

වර්ෂ 1977 සිට 2017 දක්වා වසර 40 ක තරම් අතිවිශිෂ්ඨ ඉතිහාසයක් හුදෙක් එකම මාතෘකාවකට පැවතිය හැකිනම්,එය සදාකාලිකව නොමැකෙන මාතෘකාවක් වනු ඇතිබව නොරහසකි.එසේම එකම මාතෘකාවක් පදනම් කොටගෙන වසර ගණනක් තරම් නම් පමණක් නොව,පරම්පරා ගණනාවකට සදා අමරණීය සිනමා අත්දැකීමක් ලබාදීමට හැකිනම්,එය සිනමා ක්ෂේත්‍රයේ නියුක්ත වන්නෙකුකේ ජයග්‍රහණයක් නොවන්නේද?..සැබවින්ම එය ජයග්‍රහණයකි.එවන් වූ සිනමාපටයකට සිංහල උපශීර්ෂයක් නිර්මාණයට වරම් ලැබීම,උපසිරැසි නිර්මාණකරනයේ යෙදෙන්නෙකුට ජයග්‍රහණයක් නොවන්නේද?..එසේනම් එවන් වූ ආත්ම තෘප්තියකින් යුතුව නිර්මාණය කල උපසිරැසියක උපසිරැසි සටහන තැබීමටයි මේ සූදානම.

Star wars නම් වූ ඒ කීර්තිමත් වීර කතා මාලාවේ තවත් එක් පියවරක් සිංහල අරුත් ගැන්වීමට මා ලද භාග්‍ය පිළිබඳව සමස්ථ ඇඩ්මින් මඩුල්ලට කෘතඥ වෙමි.Star wars -The last jedi නවමු සිනමා සිත්තම පසුගිය 15 වනදා සිට විකාශය ඇරඹීය.ඒ අතිමහත් රසික ප්‍රජාවගේ කිතුගොස මධ්‍යයේය.එවන් වූ රසික ආදරයකින් පිරී ගිය සිනමා මාලාවක ඉතිහාසය කෙතරම් ප්‍රභාවත් විය යුතුද? එසේනම් මීලඟ පියවර ඒ විශිෂ්ට වීරකාව්‍යයේ ඉතිහාසය විමසාබැලීමටයි.

1977 සිට 2017 දක්වා හා අනාගත Star wars සිනමා විකාශය.

Star wars සිනමා මාලාව තුන් ඈඳුරු ත්‍රිත්වයකට වර්ග කර තිබේ. එනම්,

  • මුල්ම තුන්-ඈඳුරු මාලාව (Original trilogy)
  • පූර්ව තුන්-ඈඳුරු මාලාව (Prequel trilogy)
  • අනුගාමී තුන්-ඈඳුරු මාලාව (Sequel trilogy)

මුල්ම තුන්-ඈඳුරු මාලාව (Original trilogy 1977-1983)

  1. A new hope- 1977
  2. The empire strikes back- 1980
  3. Return of the jedi- 1983

පූර්ව තුන්-ඈඳුරු මාලාව (Prequel trilogy 1999-2005)

  1. The phantom menace- 1999
  2. Attack of the clones- 2002
  3. Revenge of the sith- 2005

අනුගාමී තුන්-ඈඳුරු මාලාව (Sequel trilogy)

  1. The force awakens- 2015
  2. The last jedi- 2017
  3. Episode 9- 2019 (යෝජිත)

*චිත්‍රපට මාලාවේ මූලබීජය වන්නේ George Lucas.ඔහු A new hope චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අතර මෙතෙක් තිරගත වූ සියළුම චිත්‍රපටවල තිර රචකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

Star wars the last jedi- ජෙඩායිවරුන්ගේ අවසානයද?

මේ චිත්‍රපටය තිරගතවෙන්න පටන්ගත්තේ පහුගිය 15 වෙනිදා,මේ වෙනකොට IMDB අගය 8.1/10 ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටයටත් යොදාගෙන තියෙන්නේ කලින් චිත්‍රපට වලට යොදාගත්තු දර්ශන තලම තමයි.ඒවගේම star wars චිත්‍රපට මාලාවට ආවේණික සංගීත ඛන්ඩ ආදී සියලු දෙයක්ම මේකෙත් දකින්න පුළුවන්.කතාවත් කෙටියෙන් විස්තර කරන්නම්.

The force awakens චිත්‍රපටය බලපු අයට මතක ඇති අවසානයේදී හාන් සෝලෝ තමාගේ පුතා බෙන් සෝලෝ නැත්තම් කයිලෝ රෙන් අතින් ඝාතනය වෙනවා.ඊට පස්සේ කයිලෝ රෙන් ඩාත් වේඩාර්වරයා බවට පත්වෙනවා.චිත්‍රපටය අවසානයේදී රෙන්,ලුක් ස්කයිවෝකර් ව හොයාගෙන දූපතකට යනවා.මේ චිත්‍රපටයේ තියෙන්නේ එතනින් එහාට සිද්ධවුනු දේ…

මේ වෙනකොට මන්දාකිණියේ අඩක්ම බලය හිමිවෙලා තියෙන්නේ “පළමු ගණය” කියන දුෂ්ට කණ්ඩායමට.ඔවුන්ගේ නායකයා (සුප්‍රීම් නයකයා) වන්නේ ස්නෝක්…ප්‍රතිරෝධි නැත්තම් වීරයින්ගේ කණ්ඩායමේ නායකවරිය වන්නේ ලෙයා ඔගානා ,ලුක් ස්කයිවෝකර් ගේ සහෝදරිය…කොහොම වුනත් චිත්‍රපටය පටන්ගන්නේ සටනකින්…මේ අතරේ රේ ලුක් ස්කයිවෝකර් ව හමුවෙලා ඇතිවෙලා තියෙන තත්වයත්, ලුක් ගේ උදව් ඕනිබවත් කියනවා.ඒත් ලුක් ගෙන් ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.ඒත් කොහොමහරි රේ ඉගෙනගන්නවා ලුක් ස්කයිවෝකර්ගෙන් ජෙඩායිවරුන්ගේ “බලය” කියන දෙය ගැන.මේ අතරේ ප්‍රතිරෝධී කණ්ඩායමට තමන්ගේ මූලස්ථානය අහිමි වෙනවා.ඔවුන් අලුත් මූලස්ථානයක් හොයාගත්තත්.එතෙන්ටත් පළමු කණ්ඩය පහරදෙනවා.ඉතින් ප්‍රතිරෝධි කණ්ඩායමට මේ ප්‍රහාරයෙන් ගැලවෙන්න පුළුවන් වේවිද?රේ ට කයිලෝ රෙන්ගේ හිත වෙනස්කරන්න පුළුවන්වේවිද? ලුක් ස්කයිවෝකර් ආපහු තමාගේ කණ්ඩායමේ උදව්වට ඒවිද?…

උපසිරැසිය ගැන…

ඇත්තෙන්ම කිව්වොත් ලොකූ කට්ටක් කාලා හදපු උපසිරැසියක්.මම මේ උපසිරැසිය අපේ කවීෂ සහෝදරට කියලා වෙන්කරගත්තේ ගිය නොවැම්බර් මාසේ.ඊට පස්සේ තරමක් හොඳ කොපියක් ඇවිල්ලා තිබ්බ නිසා මම උපසිරැසිය කරන්න ගත්තා.මම වැඩ පටන්ගන්න කලින් කෝකටත් අපේ දමිත් සහෝදරයගෙන් ඇහුවා…දැන්ම පටන්ගන්නද කියලා,තරමක් හොඳ කොපියක් හින්දා එයත් කිව්වා පටන්ගන්න කියලා.ඔන්න ඔය විදියට තමයි මේ උපසිරැසිය නිර්මාණයවුනේ.

පිටපතගැන….

HD CAM පිටපත් සඳහා උපසිරැසිය ගැලපෙනවා.පිටපතගැන කිව්වොත් එහෙම (මේ පිටපත් ගැන දන්නෝ දනිති) වීඩියෝ එක නම් කියන්න තරම් අවුලක් නෑ.සවුන්ඩ් එකත් එහෙමටම කියන්න අවුලක් නැතිවුනත් පොඩි පොඩි තැන් වල ඇහෙන් නැති ප්‍රශ්නයක් තියෙනවා.ඒත් ඉතින් ඒකත් ලොකුවටම නැති හින්දා සමස්ථයක් වශයෙන් පිටපතේ වරදක් නෑ.හදිස්සිකාරයෝ ඉන්නවනම් මේක බලන්න.හැබැයි බ්ලූ රේ බලන සෙට් එකටනම් ගොඩක් ඉවසන්න වේවි. කෝකටත් වැඩි හොඳට උපසිරැසියත් එක්ක ස්ක්‍රීන්ශොට් එකක් අමුණලා ඇති.ඒක බලලා ඔයාලටම තීරණය කරන්න පුළුවන්.ඒ වගේම හොඳ කොපියක් ආපු ගමන්ම යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.

මම මේ මෙච්චර දිග පෝස්ටුවක් ලිව්වමයි,වැරදි ඇත්නම් සමාවෙන්න හොඳේ?මේ වගේ චිත්‍රපටයකට ඒ වගේ වටිනාකමක් දෙන්නෙ නැතුව බෑ.කලිනුත් කිව්වා වගේ ලොකු කට්ටක් කාලා හදපු උපසිරැසියක්.(ඇත්තෙන්ම කිව්වොත් මේකේ මුල් සංස්කරණය(ඉංග්‍රීසි සබ් එක) වැරදි ගොඩක් තිබුණා.ඒකටනම් මම එක හෙතුවක් කියලා හිතන්නේ ඒ සබ් එක හදලා තිබුණේ චීනෙන්.ගොඩක් තැන් වල එකම දෙබස දහවතාවක් විතර අහලා තමයි සිංහල දෙබස ලිව්වේ.ඔන්න ඔහොම කට්ටක් කාලයි සබ් එක හැදුවේ.ඉතින් අමතක නොකර අදහසකුත් දාගෙනම යන්න.එහෙනම් “බලය ඔබ සමඟ සිටීවා.”

Direct Download සිංහල උපසිරැසිය හා වීඩියෝ පිටපත ලබා ගන්න
28636 Downloads
Download Links
720P
TOR
TOR
Available Torrents
3D bluray 2.43 GB
GET
720p bluray 1.27 GB
GET
1080p bluray 2.44 GB
GET
2160p bluray 6.83 GB
GET
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
SubzLK වෙනුවෙන් ලක්ෂාන් සමීර කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (48)
Newer →
  • Asitha Madusanka Expert Subtitler
    Windows 8.1 Opera 49
    2017-12-28

    නියමයි යාළුවා සුබ පැතුම් ඔයාට

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      ස්තූතියි අසිත සහෝ!

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7
    2017-12-28

    නියමයි සහෝදරයා. උපසිරැසියට ස්තූතියි. ඒවගේම ලොකු කට්ටක් කාලා හරි මෙහෙම ගෙනාපු එකනම් ලොකු දෙයක්.
    කොහොමවුණත් හොඳ පිටපතක් ආපු ගමන් යාවත්කාලීන කරන්න. ඔබට ජය!!!

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      ඔව් අනිවාර්යෙන්ම!

  • gayan Unregistered
    Windows 8.1 Chrome 58
    2017-12-28

    bohoma sthuthi saho, digatama sub denna..

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      ස්තූතියි අදහසට සහෝ!

  • Kavindu Anushka User
    Windows 7 Opera 49
    2017-12-28

    1.2 GB Link wada na kolla 🙂

    Reply
    • Kavindu Anushka User
      Windows 7 Opera 49
      2017-12-28

      wada na neme sry Link deka maru wela

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      🙁 🙁

  • sanjeewa Unregistered
    Windows 10 Chrome 63
    2017-12-28

    Paharaaaaaaaaaaaa

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      ස්තූතියි!

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4
    2017-12-28

    නියමයි සහෝදරයා.. බ්ලූ රේ එක ආවහම ගමු ඈ.. ————තව එකක්( මේක සයිට් එක ගැන). ෆෝන් එකෙන් යද්දි බ්ලූරේ වලට අප්ඩේට් වෙච්චි ෆිල්ම් පෙන්නන තැන නෑනේ.. අනික පීසී එකෙන් පෙන්නටවට වඩා අඩුවෙන හෝම් පේජ් ඒකේ විස්තර phn එකෙන් පෙන්නන්නෙ.

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      ස්තූතියි සහෝ අදහසට!
      ඔයාගේ ගැටලුව ගැන ඇඩ්මින් මණ්ඩලය සලකාබලයි!

    • එරංග Unregistered
      Android 6 UC Browser 11.4
      2017-12-30

      ආ ඒක පෙන්නව ෆෝන් එක landscape කරාම.portrait mode එකේ පෙන්නෙ නෑ.. මගේ ෆෝන් එකේ අවුලක්ද දන්නෙ නෑ හැබයි.

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 63
      2017-12-30

      එක වෙබ් අඩවියේ විශේෂ අංගයක් සහෝ ….ඔයා එන විදිය අනුව සයිට් එක වෙනස් වෙනවා ..(responsive)…
      විශේෂයෙන් 4න් එකේ එද්දී සයිට් එකේ සේරම ලෝඩ් වෙන්න ගියොත් ගොඩක් වෙලාව වගේම ඔයාලගේ ඩේටා වැඩියෙන් යනවා ..

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 63
    2017-12-29

    බොහෝම ස්තුතියි මේ කරන උතුම් සේවයට

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      🙂 🙂 😉 😉

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54
    2017-12-29

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      අදහසට ස්තූතියි සහෝ!

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2
    2017-12-29

    හම්මෝ ලිපියනම් ඇඩෙන්නම තියේ???
    ගින්දරවගේ සබ් එකකුත් එක්ක්??
    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය???

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      හම්මේ බොහොම ස්තූතියි පසිඳු සහෝ!
      🙂

  • ushan Unregistered
    Windows 7 UC Browser 7
    2017-12-29

    godak sthuthi

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      🙂 😉

  • Adee Unregistered
    Android 6 Chrome 55
    2017-12-29

    Thanx mc… denakan balan hitye…
    Star wars rauge one mewata sambanda nathda?

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-29

      ඒවා ස්ටාර් වෝර්ස් ආකෘතියෙන් හදපු වෙනත් ඒවා.ඔරිජිනල්ම ෆිල්ම් ටික තමයි පෝස්ට් එකේ දාලා තිබුණෙ!

    • Sam fisher Unregistered
      Android 5.1 Chrome 63
      2017-12-29

      එක ඇත්ත එ උනත් සහො එක වෙනත් එකක් කියන්නමත් බැ මොකද The Force Awakens film එකට කලින් වෙච්ච සිද්දි ටික තමා rough one එකෙ තියෙන්නෙ ඇත්තටම ගත්තොත් ro එකෙ අන්තිම ටිකෙන්ම,අර කවුද ප්‍රින්සස්ගෙ අතට අර වෙපන් එකෙ weakness එක ගැන data ටික දෙන එකෙන් ඉවරවෙච්ච එක fa එක පටන් ගන්නෙ එ දත්ත වලින් වෙපන් එකට ගහන එක. දෙක එකම ලයින් එකෙන් යන්නෙ අවුල උනෙ මාරැකරල රිලිස් කරපුඑක මම හිතන්නෙ?

    • Shan Lak User
      Windows 7 Firefox 57
      2017-12-29

      ඔව් සහෝ ඒවගේම, ස්ටාර් වෝර්ස් නිර්මාතෘ ජෝජ් ලූකස් තමයි රෆ් වන් එකේ චරිත නිර්මාණය කරලා තියෙනේ.මොකක් වුනත් මමනම් කැමති මේ සීරීස් එකට.
      😉

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63
    2017-12-29

    මග බලන් හිටපු ෆිලුමක්.ගොඩාක්ම ස්තුති සහො පට්ටම වැඩක් ?.ඔයාලවගෙ හොද උපසිරස කරැවොනිසා වෙබ්එක ගොඩ දුරක් යයි තැන්ක්ස්

    Reply
    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-30

      හම්මේ…බොහොම ස්තූතියි අදහසට සහෝදරයා!

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Update
Aquaman (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Captain Marvel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved