Storozhova zastava (2017) Sinhala Subtitle

February 12, 2018 New Subtitler

ඔන්න එහෙනම් Subzlk රසික රසිකාවියන්ට මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙන ගොඩවුණා.

THE STRONGHOLD (Storozhova zastava) (2017)

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් එහෙම මේක යුක්‍රේන ෆිල්ම් එකක්. එහෙමයි කියලනම් මේක නොබල ඉන්න එපා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා. පැය 1 යි විනාඩි 45 ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Fantasy ගණයට තමයි අයිතිවෙන්නෙ.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yuriy Kovalyov විසින්. මේ ෆිල්ම් එක IMDB අගය 7.2/10 ලබාගන්න සමත්වෙලා තියෙනව.

Roman Lutskyi – Oleshko
Daniil Kamenskyi – Vit’ko
Eva Koshova – Olenka
Stanislava Krasovska – Rosanka
Georgi Derevyanskyi – Grandfather Ovsiy
Oleh Voloschenko – Il’ko
Natalia Sumskaya – Milanka
Ivan Denysenko – Tuharyn
යන අයත් තව ගොඩක් අයත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගෙතෙන්නෙ විටිකෝ කියන ළමයත් එක්ක, කතාව ගැන කිව්වොත්…මේ විටිකෝ කියනා ළමය උස තැන් වලට ගොඩක් බය කෙනෙක්. ඒකට හේතුව තමයි එයාගෙ දෙමව්පියො එක්ක පොඩි ට්‍රිප් එකක් යද්දි එයාල ගියපු වාහනෙ අනතුරකට ළක්වෙලා ඒක පල්ලෙහාට වැටෙනවා. ඒකෙදි විටිකොගෙ තාත්තා නැති වෙනවා. සූර්‍යග්‍රහණය බලන්න යන්න මෙයාගෙ යාලුවොත් එක්ක මෙයා පිටත් වෙනවා. කන්දට යන්න ඕන උස එල්ලෙන පාලමකින්. අනිත් හැම කෙනෙක්ම පාලමෙන් එහා පැත්තට ගියහම විට්‍යායි එයාගෙ යලුවා වොව්චිකුයි තමයි අන්තිමට යන්න ඉතුරු වෙන්නෙ. විට්‍යා උස තැන් වලට බය නිසා අඩිය තියල ටිකක් වෙලා ගියහම විට්‍යා එක පාරටම කලන්තෙ දාලා බිම වැටෙනවා. ඊට පස්සෙ යලුවො එයාට විහිළු කරපු නිසා එයා වනාන්තරේ පැත්තට දුවනවා. එතනදි භූමී කම්පාවක්
වගේ ඇතිවෙලා විට්‍යාගෙ හොඳම යලුවා වොව්චික් කන්දෙන් පල්ලෙහාට වැටෙනවා. වොව්චික් උදව් ඉල්ලලා කෑ ගැහුවත් විට්‍යා ඔහුට උදව් කරන්න බය වෙනවා. මොකද ඔහු
උස තැන් වලට බය නිසා. ටික වෙලාවකින් විට්‍යාට පිටි පස්සෙන් තිබුනු පර්වතයේ කුහරයක් ඇතිවෙලා විට්‍යාව ඒකෙන් වෙනත් ලෝකෙකට ඇදලා ගන්නවා.

ඒ ලෝකෙදි විට්‍යාට මරු මරු වැඩ සිද්ද වෙනවා. තව හොඳ යාලුවොත් එයාට මුණ ගැහෙනවා. ඉතින් මොකක්ද ඒ ලෝකෙ, කවුද ඒකෙ ඉන්නෙ, මොකක්ද විට්‍යා ඒ ලෝකෙට
ගිහින් කරන්නෙ කියන එක දැන ගන්න ඔයාලම කතාව බලන්නකෝ… එහෙනම් කතාව බලන්න ආරාධනා කරන ගමන්ම මම සමු ගන්නවා.තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු…

ඔබට ජය…!!! සතුට…!!!

Download Links
DIR
Available Torrents
720p bluray 1021.77 MB
1080p bluray 2.05 GB
720p web 1021.35 MB
1080p web 1.85 GB
Kaveendra Priyalal
7 Movies
0 TV Series
7 Total
Discussion (27)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 64

    Ukrainian Movie එකක් මුලින්ම තෝරා ගත්ත ෆිල්ම් එක නම් සුපිරි කියන්න ඕන ..පලවෙනි Ukrainian ෆිල්ම් එක ..awesome….trailer eke cgi eka wagema supiri storyak thiyenawaa wage penawa ….niyamayi supiri

  • තිලින චාමර Unregistered
    Windows 10 Firefox 59

    thank you

  • Subhash Weerasinghe User
    Windows 10 Chrome 63

    obata jaya..!!

  • laka Unregistered
    Windows 10 Chrome 64

    download wenne death race film ekane ban

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 64

      download links updated with sinhala sub ……..

  • bandara Unregistered
    Windows 7 Chrome 64

    death race ne bn film eka derect link eka

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 64

      download links updated with sinhala sub ……..

    • bandara Unregistered
      Windows 7 Chrome 64

      thanks brother

  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

  • silent$ Unregistered
    Windows 10 Chrome 64

    Paharaaaaaaaaaaaa….Thnxxxxxxxxxxxxxxxxxxx

  • Isuru Unregistered
    Android 4.4 UC Browser 11.4

    thanx bro..Language eka english d bro?

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 64

      lol naha bro Ukrainian

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx godak film ekata

  • prabodha Unregistered
    Android 4.4 Firefox 52

    Thank bro sub ekta….

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Sdeepa Harshana Unregistered
    Android 6 Chrome 64

    Sub akata thanks.?

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search