Trending

Tag (2018) Sinhala Subtitle

ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, කොමඩි ෆිල්ම් එකක්, ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ, ඒත් එක්කම කවීෂ සොහොයුරාව මේ වෙලාවෙ මතක් කරනවා, ඔහුගෙ ඉල්ලීමක් නිසා තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් මේ ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ ජූනි මාසෙ 14 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jeff Tomsic කියන අධ්‍යක්ෂකවරයා, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියල දන්නවනෙ, ඔහු තමයි Jeremy Renner, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 86% ලැබිල තියෙනවා, IMDB අගය 6.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එකේ නිෂ්පාදන වියදම ගිහින් තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 28, ආදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 76.

ෆිල්ම් එකේ කතාව චුට්ටක් මතක් කලොත්, මිතුරන් කට්ටියක් එකතු වෙලා හැම අවුරුද්දෙම මැයි මාසෙදි අල්ලන සෙල්ලමක් කරනවා, මේ කතාවෙ හැටියට මිතුරන් පස්දෙනෙක් ඉන්නවා, ලොකු මිත්‍රත්වයක් තියෙනවා මේ පස්දෙනා අතර, මේක සිද්ධ වෙන්නෙ එක්කෙනෙක් ගිහින් තව කෙනෙක්ව අල්ලපුහාම එයා ගිහින් අනිත් කෙනාව අල්ලන්න ඕනෙ, මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා, පාසල් යන කාලෙ ඉඳල අවුරුදු තිහක්ම මේ සෙල්ලම කරගෙන ඇවිත් තියෙන බවයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ, ඒත් මේ යාලුවො පස්දෙනාගෙන් එක්කෙනෙක්ව අල්ලන්න බැරි වෙලා, එයා තමයි ජෙරී, ජෙරීගෙ අනිත් යාලුවො හතරදෙනා හැම උපායක්ම පාවිච්චි කරනවා ජෙරීව අල්ලන්න, කාටවත් එයාව අල්ලන්න බෑ, ජෙරී අවුරුදු තිහක්ම ජයග්‍රාහකයෙක් විදිහට වාර්තාවක් තියල තියෙනවා මේ සෙල්ලමේදි, නමුත් මේ සෙල්ලම සිද්ධ වෙන්නෙ මැයි මාසෙදි පමණයි, අන්තිම වතාවට ජෙරීගෙ යාලුවෝ එයාව අල්ලන්න එන්නෙ එයාගෙ විවාහ උත්සවය වෙලාවෙදි, ඉතින් අපි බලමු ජෙරීගෙ යාලුවෝ කොහොමද එයාව අල්ලන්න උත්සාහ කරන්නෙ කියල, විශේෂයෙන්ම කියන්නෙ ඕනෙ මේ ෆිල්ම් එක මිතුදම පිළිබඳව විස්තර වෙන කතාවක්, කැමති කෙනෙකුට බලන්න පුලුවන්, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය!!
Dinusha Rukshan
Dinusha Rukshan Translator
24 Movies
0 TV Series
24 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 855.66 MB x264
▲36 · ▼3
Magnet GET
1080p bluray 1.61 GB x264
▲96 · ▼17
Magnet GET
2160p web 4.49 GB x265
▲19 · ▼6
Magnet GET
Discussion (26)
  • Chethiya Dissanayake User
    Windows 8.1 Chrome 70

    Thank you මචන් සබ් එකට. සබ් ගන්න එන හැමෝගෙන්ම ඉල්ලනවා කමෙන්ට් එකක් දාලා යන්න කියලා. දිරිමත් කිරීමක් විදියට

  • උපුල් ප්‍රියශාන්ත Unregistered
    Windows 7 Chrome 71

    නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය….!!

  • Thilina 847 Unregistered
    Windows 7 Chrome 71

    ඔබට ජය….!!

  • DNN Team Unregistered
    Windows 7 Chrome 71

    Nice, broo, good luck…

  • John John Unregistered
    Windows 7 Chrome 71

    Thanks for sub

  • The King 1995 Unregistered
    Windows 7 Chrome 71

    නියමයි කොල්ලෝ, ප්‍රණාම වේවා…..

  • දමිත් නිශාන්ත Unregistered
    Windows 7 Chrome 71

    එලකිරි, බන්.

  • Baby 99 Unregistered
    Windows 7 Chrome 71

    Patta, digatama sub demu

  • DNN Team Unregistered
    Windows 7 Chrome 71

    Thanks for sub, You’ve got a nice job..

  • Laksman Ajantha Unregistered
    Windows 7 Chrome 71

    Thanxxxxxxxxxxx

  • Yeshani Rupasinghe Unregistered
    Windows 7 Chrome 71

    Thank you so much……..

  • රුවන්ගි නිමේශා Unregistered
    Windows 7 Chrome 71

    “සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ”

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search