• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Aeronauts (2019) Sinhala Subtitle

The Aeronauts (2019) Sinhala Subtitle

2019/12/31 at 8:29 am
Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් හුඟ දවසක් තිස්සේ කතාමාලා වල උපසිරැසි අරගෙන ආපු එකේ අද මම චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා.ඉතින් වැඩි දෙයක් කියන්නේ නැතුව කෙලින්ම කතාව පැත්තට යන්නම්.

2019 දෙසැම්බර් මස 06 වන දින ප්‍රථම වරට ඇමරිකාවේ නිකුත් කළ මෙම චිත්‍රපටය Tom Harper විසින් අධ්‍යක්ෂණය කොට ඇත. චිත්‍රපටය දිනා ගෙන තිබෙන මනාප දිහා බැලුවොත්, IMDb අගය 6.6 ක් වන අතර කුණු තක්කාලි 72% ක් දිනාගෙන ඇත.එසේම ගූගල් පරිශීලකයින්ගෙන් 91% ගේ ප්‍රසාදයට පත් වෙන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබී ඇත.එසේම රංගනයෙන් Eddie Redmayne(ජේම්ස් ග්ලේෂර්), Felicity Jones(ඇමීලියා රෙන්), Himesh Patel(ජෝන් ටෘ), Tom Courtenay(ආතර් ග්ලේෂර්), Phoebe Fox(ඇන්ටෝනියා) වැනි අය සහය වී ඇත.ඒ වගේම මීට පෙර Eddie Redmayne සහ Felicity Jones ප්‍රධාන චරිත ලෙස The Theory of Everything චිත්‍රපටයෙන් මුණගැසී තිබෙනු ඇත.මිනිත්තු 100ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය ලබා ගෙන තිබෙන Box Office ආදායම $2,827,298 ක්ය.

කෙටියෙන් කිව්වොත් චිත්‍රපටය පුරා දිව යන්නේ ගුවන් යාත්‍රාවක් පිළිබඳවය.නමුත් කතාවෙන් දැනගන්න තිබෙන දැනුම අති විශාලයි.මොකද කියනවා නම්, මේ චිත්‍රපටය සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිර්මාණය කර තිබෙන නිසා.සිනමා ක්ෂේත්‍රයේ බොහෝ චිත්‍රපට අප දැකලා තියෙනවා විද්‍යා ප්‍රබන්ධ මගින් නිර්මාණය කළ චිත්‍රපට.නමුත් මේ චිත්‍රපටිය ඒ පැත්තෙන් බැලුවොත් ඉතා වෙනස්ම හැරවුම් ලක්ෂ්‍යයක් ගන්නා චිත්‍රපටයකි.මෙම චිත්‍රපටය සාර්ථක වීමට බලපාන එක් උදාහරණයක් තමා චිත්‍රපටය වෙනුවෙන් යොදාගෙන තිබෙන ප්‍රධාන නළු නිළියන් දෙදෙනා.ඔබ The Theory of Everything චිත්‍රපටය නැරඹුවා නම් එතනදී ඔයාලට දැකගන්න තිබුණා Eddie Redmayneගේ ප්‍රබල රංගනය.එයින් ඔහුට ඔස්කාර් සම්මානයකට පිදුම් ලැබීමට හැකි වූ අතර මේ චිත්‍රපටයෙන්ද ඔහු කායික පැත්තෙන් ඔහුගේ චරිතයට ඔහු සාධාරණයක් සිදු කොට ඇති බව පැකිලීමකින් තොරව කියන්න පුළුවන්.ඒවගේම මේ චිත්‍රපටයේ යම් සිද්ධි දාමයන් අතරෙදි චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන ජේම්ස් ග්ලේෂර් සහ ඇමීලියා රෙන් ගේ චරිත වල අතීතාවර්ජණයක් සිදු කිරීම තුළින් චිත්‍රපටය තව දුරටත් සාර්ථක කරගැනීමට හැකියාව ලැබී තියෙනවා.

ඒවගේම මේ චිත්‍රපටයේ එන ගුවන් යාත්‍රාව සිදුකරන්නේ ජේම්ස් ග්ලේෂර් සහ ඇමීලියා රෙන් විසින්.උස් ගුවනේ වැඩිම උසකට ගොස් නව වාර්තාවක් ඉතිහාසයේ සඳහන් කිරීමක සිද්ධි දාමයක් තමා මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ.

ජේම්ස් ග්ලේෂර්

නමුත් මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් වුවත් ඇමීලියා රෙන් යන චරිතය චිත්‍රපටයේ සාර්ථකත්වයට යොදාගත් ප්‍රබන්ධ චරිතයකි.සත්‍ය සිදුවීමේදී මෙම ගුවන් යාත්‍රාව සිදු කර තිබෙන්නේ ජේම්ස් ග්ලේෂර් සහ හෙන්රි කොක්ස්වෙල් විසින්‍ ය.

හෙන්රි කොක්ස්වෙල්

එසේම මෙම සිදුවීම 1862 සැප්තැම්බර් මස 5ස් වන දිනයේ සිදු වී ඇති බව මූලාශ්‍ර වල සටහන් වී ඇත.ඒවගේම චිත්‍රපටයේ රූගත කිරීම් වලදී Eddie Redmayne සහ Felicity Jones දෙදෙනාව ගෑස් බැලූනයකින් අහසේ අඩි 8000ක උසකට ගොස් රූගත කිරීම් කර ඇත.ඒවගේම චිත්‍රපට රූගත කිරීම් අවස්ථාවෙදී Eddie Redmayne ගේ වළලුකරෙහි උළුක්කුවක් ඇති වීම නිසා ඔහුට දවස් කිහිපයකට රූගත කිරීම් වලින් ඈත්ව කිහිලි කරු භාවිත කිරීමට සිදු වී ඇත.ඒවගේම චිත්‍රපටයේ දැක්වෙන පරිදි ගැස් බැලූනය උඩුගත කරන්නේ ලන්ඩනයේ.නමුත් රූගත කිරීම් වලදී එය සිදු කරන්නේ Wolverhampton හිදීය.

ඒවගේම මෙහි සත්‍ය සිදුවීමෙදි හෙන්රි කොක්ස්වෙල්ගේ වයස අවුරුදු 43ක් වන අතර ජේම්ස් ග්ලේෂර්ගේ වයස අවුරුදු 53කි.නමුත් ලන්ඩනයේ රාජකීය සමූහය(Royal Society of London) පවසා සිටින්නේ චිත්‍රපටයේ හෙන්රි කොක්ස්වෙල් යන චරිතය පෙන්නුම් නොකිරීම ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බවයි.

ar8

චිත්‍රපටයට හිමි වූ පිරිනැමීම් කිහිපයක්

ඉතින් මන් තව කතාව ගැන වැඩිය දෙයක් කියන්නේ නෑ.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

සිංහල උපසිරැසිය ලබා ගන්න 5493
The Aeronauts
  • 720p (web)
    893.47 MB
    Download Torrent
  • 1080p (web)
    1.57 GB
    Download Torrent
Profile
40
Movies
49
Tv episodes
89
All

SubzLK වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Lushan Unregistered User
    Android 8Chrome 78

    ස්තුති සහොදරයා

    2019-12-31 at 2:17 pm
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍😊😊..
    ජය වේවා.! 👊👊

    2019-12-31 at 2:33 pm
    Reply
  • ashan lankanath Unregistered User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………..good luck ……………….

    2019-12-31 at 3:50 pm
    Reply
  • anushka Unregistered User
    Windows 10Chrome 79

    godakk ssthuthiee

    2019-12-31 at 7:12 pm
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2019-12-31 at 7:35 pm
    Reply
  • Nimantha Unregistered User
    iOS 11.4UC Browser 11.3

    බොහොම ස්තුතියි…

    2020-01-01 at 8:39 am
    Reply
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 8.1Edge 84

    sub ekta thanx.:star_struck:

    2020-08-09 at 3:45 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms