• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • French Movies
  • The Big Bad Fox and Other Tales… (2017) Sinhala Subtitle

The Big Bad Fox and Other Tales… (2017) Sinhala Subtitle

2019/08/04 at 6:43 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. වැඩිහිටියන් වගේම පොඩිහිටියනුත් එකසේ කැමතියිනෙ සජීවීකරණ චිත්‍රපටවලට. අද මේ එන්නෙ එවන් නිර්මාණයකට උපසිරැසි අරගෙනයි. අද අපේ රූපවාහිනී නාලිකාවල ' දරුවන් වෙනුවෙන්' යැයි පවසමින් විකාශය වන වැඩිහිටියන්ටවත් නුසුදුසු සමහර බාල කාටුන් දැක්කම මේ නිර්මාණය කොතරම් සුන්දර හාස්‍යජනක එකක්දැයි නරඹන ඔබට සිතට දැනෙනවාට කිසිම සැකයක් නෑ. ඇත්තෙන්ම මෙය ප්‍රංශ බෙල්ජියානු සම නිෂ්පාදනයක් ලෙස එලිදැක්වුණු සජීවීකරණ චිත්‍රපටයක් ( මම මේ උපසිරැසි අරගෙන එන්නෙ මෙහි ඉංග්‍රීසි හඬකැවූ පිටපතට බවත් මතක තබාගන්න) . මෙහි නියම නම Le grand méchant renard et autres contes... (2017) වන අතර ඉංග්‍රීසි නාමය The Big Bad Fox And Other Tales (2017). ජනප්‍රිය ප්‍රංශ කාටූන ශිල්පියෙකුවන බෙන්ජමින් රෙනර්ගේ සිතුවිල්ලක් සහ අධ්‍යක්ෂණයක් තමයි මෙය. Imdb අඩවියෙන් 7.4ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 96%ක විශාල අගයකුත් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන හයකට නිර්දේශව එයින් 5ක්ම තමන් සන්තක කරගන්නටද සමත්ව ඇති මෙය පැයකුත් මිනිත්තු 22ක ධාවන කාලයකින් යුක්තයි. කතාව පැත්තෙන් ගත්තොත්, හුදෙකලා නිස්කලංක කැලෑබද ගම්මානයක ඇති ගොවිපොළක සිටින සතුන් පිරිසක්, එම යාබද කැලෑවෙ වෙසෙන බයාදු හිවලෙක් සහ නපුරු වෘකයෙක් ඇතුලත් එකිනෙකට වෙනස් කතා ත්‍රිත්වයක් නාට්‍යාකරයෙන් නරඹන්නාට ඉදිරිපත් කිරීමක්. ඊට වඩා විස්තර කියන්න යන්නෙ නෑ මම. කුඩා දරුවන්නම් මෙයට බොහෝ කැමති වෙයි කියල කියන්න පුළුවන් අවසන් වශයෙන්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

මෙම උපසිරැසි නිකුත්කර ඇත්තේ WEBrip පිටපත් සඳහාය.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2395

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
The Big Bad Fox and Other Tales
  • 720p (bluray)
    660.34 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.37 GB
    Download Torrent
  • 720p (web)
    696.04 MB
    Download Torrent
  • 1080p (web)
    1.31 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Chanu Mikhail Unregistered User
    Android 9Opera 53

    Sub ekata thanks.

    2019-08-05 at 1:07 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 62

    බොහොම ස්තූතියි සබ් එකට

    2019-08-05 at 9:38 pm
    Reply
  • K.sudassana himi Unregistered User
    Android 7Chrome 75

    Waddek nam…”una noche 2012 ” movie ekata subtitles karanna …cuban movie ekak

    2019-08-06 at 1:41 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Vivaldi 2.6

      මේ ඉල්ලීම ලැබෙන්නේ අභියෝගයක් හැටියට නිසාත්, අභියෝගවලින් පැන යාමේ පුරුද්දක් නැති නිසාත් බාරගන්නම්, හාමුදුරුවනේ. මට පොඩි කාලයක් දෙන්න, අනිවාර්යයෙන්ම දෙන්නම්. ඔය ෆිල්ම් එකේ ආවෙ හැබැයි DVDrip විතරයි.

      2019-08-07 at 6:34 pm
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-08-06 at 5:30 pm
    Reply
  • Kanchana Unregistered User
    Android 8.1Samsung Browser 7.2

    Thanx saho

    2019-08-06 at 6:02 pm
    Reply
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 9.4

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    ඔබත්, ඔබේ පවුලේ අයත් නිදුක් නිරෝගී වේවා…!
    තෙරුවන් සරණයි….!

    2019-08-06 at 10:01 pm
    Reply
  • Vishwa Unregistered User
    Android 5.1UC Browser 12.11

    Thanks sub ekata. Yts ekata apu gaman download Kara eth tama baluwe na. Oya kiyapu katawa atha samahara bala ganaye Indian cartoon TV wala lamainta pennanawa melo rahak na. Ekata issara giya Scooby Doo wage cartoon

    Bro plzzzz puluwan nam
    Jennifer winger ragapana Hindi Netflix movie ekak tiyenawa ekatath sub Dennako.
    Phir se…(2018)
    Samahara tan wala tiyenne eka 2015 release una kiyala

    Meka nam challenge ekak neme. Meke mage ahinsaka illemak. Puluwan nam plzzz sub eka denna loku uddawak

    2019-08-08 at 12:01 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms