The Bondsman (2025) [S01 : E04] Sinhala Subtitle

June 26, 2025 Junior Admin
බැදුම්කරුවා

ඔන්න අද බැදුම්කරුවගෙ හතරවන කොටස ගෙනාවා…

THE BONDSMAN 2025 – බැදුම්කරුවා

අධ්‍යක්ෂනය – Grainger David
නිකුත් කල දිනය – 2025 april 03
කොටස් ගණන – 08
IMDB – 7/10
Rotten tomatoes – 83%
කාලය – 40 minute low
ඝණය – action, horror, supernatural, thriller

                       CAST

කෙවින් බේකන් – හබ් හැලෝරන්
ජෙනිෆර් නෙට්ල්ස් – මේරියන්
බෙත් ග්‍රාන්ට් – කිටී හැලෝරන්
මැක්ස්වෙල් ජෙන්කින්ස් – කේඩ්
ඩේමන් හෙරිමන් – ලකී
ජොලීන් පර්ඩි – මිඩ්ජ් කුසාට්සු
කිම්බර්ලි මැක්ස්වෙල් – සන්ෂයින්

කතාව IMDB සාරාංශයක් අනුව

ඝාතනය කරන ලද දඩයක්කාරයෙකු වන හබ් හැලෝරන්, අපායේ සිරගෙයින් පැන ගිය යක්ෂයන් කොටු කර ආපසු යැවීමට යක්ෂයා විසින් බදව ගැනීමෙන් පසු එයා මළවුන්ගෙන් නැගිට්ටෙය… ඔවුන් පසුපස හඹා යාමෙන්, හබ් තමාගේම පාපවලින් ඔහුගේ ආත්මය මුදවාගන්නා ආකාරය තමයි කොටස් 8කින් මේ තියෙන්නෙ..

 

හතරවන කොටසත් ඔන්න අරගෙන ආවා..
වෙනද වගේම මේක ගැන මොකුත් කියන්න යන්නෙ නෑ…අරගෙනම බලල දැනගන්න කියන ගමන් ඊලග කොටසෙන් හම්බෙමු….

ලබාදී ඇති උපසිරැසිය amazon webrip පිටපත් සදහා ගැලපේ…

මේ ලින්ක් එකෙන් ටොරෙන්ට් සයිට් එකට යන්න..

https://1337x.to/home/

 

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search