The Bondsman (2025) [S01 : E08] Sinhala Subtitle
බැදුම්කරුවා
ඔන්න අද බැදුම්කරුවගෙ අවසාන කොටස ගෙනාවා…
THE BONDSMAN 2025 – බැදුම්කරුවා
අධ්‍යක්ෂනය – Grainger David
නිකුත් කල දිනය – 2025 april 03
කොටස් ගණන – 08
IMDB – 7/10
Rotten tomatoes – 83%
කාලය – 40 minute low
ඝණය – action, horror, supernatural, thriller
CAST
කෙවින් බේකන් – හබ් හැලෝරන්
ජෙනිෆර් නෙට්ල්ස් – මේරියන්
බෙත් ග්‍රාන්ට් – කිටී හැලෝරන්
මැක්ස්වෙල් ජෙන්කින්ස් – කේඩ්
ඩේමන් හෙරිමන් – ලකී
ජොලීන් පර්ඩි – මිඩ්ජ් කුසාට්සු
කිම්බර්ලි මැක්ස්වෙල් – සන්ෂයින්
ඔන්න ඉතින් අද අවසාන කොටස අරන් ආවා…එහෙනම් ඉතින් රසවිදින්න කියා ඉල්ලමින් මම නතර වෙනවා….
ලබාදී ඇති උපසිරැසිය amazon webrip පිටපත් සදහා ගැලපේ…