Trending

The Bondsman (2025) [S01 : E01] Sinhala Subtitle

බැදුම්කරුවා

කොහොමද ඉතින්….

ඔන්න වෙනසක් කරන්නත් හිතාගෙන පළවෙනි වතාවට TV SERIES එකකට අත ගැහුවා…

 

 

THE BONDSMAN 2025 – බැදුම්කරුවා

 

අධ්‍යක්ෂනය – Grainger David
නිකුත් කල දිනය – 2025 april 03
කොටස් ගණන – 08
IMDB – 7/10
Rotten tomatoes – 83%
කාලය – 40 minute low
ඝණය – action, horror, supernatural, thriller

                            CAST

 

කෙවින් බේකන් – හබ් හැලෝරන්

ජෙනිෆර් නෙට්ල්ස් – මේරියන්

බෙත් ග්‍රාන්ට් – කිටී හැලෝරන්

මැක්ස්වෙල් ජෙන්කින්ස් – කේඩ්

ඩේමන් හෙරිමන් – ලකී

ජොලීන් පර්ඩි – මිඩ්ජ් කුසාට්සු

කිම්බර්ලි මැක්ස්වෙල් – සන්ෂයින්

 

කතාව සාරාංශයක් IMDB ඇසුරෙන්

 

ඝාතනය කරන ලද දඩයක්කාරයෙකු වන හබ් හැලෝරන්, අපායේ සිරගෙයින් පැන ගිය යක්ෂයන් කොටු කර ආපසු යැවීමට යක්ෂයා විසින් බදව ගැනීමෙන් පසු එයා මළවුන්ගෙන් නැගිට්ටෙය… ඔවුන් පසුපස හඹා යාමෙන්, හබ් තමාගේම පාපවලින් ඔහුගේ ආත්මය මුදවාගන්නා ආකාරය තමයි කොටස් 8කින් මේ තියෙන්නෙ..

 

හොද ඇක්ෂන් හොරර් පිස්සොන්ට පහරක් වෙයි…අද ගෙනාවෙ පලවෙනි කොටස..ඉතුරු කොටස් 7ත් උපසිරැසි ඉක්මනට දෙන්නම්….

 

 

ලබාදී ඇති උපසිරැසිය amazon webrip පිටපත් සදහා ගැලපේ…

Harshana Prathimal
Harshana Prathimal Translator
48 Movies
45 TV Series
93 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
The Bondsman S01 1080p x265-AMBER EZTV
PACK 4.4G
GET
The Bondsman S01 720p x264-AMBER EZTV
PACK 2.9G
GET
The Bondsman S01 Complete 1080p WEBRip 10bit DDP5 1 x265-HODL EZTV
PACK 3.4G
GET
The Bondsman S01E01 Pot OGold 720p AMZN WEB-DL DDP5 1 H 264-RAWR EZTV
E1 1G
GET
The Bondsman S01E01 XviD-AFG EZTV
E1 307M
GET
The Bondsman S01E01 1080p HEVC x265-MeGusta EZTV
E1 369M
GET
The Bondsman S01E01 480p x264-mSD EZTV
E1 246M
GET
The Bondsman S01E01 720p HEVC x265-MeGusta EZTV
E1 297M
GET
The Bondsman S01E01 1080p WEB h264-ETHEL EZTV
E1 2.26G
GET
The Bondsman (2025) Sub Collection
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search