The Keeper of Lost Causes (2013) Sinhala Subtitle

/

මේ වතාවේ අරගෙන එන්නෙ 2013 වසරෙ තිරගත වුනු ඩෙන්මාර්ක චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය චිත්‍රපට තුනකින් සමන්විත චිත්‍රපට පෙලක පළමුවැන්න වගේම IMDBහි 7.2ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. තව සම්මාන 2ක් ලබා තවත් 19කට නිර්දේශවූවක්.
කතාව ගැන කිව්වොත් මෙහෙමයි…කාල් කියන්නෙ පොලිස් ඩෙන්මාර්ක පොලිස්
නිලධාරියෙක් ඒ වගේම බොහොම හිතුවක්කාර පුද්ගලයෙක්. ඔහුගේ හිතුවක්කාර වැඩක් නිසා ඔහුටත් වෙඩි වැදී ඔහුගේ සගයන් දෙදෙනාගෙන් අයෙක් මියගිහින් අනිත් කෙනා සදාකාලික ආබාධිතයෙක් වෙනවා.
සුවවී නැවත රැකියාවට එන ඔහු සමඟ වැඩකරන්න කවුරුවත් කැමති නෑ ඔහුගේ
ගතිගුණ නිසා. ඉතිං ඔහුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් “Q අංශය” නම් අලුත් අංශයක් ලබා දෙනවා. රාජකාරිය තමයි විසඳල ඉවරවුණ පරණ කේස් නැවත සමාලෝචනය කරල එක් එක්
කේස් ගැන වෙන වෙනම වාර්තා ලියන එක. තව ඔහුට අසාද් නම් නිලධාරියෙකුත් සහයට
ලැබෙනවා, හැබැයි කාල් මේ රාජකාරිය බාර ගන්නෙ බොහොම අකමැත්තකින්.
පරණ කේස් හාරාවුස්සද්දි කාල්ට අතුරුදන් වුණ කාන්තාවකගෙ කේස් එකක්
ඇහැගැටෙන අතර ඇය සියදිවි නසාගත් බවයි කියවෙන්නේ.රාජකාරිය ඒ ගැන සමාලෝචනයක් කර වාර්තාවක් ලියන එක වුනත් මේ හිතුවක්කාර නිලධාරියා තම සගයාත් සමඟ ඒ කේස් එක පස්සෙන් පන්නන්න ගන්නවා…ඇත්තටම ඇය මියගිහින්ද? නැද්ද? හිතුවක්කාර කාල් එක්ක වැඩ කරන්න අසාද්ට හැකිවෙයිද? නරඹලම බලන්න.
මෙහි එකම එක අඩනිරුවත් රූපරාමුවක් ඇති අතර එයද තත්පර 3ක පමණ ක්ෂණික එකක්,
ඒ නිසා එච්චර හිතන්න එපා.

Spoiler Warning : Police inspector Carl Morck and his assistant investigate a cold case involving a missing woman…

7.2
IMDB

Year : 2013

Actors : nikolaj lie kaas, per scheel krüger, troels lyby, Øyvind b. fabricius holm

Police inspector Carl Mørck is put in charge of a department of cold cases, joined only by his assistant, Assad. They dig into a case about a disappeared woman.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1673
  • File Size : 22.568KB
  • Sub Update :2020-10-19
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 54

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2016-11-08 at 6:40 pm
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 43

    සුපිරි බ්‍රෝ…
    ***Good Luck***

    2016-11-08 at 6:59 pm
  • Prabath Unregister User
    Windows 10Chrome 54

    Thanks brother.

    2016-11-08 at 7:32 pm
  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10Chrome 54

    සුපිරි බන්!!

    2016-11-08 at 8:36 pm
  • ඩිලා™ Unregister User
    Windows 7Chrome 54

    තෑන්ක්ස් සහෝ…. අපි දිගටම ඉන්නවා…..

    2016-11-08 at 9:03 pm
  • punsara Unregister User
    Windows 10Chrome 55

    patta ahhh

    2016-12-23 at 11:54 am
  • Oshada Unregister User
    Android 5.1Chrome 58

    Super drooooooo…..@@

    2017-06-06 at 2:46 am
  • Madusha Unregister User
    Windows 10Opera 47

    නියමයි සහෝ.සුපිරියක් වගේ.බොහොම ස්තූතියි

    2017-09-29 at 4:36 pm
  • Shanidu Unregister User
    Android 9Chrome 83

    Thanks Bro :two_hearts:

    2020-07-19 at 8:03 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *