ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු 1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි.....ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය SUBZ.LK අපේ නෙත ගැටුනා...එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ....
මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා...පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්.....
THE LOST WORLD 1999-2002 Producer - Darryl Sheen Starring - Peter McCauley Rachel Blakely William Snow David Orth Jennifer O'Dell Michael Sinelnikoff seasons - 3 episodes - 66 Running time - 40–44 min Release - 2 October 1999 හතරවන කොටස... අද බලාගන්න පුලුවන් මී වදේක කතාවක්... 5 කොටසින් හමුවෙමු....
Windows 10Chrome 139
බොහොම ස්තුතියි හතරවන කොටස දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ